intro eka lokuwata thibbata film eka etharam supiri ne
එක එක්කනාගේ අදහස් වෙනස් නේ..
මම තවම බැලුවේ නෑ..
බලපුවාම කියන්නම්..
intro eka lokuwata thibbata film eka etharam supiri ne
T3 Wage Thamaiඑක එක්කනාගේ අදහස් වෙනස් නේ..
මම තවම බැලුවේ නෑ..
බලපුවාම කියන්නම්..



එක එක්කනාගේ අදහස් වෙනස් නේ..
මම තවම බැලුවේ නෑ..
බලපුවාම කියන්නම්..
ඒ වානරයන් යටත පත් වෙනවා නේ ඒ කැප්ටන්..
ඒ වානරයා මේ ලෝකයේ ආධිපත්‍ය පතුරුව ආකාරය අනුව තමයි..
මේ කතාව ගෙතිලා තියෙන්නේ..
ඒ හින්දා මේ කතාවත් ඒ කතාවට එකතු වේලා තමයි තියෙන්නේ..
ආ!!!!!!!! එ කියන්නේ අර කැප්ටන් වානරයින් ගේ ග්රහලෝකයෙදී Thade ට විරුද්ධව සටන් කර කර ඉන්න කොට එ අතරේ පෘතුවියේ සිද්ධ වුනු දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ, එහෙම නේද?
අන්න හරි.. ඒ කතා මලාව කියලායි..කියන්නේ..
me movie eka godak hodai. Indian actress kenek inne.
එක නෙවෙයි!!!!!!!! අපරාදේ අර කැප්ටන් ආපහු පෘතුවියට ආවේ. එයාට ශෝක් එකට අර Thade ගේ ග්‍රහලෝකයේ ඉන්න තිබ්බා.
T3 Wage Thamai
Wela Nokedi Giyata
Athin Kayit![]()


fatta movie ekkak wenna oona 2001 out wechcha eka baluwa fattai.....
මම බැලුවේ Planet Of The Apes (2001) ෆිල්ම් එක විතරයි.. ඊට කලිනුත් ෆිල්ම්ස් 3ක් තිබුන කියල දන්නෙ අද...
පරණ ඒවනම් ආයෙම බැලුවට වැඩක් වෙන එකක් නැහැ.. ඊලගට ආපු Rise Of The Planet Of The Apes (2011) ෆිල්ම් එක තමා බලන්නෙ..
watched it yestserday.. great movie..good scenes..but fell dat somthing is missing..
Wrong..all the 4 films are connected.. the first 3 films were made as a trilogy..meaning you have to see all the 3 to understand what happens
First film is in the future where we see a reality where a modern day human accidently time travels to the future & finds that the apes are the dominant species of the planet & the humans have turned in to animals where they have even lost the ability to speak. And the humans are hunted for sports & are kept as pets/lab rats/work horses (exactly like how we treat animals today)
the second movie is about..the apes coming down to modern day world (present) in the same ship that the first human time traveled to the future. Where the apes finds out that the humans are ruling & the apes are animals.
The third film shows how the apes become what they are in the first film. How they become intelligent. Ceaser is the child of the ape couple who come down to the present time from the future (2nd movie).
so in this movie (Rise of the planet of the apes) instead, they have showed Ceaser as a by product of experiments instead of a child being born from the already intelligent ape parents from the future (from the first 3 movies)
This is a different version of the planet f the apes movies but still follows the basic story line where the name of the first intelligent ape is the same in this movie as in the original movies