Rise of the Planet of the Apes ~ OFFICIAL Thread :P

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113

    ඒ වානරයන් යටත පත් වෙනවා නේ ඒ කැප්ටන්..
    ඒ වානරයා මේ ලෝකයේ ආධිපත්‍ය පතුරුව ආකාරය අනුව තමයි..
    මේ කතාව ගෙතිලා තියෙන්නේ..
    ඒ හින්දා මේ කතාවත් ඒ කතාවට එකතු වේලා තමයි තියෙන්නේ..

    ආ!!!!!!!! එ කියන්නේ අර කැප්ටන් වානරයින් ගේ ග්‍රහලෝකයෙදී Thade ට විරුද්ධව සටන් කර කර ඉන්න කොට එ අතරේ පෘතුවියේ සිද්ධ වුනු දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ, එහෙම නේද?
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    Menna balapu nathi kattiyata online balanda link ekak

    rise-of-the-planet-of-the-apes-movie-poster.jpg


    http://www.sockshare.com/file/ADE97077F68593FD
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආ!!!!!!!! එ කියන්නේ අර කැප්ටන් වානරයින් ගේ ග්‍රහලෝකයෙදී Thade ට විරුද්ධව සටන් කර කර ඉන්න කොට එ අතරේ පෘතුවියේ සිද්ධ වුනු දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ, එහෙම නේද?

    අන්න හරි.. ඒ කතා මලාව කියලායි..කියන්නේ..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අන්න හරි.. ඒ කතා මලාව කියලායි..කියන්නේ..

    එක නෙවෙයි!!!!!!!! අපරාදේ අර කැප්ටන් ආපහු පෘතුවියට ආවේ. එයාට ශෝක් එකට අර Thade ගේ ග්‍රහලෝකයේ ඉන්න තිබ්බා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me movie eka godak hodai. Indian actress kenek inne.

    ඔව්, ඔයා කියන්නේ ෆ්‍රිඩාර් පින්ටෝ ගැන නේ..
    ඒ තරුණිය මිට කලින් තවත් ඉන්දියාවේ ජනප්‍රිය වුන "ස්ලම්ඩොග් මිලියනරි" කියන චිත්‍රපටියටත් පණ පොවලා තිබ්බා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක නෙවෙයි!!!!!!!! අපරාදේ අර කැප්ටන් ආපහු පෘතුවියට ආවේ. එයාට ශෝක් එකට අර Thade ගේ ග්‍රහලෝකයේ ඉන්න තිබ්බා.

    හි. හි.
    එහෙම නෙවෙයි නේ යානාවේ දෝෂයක් හින්දා නේ..
    අවුරුදු ගණන් ඉදිරියට ගිහිල්ලා මේ පෘතුවියට ගොඩ බැස්සේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    T3 Wage Thamai
    Wela Nokedi Giyata
    Athin Kayit:angry::frown::yes:

    ඒ කිව්වේ ඕය සහෝදරයාට..
    "ට්‍රාන්ස්ෆොර්මර් 3" චිත්‍රපටියත් වැඩක් නැද්ද ? :baffled:
    ඇහෙන්න කියන්න එපා මෙහෙම..
    අධ්‍යක්ෂකයාට එහෙම ඇහුනා නම් උඹව උල තියලා මරන්නේ.
    ඒ තරම් මිලියන ගාණක් දිලා හදපු චිත්‍රපටියක් වැඩක් නෑ කිව්වාම..
    :P
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම බැලුවේ Planet Of The Apes (2001) ෆිල්ම් එක විතරයි.. ඊට කලිනුත් ෆිල්ම්ස් 3ක් තිබුන කියල දන්නෙ අද...
    2001p.jpg


    පරණ ඒවනම් ආයෙම බැලුවට වැඩක් වෙන එකක් නැහැ.. ඊලගට ආපු Rise Of The Planet Of The Apes (2011) ෆිල්ම් එක තමා බලන්නෙ..
    2011qi.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම බැලුවේ Planet Of The Apes (2001) ෆිල්ම් එක විතරයි.. ඊට කලිනුත් ෆිල්ම්ස් 3ක් තිබුන කියල දන්නෙ අද...
    පරණ ඒවනම් ආයෙම බැලුවට වැඩක් වෙන එකක් නැහැ.. ඊලගට ආපු Rise Of The Planet Of The Apes (2011) ෆිල්ම් එක තමා බලන්නෙ..

    ඔව්, කවුද පරණ ඒවා බලන්න යන්නේ..
    මම මේ ගැන හොයලා බලද්දි තමයි මට වුනත් තේරුම් ගියේ මීට කලින් මේ වගේ චිත්‍රපටි නිර්මාණය වේලා කියලා..
    ඒකයි මම දැනුවත් කලේ..
    කොහොමත් අපි දැනන් හිටියේ 2001 එකේදි නිර්මාණය වුන චිත්‍රපටියෙන් නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    watched it yestserday.. great movie..good scenes..but fell dat somthing is missing..

    Wrong..all the 4 films are connected.. the first 3 films were made as a trilogy..meaning you have to see all the 3 to understand what happens

    First film is in the future where we see a reality where a modern day human accidently time travels to the future & finds that the apes are the dominant species of the planet & the humans have turned in to animals where they have even lost the ability to speak. And the humans are hunted for sports & are kept as pets/lab rats/work horses (exactly like how we treat animals today)

    the second movie is about..the apes coming down to modern day world (present) in the same ship that the first human time traveled to the future. Where the apes finds out that the humans are ruling & the apes are animals.

    The third film shows how the apes become what they are in the first film. How they become intelligent. Ceaser is the child of the ape couple who come down to the present time from the future (2nd movie).

    so in this movie (Rise of the planet of the apes) instead, they have showed Ceaser as a by product of experiments instead of a child being born from the already intelligent ape parents from the future (from the first 3 movies)

    This is a different version of the planet f the apes movies but still follows the basic story line where the name of the first intelligent ape is the same in this movie as in the original movies

    එනි වේ ටැන්ක්ස් ෆෝ යෝ ඉන්ෆොර්මෙශන්...
     

    Similar threads