USA Student visa information

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්න මම අද බලද්දී මම තව කොටුවක් පැනලා. දැන් මම කොටු තුනක අයිතිකාරයෙක්. එහෙමනම් මේ Threads බලලා Reps දුන්න, Comments කරපු, Bump දාපු, කියපු නොකියපු විදියට මාව උනන්දු කරවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.

:love::love::love::love::love::love:
 
  • Like
Reactions: Leshiya

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Thanx Mucha!
    elakiri a..........
    11.gif
     
    aruna47

    Well-known member

  • එක ඇත්ත තමයි. සාමාන්‍යයෙන් මට නම ඇත්තටම හරියට USA වීසා කරන කෙනෙක් මේ වෙනකන් හම්බෙලා නෑ. මොකද මම දන්නා ගොඩාක් agents ලාට USA වීසා එක ගැන හරි දැනුමක් නෑ. ඉතින් ඔයා දන්නා එහෙම හොද agent කෙනෙක් ඉන්නවානම් අපේ යාලුවන්ට කියන්න. ඒක USA යන්න බලාගෙන ඉන්න අපේ යාලුවන්ට ලොකු උදවුවක් වෙයි.
    :love::love:

    එහම දන්නා අය හිටියත්.. තමන් හොයාගන්න හොද තැනක්. තමාට විශ්වාසයි කියල හිතන තැනකට යන්න :dull::dull:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එහම දන්නා අය හිටියත්.. තමන් හොයාගන්න හොද තැනක්. තමාට විශ්වාසයි කියල හිතන තැනකට යන්න :dull::dull:

    ඒකනම් ඇත්ත ඔය සමහර ලොකු ලොකු consultantsලා වුනත් ගිය ගමන පටන් ගන්නේ "අපේ ගැන මෙච්චරයි, Registration fee, admission fee අච්චරයි" කියලයි. එතකොටම තේරෙනවනේ හරකා හැරෙන්නේ මොකටද කියලා :P:P:P:P:P

    *මෙහෙම කිවුවා කියල ඉතින් ඔය සමහර අය මාත් එක්ක තරහා වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් තමන්ගේ වැඩේ හරියට කරනවාට commission එකක් ගෙවනවානම් මොන එහෙකටද වවාගෙන කන්න දගලන්නේ
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එහම දන්නා අය හිටියත්.. තමන් හොයාගන්න හොද තැනක්. තමාට විශ්වාසයි කියල හිතන තැනකට යන්න :dull::dull:

    ඒකනම් ඇත්ත ඔය සමහර ලොකු ලොකු consultantsලා වුනත් ගිය ගමන පටන් ගන්නේ "අපේ consultation fee මෙච්චරයි, Registration fee, admission fee අච්චරයි" කියලයි. එතකොටම තේරෙනවනේ හරකා හැරෙන්නේ මොකටද කියලා :P:P:P:P:P

    *මෙහෙම කිවුවා කියල ඉතින් ඔය සමහර අය මාත් එක්ක තරහා වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් තමන්ගේ වැඩේ හරියට කරනවාට commission එකක් ගෙවනවානම් මොන එහෙකටද වවාගෙන කන්න දගලන්නේ
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ලම්මාමාමාමායි,

    තව වැදගත් කාරණාවක් තියෙනවා. ඇහුවොත් අයෙත් ලංකාවට එනවද කියල, නැත්නම් usa නතර වෙන්න අදහසක් තියෙනවද කියල, අයෙත් වැනෙන්නේ නැතිව ආයේ එනවා කියන්න ඕනේ :P . එතකොට ලංකාවත් එක්ක තියෙන බැඳීම පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කැපුවත් බුදුන් වැඩිය දේශයට, කිව්වට නම් හරි යන එකක් නෑ. ඉගෙන ගන්න යන course එකෙන් ලංකාවේ රස්සාව කරන්න පුලුවන්නම් හොඳයි, නැතත් ගැලපෙන දෙයක් කියන්න ලෑස්තිවෙලා යන්න. ලංකාවේ දෙමව්පියෝ, සහෝදරයෝ, සහෝදරියෝ ඉන්නවනම් එකත් හොඳ දෙයක්. ඇමරිකාවේ නෑදෑයෝ ඉන්නවනම් ඒවා ගැන පැනල කියන්න එපා (ඇහුවොත් බොරු කියන්නත් එපා). මොකද ඒවා අමෙරිකාවත් එක්ක ඔයාලගේ බැඳීම වැඩි කරන නිසා. ඔයාලගේ සහ දෙමව්පියන්ගේ ලංකාවේ ඉඩකඩම් වල ඔප්පු අරන් යන්න පුලුවන්නම් හොඳයි, ඇහුවොත් කියන්න පුළුවන් මේවා ඔයාලට ලංකාවේ තියන (හෝ හම්බවෙන්න තියෙන) දේවල් නිසා අයෙත් ලංකාවට එන්න වෙනවා කියන එක පෙන්නන්න. visa apply කරන ඔක්කොම දිහා ඒ අය බලන්නේ අර "මචන්" file එකේ අය වගේ. මේකෙන් කියන්නේ නෑ අපිට දීර්ඝ කාලීනව ඇමෙරිකාවේ ඉන්න බෑ කියල, නමුත් හරි විදියට work විස අරන් එක කරයි කියල බලාපොරොත්තු වෙනවා (එත් එකට උනන්දුව පොඩ්ඩක්වත් පෙන්නන්න එපා).

    අනෙක, හැම ප්‍රශ්නයක්ම සිරා අරන් උත්තර දෙන්න. බැරි වෙලාවත් ඇහුවොත් "ඇමෙරිකාවට ඇවිත් චාටර් වැඩ කරන්න අදහසක් තියෙනවද කියල" එක පාරට බකස් ගල හිනාවෙන්නේ නැතිව "of cource not " කියල සුද්ද වගේ කියන්න ඕනේ.

    O/L, A/L සහතික උප්පැන්නේ ඉංග්‍රීසියෙන් ඕන නිසා ඒවා අර මොකක්ද එකෙක්ට කියල පරිවර්තනය කරලා අත්සන් කරට හරිද කියල දන්නේ නෑ (හොයල බලන්න). මම නම් ඉංග්‍රීසියෙන් ඒවා ගත්ත. මධ්‍යම පරිසර අධිකාරිය ගව තියෙන place එකකින් උප්පැන්නේ ඉංග්‍රීසියෙන් ගත්ත (ඕනේ නම් කියන්න, මම තැන හොයල කියන්නම්, original සහතිකේ අරන් යන්න තියෙන්නේ), විභාග දෙපාර්තමේන්තුවෙන් A / L ,O / L සහතික ගත්ත. හැබැයි මේවා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් (පිටකොටුවේ පරණ cargills එක ළඟ) සහතික කරගන්න ඕනේ හරි තැනින් තමා මේවා ගත්තේ කියල. උප්පැන්නේ කොපිය අරන් යන්න පුළුවන්, හැබැයි විබාග සහතිකේ අතට ගන්න එපා (විබාග දෙපාර්තමේන්තුවෙන්). එක කෙලින්ම වී. කටයුතු අමාත්‍යංශයට යවල කෙලින්ම සහතික කරලා ගන්න ඕනේ.

    බැංකු විස්තර වලට, බැංකුවෙන් ගත්ත ලියුමට වඩා (අහවලාට මෙච්චරක් අපේ බැංකුවේ තියෙනවා කියල), බැංකු ගිණුම් විස්තරය වැදගත්. එක මාසෙක, නෙවෙයි 6 ක විතර ගෙනියන්න වෙයි සල්ලි දිගටම තිබ්බ කියල පෙන්නන්න.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka

    Menna me tika mona student visa ekak ganna giyath wadagath
     
    වීසා එක ගැන මේ තරම් හොද උපදෙස් ටිකක් දුන්නාට ගොඩාක් ස්තුතියි මචං. Reps+++

    Menna me tika mona student visa ekak ganna giyath wadagath

    මචං මම දන්න වීසා වලින් Embassy එකේ visa officer එක්ක interview තියෙන්නේ USA student visa එකේ විතරයි. තව මොනවද එහෙම තියන රටවල් ?
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    machan..mewa tikanam marama wadagath..ela.

    but pls..podak kiyanako AUS walatath ohomada???

    mata kiyannko uni eken api courz eke thorala kohomada eke ithuru wada tika karaganne?