මචන්ල මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. මට ගිටාර් එකක් ගන්න ඕනා. ගිටාර් ගැන දන්න අය ඉන්නවනම් මට කියන්න හොඳ (acoustic) ගිටර් මොඩල් එකක් 15000 කට අඩුවෙන් වගේ ගන්න. අලුත් එකක් වෙන්නත් ඕනා. තව ගිටාර් එකක් තෝරද්දි බලන්න ඕනා දේවල් ගැනත් පොඩි සදහනක් කරන්න...
කට්ටිය Bump එකක්වත් දාල යන්න
Thank you in advance...!
කට්ටිය Bump එකක්වත් දාල යන්න
Thank you in advance...!
Last edited:



