ඔය වගේ අවස්තාවක තියන කලබලවීම දෙන්නගේම තිබුනා ඒ කියන්නේ ඇඩ්රිනලින් හයි යන එක..ඒත් කුංෆු කරල තිබුන කෙනා ෆඅයිටින්ග් වලදි ක්ශ්නිකව ක්රියත්මක වෙනවා...
ඒ ඇරුනාම ඔතන මම හිතන්නේ කුංෆූ වත් ටයිකොන්ඩූ වත් නෙවෙයි වඩා හොද කියන්නේ පුද්ගල දක්ශතා...
එල මචන් වීඩියෝව++
හැබැයි කුන්ග් ෆු කියන්නේ way of life එකක්. ඒකැ බුදු දහමේ ආභාෂය ලැබූවක්.

wisal said:ඔය වගේ අවස්තාවක තියන කලබලවීම දෙන්නගේම තිබුනා ඒ කියන්නේ ඇඩ්රිනලින් හයි යන එක..ඒත් කුංෆු කරල තිබුන කෙනා ෆඅයිටින්ග් වලදි ක්ශ්නිකව ක්රියත්මක වෙනවා...
ඒ ඇරුනාම ඔතන මම හිතන්නේ කුංෆූ වත් ටයිකොන්ඩූ වත් නෙවෙයි වඩා හොද කියන්නේ පුද්ගල දක්ශතා...
එල මචන් වීඩියෝව++