Kung Fu Master vs Taekwon Do Black Belt

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔය වගේ අවස්තාවක තියන කලබලවීම දෙන්නගේම තිබුනා ඒ කියන්නේ ඇඩ්‍රිනලින් හයි යන එක..ඒත් කුංෆු කරල තිබුන කෙනා ෆඅයිටින්ග් වලදි ක්ශ්නිකව ක්‍රියත්මක වෙනවා...
ඒ ඇරුනාම ඔතන මම හිතන්නේ කුංෆූ වත් ටයිකොන්ඩූ වත් නෙවෙයි වඩා හොද කියන්නේ පුද්ගල දක්ශතා...
එල මචන් වීඩියෝව++
 
  • Like
Reactions: ruwantheekshana

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔය වගේ අවස්තාවක තියන කලබලවීම දෙන්නගේම තිබුනා ඒ කියන්නේ ඇඩ්‍රිනලින් හයි යන එක..ඒත් කුංෆු කරල තිබුන කෙනා ෆඅයිටින්ග් වලදි ක්ශ්නිකව ක්‍රියත්මක වෙනවා...
    ඒ ඇරුනාම ඔතන මම හිතන්නේ කුංෆූ වත් ටයිකොන්ඩූ වත් නෙවෙයි වඩා හොද කියන්නේ පුද්ගල දක්ශතා...
    එල මචන් වීඩියෝව++

    හැබැයි කුන්ග් ෆු කියන්නේ way of life එකක්. ඒකැ බුදු දහමේ ආභාෂය ලැබූවක්.
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    හැබැයි කුන්ග් ෆු කියන්නේ way of life එකක්. ඒකැ බුදු දහමේ ආභාෂය ලැබූවක්.

    :yes:

    කුන්ග්ෆු සටන් කලාව තියෙන්නේ ආත්ම ආරක්ෂාව සදහා සටන් කිරීම පමණක් , වඩාත් දියුණු වූ මානසික සටන් ක්‍රමයක් ...... :)
     
    Last edited:

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    wisal said:
    ඔය වගේ අවස්තාවක තියන කලබලවීම දෙන්නගේම තිබුනා ඒ කියන්නේ ඇඩ්‍රිනලින් හයි යන එක..ඒත් කුංෆු කරල තිබුන කෙනා ෆඅයිටින්ග් වලදි ක්ශ්නිකව ක්‍රියත්මක වෙනවා...
    ඒ ඇරුනාම ඔතන මම හිතන්නේ කුංෆූ වත් ටයිකොන්ඩූ වත් නෙවෙයි වඩා හොද කියන්නේ පුද්ගල දක්ශතා...
    එල මචන් වීඩියෝව++

    TRUE....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8.gif