Happy Birthday MR PERERA

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන අනාගතයකට ආසිරි!

    සුභ උපන්දිනයක් වේවා!

    400_F_9924731_rw9YSKNtMXqROw9CB38vPWJyP2blYr8G.jpg

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ජීවිත කලේ තනිකඩව සමරපු අන්තිම උපන්දිනේ සුබම සුබ වේවා...........

    69.gif

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝදරයා...

    ඒ වගේම කියන්න ඕන මේ වගේ හොද යාලුවෝ සෙට් එකක් ලැබෙන්නත් පින් කරන්න ඕන මචෝ....
    අපේ චාමික අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ එළකිරි එකේ ඉන්න සොමි බෝයි...
    ඉතින් චාමික අයියා තමා මට පෙරේරා, ජේ.කේ (කඩියා) බෝල්ට්, බිසී ඇතුළු එලකිරි ට්‍රැවල් සෙට් එක ගාල්ලට ආව වෙලාවේ මුණගැස්සුවේ වචන දෙකක් තුනක් උනත් කතා කාලේ.. ඒ වචන දෙක තුනම ඇති උනා කට්ටිය අදුන ගන්න.. ඒ තරම්ම හොද යාළුකමක් තියෙන කොල්ලෝ සෙට් එකක් තමයි එළකිරි ට්‍රැවල් ටීම් එක...

    ඉතින් ඒ වගේ කොල්ලෙක්ට සුබ පැතුවේ නැති උනොත් අපේ හිතටත් හරි නෑ....
    ඉතින් පෙරේරා සහෝ... උපන්දිනයට වගේම.. ලගදීම එළබෙන නවදිවියටත් ඔන්න සුදුමල්ලිගෙන් සුබ පැතුම්....

    :):):):)

    brother-great-family-relations-6003805-0-1256903648000.jpg

    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝදරයා...
    ඒ වගේම කියන්න ඕන මේ වගේ හොද යාලුවෝ සෙට් එකක් ලැබෙන්නත් පින් කරන්න ඕන මචෝ....
    අපේ චාමික අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ එළකිරි එකේ ඉන්න සොමි බෝයි...
    ඉතින් චාමික අයියා තමා මට පෙරේරා, ජේ.කේ (කඩියා) බෝල්ට්, බිසී ඇතුළු එලකිරි ට්‍රැවල් සෙට් එක ගාල්ලට ආව වෙලාවේ මුණගැස්සුවේ වචන දෙකක් තුනක් උනත් කතා කාලේ.. ඒ වචන දෙක තුනම ඇති උනා කට්ටිය අදුන ගන්න.. ඒ තරම්ම හොද යාළුකමක් තියෙන කොල්ලෝ සෙට් එකක් තමයි එළකිරි ට්‍රැවල් ටීම් එක...

    :):):):)[/COLOR]​

    Aaaa Sudu malliya....aye awama set wemu Hariya
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල ෆන් එකක් අරගෙන වගේ ....:cool:.
    හැපි බ(ර්)ත්ඩේ පෙරේරා අයියා .....
    11.gif
    ..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..

    Aaaa Sudu malliya....aye awama set wemu Hariya

    අයෙත් අහලා මචෝ... එනවා නම් අනිවා කියපන් මචෝ... අපිත් එනවා සෙට් වෙන්න...:) ඒ වගේම.. සෙට් වෙලා කරන්න මොනවා හරි සප් එකක් ඕන නම් කියපන් මචෝ.. අනිවා එනවා සෙට් වෙන්න.. ඒ වගේම අදහසකුත් තියෙනවා එළකිරි ට්‍රැවල් ටීම් එකේ ගමනකටත් සෙට් වෙන්න...
    :):):)