Happy B'Day... Den Ithin Adareth Dinapu Eke Double Fun Athi B'Day Eka..
man ooka kiuwe na bump wena nisa

Happy B'Day... Den Ithin Adareth Dinapu Eke Double Fun Athi B'Day Eka..

ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන අනාගතයකට ආසිරි!
සුභ උපන්දිනයක් වේවා!




ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝදරයා...
ඒ වගේම කියන්න ඕන මේ වගේ හොද යාලුවෝ සෙට් එකක් ලැබෙන්නත් පින් කරන්න ඕන මචෝ....
අපේ චාමික අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ එළකිරි එකේ ඉන්න සොමි බෝයි...
ඉතින් චාමික අයියා තමා මට පෙරේරා, ජේ.කේ (කඩියා) බෝල්ට්, බිසී ඇතුළු එලකිරි ට්රැවල් සෙට් එක ගාල්ලට ආව වෙලාවේ මුණගැස්සුවේ වචන දෙකක් තුනක් උනත් කතා කාලේ.. ඒ වචන දෙක තුනම ඇති උනා කට්ටිය අදුන ගන්න.. ඒ තරම්ම හොද යාළුකමක් තියෙන කොල්ලෝ සෙට් එකක් තමයි එළකිරි ට්රැවල් ටීම් එක...
[/COLOR]
Aaaa Sudu malliya....aye awama set wemu Hariya
ඒ වගේම.. සෙට් වෙලා කරන්න මොනවා හරි සප් එකක් ඕන නම් කියපන් මචෝ.. අනිවා එනවා සෙට් වෙන්න.. ඒ වගේම අදහසකුත් තියෙනවා එළකිරි ට්රැවල් ටීම් එකේ ගමනකටත් සෙට් වෙන්න... 
