ELAKIRI MIN MADURA

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    machan me thiyenne mage tank eka.:Dhodaida?

    නරකම නැහැ නමුත් පොඩි මාලු විතරනෙ ඉන්නෙ පොඩි මාලු දානවනම් එක රැනට යන මාලු දාන්න එකත් 30/40 වත් දාන්න ඔන ඉට පස්සෙ තට්ටුවක් දාලා බලන්න යන ලස්සන:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මගෙ කාමරයෙ තියෙන මාලු ටැංකිය මෙ එලියෙ එකත් දාන්නම් එකෙනම් මාලු විතර්යි ඉන්නෙ මොක්ද ලොකු එකාට දගලන්න ඉඩ මමදි නිසා ඔක්කොම අයින් කරා:)
     
    wshehanms

    Member
    May 13, 2010
    226
    7
    0
    mama ma lagadi hituwa oka gana machana mata tankiya room aka tiyaganna ona aka hodada nadda room aka window akaka lagin tiyannada?

    aluth tank akaka gannath ona godak salli yaida awala ganan dannawanum dapana...

    tawa dayak malu tankiyata cloreen water hoda nadda?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113

    මගෙ කාමරයෙ තියෙන මාලු ටැංකිය මෙ එලියෙ එකත් දාන්නම් එකෙනම් මාලු විතර්යි ඉන්නෙ මොක්ද ලොකු එකාට දගලන්න ඉඩ මමදි නිසා ඔක්කොම අයින් කරා:)

    wow mara lassanai machan.:)..me catfish la patha size wenawalu neda?mun denna loku unata passe me tank eke ida madi wei..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    wow mara lassanai machan.:)..me catfish la patha size wenawalu neda?mun denna loku unata passe me tank eke ida madi wei..
    :yes:

    මෙකෙ ලොකු එකෙක් ඉන්නවා ලයිට් නම් මදි මෙකට බල්ප් එකක් දාන්න ඔන තව අනික ඔය ලොකු එකාගෙ අනික වතුර මාරු කරන්න ගිහින් රස්නෙට මැරුනා:(මට මාර විදියට් දුක හිතුනා එදානම් මම් ගෙනාවෙ අගලක විතර පැටියා කාලෙ බලන් ඉන්න කොට ලොකු උනා :) හැමදාම පැයක්වත් ටැංක් එක ලග තම්යි මං ඉන්නෙ;):yes:

    මෙ අනිත් ටැන්ක් එක ලයිට් දාලා වෙන විඩියො එකක් අප් කරන්නම්
    :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    199bn.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    wow mara lassanai machan.:)..me catfish la patha size wenawalu neda?mun denna loku unata passe me tank eke ida madi wei..
    ඔව් මචන් නියම ටැංකිය ලස්සනයි :yes::yes::yes::Dහැබැයි මෙ කැට් ෆිශ්ට නම් ඉඩ පාඩු ටිකක් මදි වගෙ නේද මෙයාවත් අනිත ටැංකියට දැම්මොත් නරකද:)
     
    May 24, 2011
    362
    8
    0
    Ela ela boss.:love:mama ada 30ta enakan balala iwara una.mula indanma balanawa wagema post tika collect karagannawa.:confused::confused::confused::confused:bayawenna epa wena thanaka danna nemei mage prayojanaya sandaha.;)math hari asawen inne malu tankiyak patan ganna.langadima karanawa:):)podi friend req. ekakuth damma salakala balanna.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Ela ela boss.:love:mama ada 30ta enakan balala iwara una.mula indanma balanawa wagema post tika collect karagannawa.:confused::confused::confused::confused:bayawenna epa wena thanaka danna nemei mage prayojanaya sandaha.;)math hari asawen inne malu tankiyak patan ganna.langadima karanawa:):)podi friend req. ekakuth damma salakala balanna.
    onna yaluwa oyage request eka accept kala :D
    ayyo yaluwa kisima prasnayak na post collect karaganna :yes:
    wena thanaka post kalath kisima awlak na:D machan oya malu hadanna hariya igena gannawa nam mata e athi :yes::yes::yes::yes:
    malu hadanna patan ganna api ona support ekak dennam