Elakiri members Foundation- Journalists

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    වැඩේ හොදයි
    හැබැයි ඕපා දුප කියනව වගේ news දාල වැඩක් නැහැ
    මුලින්ම කරන විදිහ ඔක්කොම plan කරන්න



    ඕපාදුප දැමීම් සපුරා තහනම්
    :yes::yes::yes:
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ඉස්සෙල්ලම මගේ අදහස තමය් thread එකක් දාන කෙනාට ඒ thread එකට දාන comment manage කරන්න පුළුවන් power එක දෙන්න ඕනේ... එතකොට thread එකට අදාළ නැති දයක් අපිට අයින් කරන්න පුළුවන්....

    පිස්සු නැත්තම් සෝක් බන්:lol:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    CIMA behind bringing universities to international level – SB reveals

    The real intention of the attempt by the government to bring 6 universities in Sri Lanka to international level was revealed yesterday (1st). This was when the Minister of Higher Education S.B. Dissanayake had a discussion with several dons of relevant universities at Hotel Janaki. [FONT=Arial, sans-serif]The Minister of Higher Education had called the meeting stating it would be to discuss measures to elevate 6 Sri Lankan universities to international level. However, what was discussed was conducting courses of CIMA in the universities.[/FONT]
    [FONT=Arial, sans-serif]Majority of the university dons who participated at the discussion had objected to this attempt. Minister S.B. Dissanayake reprimanding the dons severely had said he would implement the programme whoever opposed it.[/FONT]
    [FONT=Arial, sans-serif]Meanwhile, it is reported that Chartered Institute of Management Accountants (CIMA) has made available Rs.3000 million for the Ministry of Higher Education to get the programme included in university curriculum.[/FONT]


    [FONT=Arial, sans-serif]pissu hedanawa!!!
    [/FONT]
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ඇමති මර්වින් තාප්පයක් කඩා ගෙහිමියාටත් පහරදීලා

    අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ ගෝල බාලයින් විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක තාප්පයක් නැවත ඉදිකරමින් සිටි නිවැසියෙකුට පහරදීමේ සිද්ධියක් වාර්තාවේ. වාර්තාවන ආකාරයට මෙම සිදුවීම ඊයේ උදෑසන සිදුව ඇත. මර්වින් සිල්වා අමාත්‍යවරයා සහ කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මැර පිරිසක් ඊයේ උදෑසන 09.30ට පමණ පැමිණ, කඩා දමා තිබූ තාප්පය යළි ඉදි නොකරන ලෙසට අසිත ලියනගේ නැමැති නිවැසියෙකුට තර්ජනය කර තිබේ. පසුව ඔවුන් මෙම පුද්ගලයාට පහරදී නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලටද අලාභ හානි සිදුකර ඇත. කැළණිය ප්‍රදේශයේ තමාගේ අනු දැනුම නොමැතිව කිසිවක් සිදුකළ නොහැකි බවත් තාප්පයක් අවශ්‍ය නම් කැළණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ අවසරය මත එය සිදුකරන ලෙසත් ඇමතිවරයා එහිදී තර්ජනය කර තිබේ.
    මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීද ඇමතිවරයා ඇතුළු මැර පිරිසක් මෙම නිවසේ තාප්පය කඩා නිවාසයට අලාභ හානිකර තිබේ. ඊට අදාල නඩුව තවමත් විභාග වෙමින් පවතින අතර අසිත නැමැත්තා තාප්පය නැවත ඉදිකිරීම ආරම්භක ඇත්තේ නීතිඥ උපදෙස් මතය.
    kiribathgoda02_1.jpg
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ලංකාවේ හැකර්වරුන්ගෙන් ජාත්‍යන්තර සයිබර් ප්‍රහාරයක්

    ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියාගන්නා සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක්දේශීය හා විදේශීය වෙබ් අඩවි රැසක් තැන්පත් කර ඇති ස(ර්)වර් තුළට රිංගාප්‍රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ. මේ අනුව, මෙම ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලට ඇතුළු වීමට යාමේදී වෙනත් වෙබ්අඩවි වලට යොමු කෙරෙන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන්ය.
    මෙම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායම Sri Lanka members of Anonymous (නාඳුනන්නන්ගේ ශ්‍රී ලංකා සාමාජිකයින්) යනුවෙන් හැඳින්වෙන බවත් ඔවුන්ජාත්‍යන්තර සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක සාමාජිකයින් බවත් අදාළ වාර්තාවේවැඩිදුරටත් දැක්වේ.
    මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන බව මුලින්ම ජූලි මාසයේ මුල් කාලයේදී අනාවරණයකරගෙන තිබෙන බව මේ පිළිබඳව තොරතුරු කියන Cybernewswarfare නැමති වෙබ් අඩවියවිසින් සපයා තිබෙන තොරතුරු සම්බන්ධතාවයෙන් හෙළිවන බව සඳහන්ය.
    මේ අනුව, මෙම ප්‍රහාරකයින් කණ්ඩායම ප්‍රහාර එල්ලකර තිබෙන්නේ ටෙලිකොම්, මෘදුකාංග සමාගම්, ආරක්ෂක අංශ, ව්‍යාපාරික මෘදුකාංග සන්ධානය වැනි හොරමෘදුකාංග භාවිතා කිරීමට එරෙහි වන අංශ වලට අයත් වෙබ් අඩවි වලට බව වාර්තා වේ.
    මීට අමතරව, මයික්‍රොසොෆ්ට් හා ඇපල් සමාගම් වලට එරෙහිවද මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවට ප්‍රහාරකයින් පවසා තිබෙන බව සඳහන්ය.
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    කොළඹ කොටස් වෙළඳ පොළේ දුෂකයින් හෙළිකරන්න- හර්ෂ
    2011 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා, 08:54 SRI LANKA MIRROR EDITOR
    කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ගේ නම් හෙළිකර කරන ලෙස එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සුරැකුම් පත් හා විනිමය කොමිසමෙන් ඉල්ලීමක් කරයි. කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ට එරෙහිව විනිමය කොමිසම පසුගියදා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් ඔහු එම ඉල්ලීම කර ඇත. විනිවිද භාවය හා යහපාලනය යන මූලධර්මවල පිහිටා අදාළ නම් වහාම හෙළිකරන ලෙස තමා අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා කියයි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ සැක කටයුතු අයුරින් කොටස් මිල ඉහළ නැංවීමට එරෙහිව ආයෝජන උපදේශකවරයෙකු අධිකරණයට පමුණුවන බවත් ආයෝජකයින් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුට අවවාද කළ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම පසුගියදා සඳහන් කළ නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් හෙළිකර නොතිබුණි.

    කුඩා ආයෝජකයින්ගේ උන්නතිය උදෙසා මෙම පුද්ගලයින්ගේ නම් සැඟවීමෙන් තොරව විනිමය කොමිසම විසින් මහජනතාවට හෙළිකළ යුතුව තිබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි.

    ව්‍යාජ හා නොමඟ යවන සුළු වෙළෙඳපොළක්‌ ඇති කිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමෙන් අනතුරුව මේ අවවාද කිරීම කළ බව සුරැකුම්පත් හා විනිමය කොමිසම කියයි.

    පසුගිය (2010) වසරේ ජුලි මස අගදී කොටස්‌ වෙළෙඳපෙළේ සිදුවූ ගනුදෙනු නිරීක්‍ෂණයට ලක්‌කළ සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ පරීක්‍ෂණය පවත්වා තිබේ.

    මේ පරීක්‍ෂණයෙන් අදාළ ආයෝජන උපදේශකයන් හා ආයෝජකයන් ඇතැම් සමාගම්වල කොටස්‌ මිල ගණන් කෘතිම ලෙස ඉහළ නැංවීමට ක්‍රියාකර ඇතැයි හෙළි වී තිබේ.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට නම් කියන්න තියෙන්නේ කොච්චර චැට් ත්‍රෙඩ් තිබුනත්
    කම්මැලියි කියන එක :(;):dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good suggestion bro.
    We are going to do something called Community News very soon. So journalists from this thread can help too.
    Anyway copy pasting news from other site is not good journalism. If you like to join just write your own.