machan me thiyenne mage tank eka.hodaida?
නරකම නැහැ නමුත් පොඩි මාලු විතරනෙ ඉන්නෙ පොඩි මාලු දානවනම් එක රැනට යන මාලු දාන්න එකත් 30/40 වත් දාන්න ඔන ඉට පස්සෙ තට්ටුවක් දාලා බලන්න යන ලස්සන

machan me thiyenne mage tank eka.hodaida?

mama malu kadeka newey wada karanne machoneyami digatama karamu.. oya koheda wada ?


appatasiri ubath malu hadanawada ela ela dapan dapanමගෙ එකත් දාන්නම් මම හෙට විතර


ela ela dapan apitath balanna![]()

mama malu kadeka newey wada karanne macho
appatasiri ubath malu hadanawada ela ela dapan dapan![]()
මාලු ලොකු උනුත් ඉන්න දෙකම් දාන්නම් හෙට අනිවා
ela elaමගෙ ටැන්ක් 2ක් තියෙනවාමාලු ලොකු උනුත් ඉන්න දෙකම් දාන්නම් හෙට අනිවා
![]()


මගෙ කාමරයෙ තියෙන මාලු ටැංකිය මෙ එලියෙ එකත් දාන්නම් එකෙනම් මාලු විතර්යි ඉන්නෙ මොක්ද ලොකු එකාට දගලන්න ඉඩ මමදි නිසා ඔක්කොම අයින් කරා![]()
..me catfish la patha size wenawalu neda?mun denna loku unata passe me tank eke ida madi wei..wow mara lassanai machan...me catfish la patha size wenawalu neda?mun denna loku unata passe me tank eke ida madi wei..

මට මාර විදියට් දුක හිතුනා එදානම් මම් ගෙනාවෙ අගලක විතර පැටියා කාලෙ බලන් ඉන්න කොට ලොකු උනා
හැමදාම පැයක්වත් ටැංක් එක ලග තම්යි මං ඉන්නෙ


ඔව් මචන් නියම ටැංකිය ලස්සනයිwow mara lassanai machan...me catfish la patha size wenawalu neda?mun denna loku unata passe me tank eke ida madi wei..



හැබැයි මෙ කැට් ෆිශ්ට නම් ඉඩ පාඩු ටිකක් මදි වගෙ නේද මෙයාවත් අනිත ටැංකියට දැම්මොත් නරකද
innawa bun un hena ganan joduwak 300-400k withara wenawamachoo,,ubalage patte rummuy nose tettra innawada?peir 1kak keeyak witara wenawada?
innawa bun un hena ganan joduwak 300-400k withara wenawa
mama ada 30ta enakan balala iwara una.mula indanma balanawa wagema post tika collect karagannawa.


bayawenna epa wena thanaka danna nemei mage prayojanaya sandaha.
math hari asawen inne malu tankiyak patan ganna.langadima karanawa
podi friend req. ekakuth damma salakala balanna.mataka widiyata min maduren da koheda gatte dannam ekekwath na joduwama malaaiya oya laga rummy nose tetra innavada? koheda gaththe?



onna yaluwa oyage request eka accept kalaEla ela boss.mama ada 30ta enakan balala iwara una.mula indanma balanawa wagema post tika collect karagannawa.
bayawenna epa wena thanaka danna nemei mage prayojanaya sandaha.
math hari asawen inne malu tankiyak patan ganna.langadima karanawa
podi friend req. ekakuth damma salakala balanna.


machan oya malu hadanna hariya igena gannawa nam mata e athi 


