How to print subtitles to video උදව්

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    සිංහල උපසිරැසි .srt ෆයිල් එකකින් අරගෙන ඒක කෙලින්ම වීඩියෝ එකකට ප්‍රින්ට් කරන හැටි දන්නවද කවුරුවත්..:no::no::no::no::(:(:(
    ඒ කිව්වේ කිසිම සබ් ෆයිල් එකක් නැතුව කෙලින්ම වීඩියෝ එකේම පේන විදියට...:eek:
    දන්න කෙනෙක් කියන්න..:nerd::nerd::nerd:

    ලොකු උදව්වක්...:yes::yes::yes:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    Any Video Converter Eken Puluvan

    avc-left.jpg


    Menna Karana Heti Thiyenava

    http://www.any-video-converter.com/add-srt-subtitle-to-output-video.php

    Apitath REP 1k deelama yanna
     
    • Like
    Reactions: wijendra

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    don't know if it'll support unicode fonts, but I use MeGui to harcode subs. u have to edit the avi synth script in order to hardcode.
    or try muxing the sub file and the used font using mkvtoolnix.