සිංදු බලන ගමන් සිංදු අහමු
එලකිරිය හැදුවටම පස්සෙ දාන පලවෙනි thread එක 
අදත් කියන්න හදන්නේ තවත් software 1ක් ගැනම තමා ගොඩක් අය බටහිර ගීත අහන්න ගොඩක් ආසයිනේ
අපි නිතරම කරන්නේ සින්දුවක් අහන ගමන් ඒකෙ lyrics ඕන උනොත් net එකේ සර්ච් කරලා ඒක හොයාගන්න එකනෙ නමුත් සින්දුව අහන ගමන් ඒකෙ lyrics බලාගන්න පුලුවන්නම් කොහොමද මරු නෙද

ගොඩක් player වල lyrics කියල option එකක් තියනවා නමුත් ඊට වඩා හොද මෙ වැඩේටම කියාපු software එකක් තියනවා
ඒකට කියන්නෙ
Mini lyrics කියලා
අපි නිතර අහන බටහිර ගීත ගොඩක් ඒවගෙ lyrics මෙකෙන් බලාගන්න පුලුවන් සින්දුව play වෙද්දිම mini lyrics වලින් සිංදුවෙ artist name එක සහ song title එකට අනුව search කරලා lyrics එක animation එකක් විදියට ලස්සනට display කරනවා
හැබැයි සින්දුවෙ නම artist ගෙ නම හරියට නැත්තන් මේකට lyrics හොයාගන්න ටිකක් අමරුයි එහෙම වෙලාවට ඒක type කරල manually search කරල හොයාගන්න පුලුවන්

මේ video එකත් බලන්නකො
මේ software එක අපි use කරන player හැම එකටම වගෙ support කරනවා
මෙන්න තියනවා මෙතනින් බාගන්න
software setup එක සහ serial keys
http://www.sendspace.com/file/s589vs

ඒකට කියන්නෙ Mini lyrics කියලා