Joke ekak wage ekak

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කුමා මං යනවා කොකෙක් එක්ක කොත්තුවක් කාලා එන්න:cool:
    kotthu.jpg

    coca-cola-bottle.jpg

    0002068A.gif
    තුක් විතරක්..තොපි වගේ යාලුවො..මම මේ පට්ට බඩගින්නෙ ඉන්න වෙලාවෙ තොපි මෙහෙම දානවද බොලව්??? මමත් යනව කන්න දැන්..
    000203F6.gif
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    kathawa nam Patta
    E wunata Oka Liyapu Eyai,
    Dapu Eyai, Thamge Hada wada gatta Thathata neda
    Buruwa Kiwweth , Balla Kiwwe,
    Hithala Balanna
    Vaduara Nam kamak Na Kiymuko
    Api Kala Iwara dewal Kala Jeewath Wenne, Thaththa
    Apita Adare Nisa,
    One Kathwaka Depattak Thiyenwa,
    Mama Kiyana Pattaha Hithala Balanna
    Thamnge Thathata Buruwek, Ballek , Vandurek
    Kiyapu ,Thamtah Oaya pala wipake Widinna sidda wei
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dan ubatath Buruwagei ballagei waduragei Shoot walata ready wenna kale hari...
    hmm hmmm ikman karapan..
    Any way Repost

    :angry::angry::angry::angry: ******* ********* ******:angry::angry::angry::angry: කැමති සුදුසු වචන ටිකක් දාගනින්..හැබැයි කුණුහරප..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක ජෝක් එකක් වගේවත් නෙමෙයි :dull:

    මෙකෙ ජෝක් ගතිය ඇගට දැනෙන්නේ සම්භාව්‍ය පුද්ගලයන්ට පමණි..ඒක නිසා පොඩ්ඩක් හිනා ගියා වගේවත් හිටපන් මෝඩය වෙන්නෙ නැතුව..:angry::angry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙකෙ ජෝක් ගතිය ඇගට දැනෙන්නේ සම්භාව්‍ය පුද්ගලයන්ට පමණි..ඒක නිසා පොඩ්ඩක් හිනා ගියා වගේවත් හිටපන් මෝඩය වෙන්නෙ නැතුව..:angry::angry:
    :lol::lol::lol: ඔන්න ජෝක්. පට්ට ජෝක් එක. දැන් නේ නියම ජෝක් එක කලේ :rofl:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙකෙ ජෝක් ගතිය ඇගට දැනෙන්නේ සම්භාව්‍ය පුද්ගලයන්ට පමණි..ඒක නිසා පොඩ්ඩක් හිනා ගියා වගේවත් හිටපන් මෝඩය වෙන්නෙ නැතුව..:angry::angry:

    :lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol: ඔන්න ජෝක්. පට්ට ජෝක් එක. දැන් නේ නියම ජෝක් එක කලේ :rofl:

    අන්න උඹට තේරැණා.. උඹ පට්ට සම්භාව්‍ය ඩයල් එකක් වෙලානෙ.. අති විශිෂ්ටයි..ඔබට ජය:baffled::baffled: