අනේ යාලුවනේ මේ ලගදී ඉදල මගේ connection lost වෙනවා සැහෙන්න
.මෙහෙම ඔයගොල්ලන්ගේත් වෙනවද
?අනික යාලුවනේ ගෙදරට call එකක් ආවම call එකක් ගත්හම වගේ හැම වෙනවකම disconect වෙනවා
.එපා වෙනවා.දන්න කෙනෙක් මේකට විසදුමක් ලබා දෙන්නකෝ
.දන්නේනැති අය බම්ප් එකක් වත් ගෙන යනවා නම් ලොකු උදවුවක්
.

.-Thanks-

.