conncetion lost in SLT ADSL ! help

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    අනේ යාලුවනේ මේ ලගදී ඉදල මගේ connection lost වෙනවා සැහෙන්න:no:.මෙහෙම ඔයගොල්ලන්ගේත් වෙනවද:baffled:?අනික යාලුවනේ ගෙදරට call එකක් ආවම call එකක් ගත්හම වගේ හැම වෙනවකම disconect වෙනවා:baffled::oo:.එපා වෙනවා.දන්න කෙනෙක් මේකට විසදුමක් ලබා දෙන්නකෝ:confused:.දන්නේනැති අය බම්ප් එකක් වත් ගෙන යනවා නම් ලොකු උදවුවක්:yes::yes:.
    -Thanks-
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ooka matath thibuna. mama kale SLT walata call karala complain kala. ethakota eeka balanna apu ayata wena de pennuwa. passe egollo mage connection eka aluthin re-wire kala.

    ooka wenne connetion wires parana wenakota.

    thawa ekak balanna wires meeyo kalada kiyala
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    ooka matath thibuna. mama kale SLT walata call karala complain kala. ethakota eeka balanna apu ayata wena de pennuwa. passe egollo mage connection eka aluthin re-wire kala.

    ooka wenne connetion wires parana wenakota.

    thawa ekak balanna wires meeyo kalada kiyala​
    උන්ලට මචෝ අපි කතා කරලා complain එකකුත් දැම්ම.එත් උන් කිසිම දෙයක් කලේ නැ:angry::angry:.wires පරණ වෙලා ඇති නෙ බලමු එකත් අලුත් කරලා:yes::yes:.
    Tnx 4 de info.
    ++

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Micro filter ekak ganna SLT teleshop ekakin. Fix it to your land phones.
    dc-212-product.jpg


    Uba kiyanne meka da bn.

    :rolleyes::rolleyes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    යාළුවා internet හොදට තිබිල call එනකොට දෙල් වෙනවනම් සමහරවිට adsl splitter එකේ අවුලක් වෙන්න පුළුවන් !!!

    microfilter.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    යාළුවා internet හොදට තිබිල call එනකොට දෙල් වෙනවනම් සමහරවිට adsl splitter එකේ අවුලක් වෙන්න පුළුවන් !!!

    microfilter.jpg
    එකත් එහෙමද ?අපේ spiter එක නම් ටිකක් පරණ එකක් තමයි හබැයි.
    :yes::nerd::no::no: