►►Gmail එකෙන් Free SMS යවමුද....? ◄◄
සාදරයෙන් පිළිගන්නවා හැමෝම මගේ හතරවෙනි ත්රෙඩ් එකට
.එලකිරියේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි කියලා මම හිතනවා.
වෙන අයගේ ත්රෙඩ් බලලා යමක් ඉගන ගන්නවට වඩා මම දන්නදේත් ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න එක හොඳ වැඩක් කියලා හිතනවා
.
එහෙනම් වැඩි කතා ඕනේ නෑ මොකද්ද වැඩේ කියලා කෙලින්ම කියන්නම්කෝ
.Google කොම්පැනිය අළුත් feature එකක් හඳුන්වා දීලා තියනවා Gmail වලින් Free SMS යවන්න
.ඉතින් මේකෙන් ඕනම රටක phone එකකට Free SMS යවන්න පුළුවන්.(ලංකාවටත් වලංගුයි
)
දැන්ඉතින් කට්ටිය හිතනවා ඇති දෙන්නම් SMS කනපැලෙන්න කියලා
.හැබැයි ඉතින් එකම අවුල මේකේ limit එකක් තියනවා.
SMS credit කියලා තමයි තියෙන්නේ.දවසට credit 50 ලැබෙනවා.
මේ තියෙන්නේ SMS කොරන හැටි
දැන්ඉතින් එහෙනම් කට්ටිය වැඩ පටන් ගමු

සැලකිය යුතුයි
මේගැන දන්න කට්ටිය ඉන්නවනම් සොරි වෙන්න ඕනේ

Re post නම් එත් සොරි වෙන්න ඕනේ
නැත්නම් ඒත් සොරි වෙන්න ඕනේ

සාදරයෙන් පිළිගන්නවා හැමෝම මගේ හතරවෙනි ත්රෙඩ් එකට
.එලකිරියේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේ ත්රෙඩ් එක වැදගත් වෙයි කියලා මම හිතනවා.
වෙන අයගේ ත්රෙඩ් බලලා යමක් ඉගන ගන්නවට වඩා මම දන්නදේත් ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න එක හොඳ වැඩක් කියලා හිතනවා
.එහෙනම් වැඩි කතා ඕනේ නෑ මොකද්ද වැඩේ කියලා කෙලින්ම කියන්නම්කෝ
.Google කොම්පැනිය අළුත් feature එකක් හඳුන්වා දීලා තියනවා Gmail වලින් Free SMS යවන්න
.ඉතින් මේකෙන් ඕනම රටක phone එකකට Free SMS යවන්න පුළුවන්.(ලංකාවටත් වලංගුයි
)දැන්ඉතින් කට්ටිය හිතනවා ඇති දෙන්නම් SMS කනපැලෙන්න කියලා
.හැබැයි ඉතින් එකම අවුල මේකේ limit එකක් තියනවා.
SMS credit කියලා තමයි තියෙන්නේ.දවසට credit 50 ලැබෙනවා.මේ තියෙන්නේ SMS කොරන හැටි

දැන්ඉතින් එහෙනම් කට්ටිය වැඩ පටන් ගමු

සැලකිය යුතුයි

මේගැන දන්න කට්ටිය ඉන්නවනම් සොරි වෙන්න ඕනේ

Re post නම් එත් සොරි වෙන්න ඕනේ

නැත්නම් ඒත් සොරි වෙන්න ඕනේ

Last edited:
යකෙක් නෙ..
රෙප් +