Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Originally Posted by xfx465

    itin ada 27 ne tawa satiyakin iwaraine?:( mage magul compute eka polawe gahanna hitenawa/:growl: hoda wedakata atha tibboth apitamai kela wenne:(

    අනේ මන්දා මම හිතන් හිටියේ ලන්කාවට වඩා USA වල වෙලාව වෙනස් පෑය 8.30 කියලා.ඒත් දෑන් බෑලුවම මාසයක්ම වෙනස්නෙ.අපිටනම් තවම Sep 27.
    :rofl::rofl::rofl:
     
    Sep 24, 2011
    324
    113
    0
    මම මේකට දැනට අවුරුදු7ක් එකදිගටම apply කරන් එනවා.
    නමුත් තවම මට ලැබුනේ නැහැ.
    නමුත් මම තවමත් ඒකට ට්‍රයි එක දෙනවා.
    මේ අවුරුද්දෙත් 2013 එකට දාන්න ඉන්නේ.
    මේ සැරේවත් හරි ගියොත් හොඳයි.
    පටන් ගන්නේ ඔක්ටෝබර් වලදි.
     
    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    Originally Posted by xfx465

    itin ada 27 ne tawa satiyakin iwaraine?:( mage magul compute eka polawe gahanna hitenawa/:growl: hoda wedakata atha tibboth apitamai kela wenne:(

    අනේ මන්දා මම හිතන් හිටියේ ලන්කාවට වඩා USA වල වෙලාව වෙනස් පෑය 8.30 කියලා.ඒත් දෑන් බෑලුවම මාසයක්ම වෙනස්නෙ.අපිටනම් තවම Sep 27.
    :rofl::rofl::rofl:
    :shocked::baffled: mara patalawillak mata une. e kiyanne labana mase ne da? me September ne..:nerd: