මචං ඕක ඇදුනු අයට ඇමෙරිකාවේ ඕනම ස්ටේට් එකක ඉන්න පුලුවන්ද ?
නැත්නම් චාටර් පැතිවලට විතරද දන්නේ නෑනේ.අනිත් ප්‍රශ්නේ තමා ජොබ්ස් දෙනවද කියන එක.ඔහේ ඇවිත් ජිවිතේ අලුතෙන් පටන් ගන්න විදිහක් තියෙන්න එපැයි...
මාත් හැම අවුරුදේම දාන්න කියල හිටියට අමතක වෙනවා බන්.මේද සරේනම් අනිවා දාන්න ඕන.