ගව ඝාතනය තුරන් කරන්න මර්වින්ගෙන් වැඩපිළි

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගව ඝාතනය තුරන් කරන්න මර්වින්ගෙන් වැඩපිළි

    ගව ඝාතනය තුරන් කරන්න මර්වින්ගෙන් වැඩපිළිවෙළක්
    ad1.jpg
    Mervin+Silva.png

    ශ්‍රී ලංකාවේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමේ වැඩසටහනක් ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ආරම්භ කොට ඇත. එහි එක් පියවරක් වශයෙන් වැල්ලවාය ගව ඝාතක ටෙන්ඩරය රුපියල් ලක්ෂ 13 ක් ගෙවා තමා මිලට ගත් බව ඇමැති, ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මින් ඉදිරියට වැල්ලවායේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර වන බව මාතර, රන් දූපතේ උපෝසථාගාරයේදී පැවැති බෝධි පූජා පිංකමකදී හෙතෙම පැවැසීය.

    මාළු අනුභවයට විරුද්ධ නැතත් මස් අනුභවයට තමා දැඩි සේ විරුද්ධ බව පැවැසූ ඇමැතිවරයා මස් සඳහා සතුන් මැරීම මෙරටින් තුරන් කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද පැවැසීය.
     

    Van Helsing

    Member
    Sep 28, 2011
    83
    18
    0
    ගව ඝාතනය තහනම් වගේම කැළණියේ තියෙන කඩවලින් කප්පම් ගන්න එකත් නැවැත්තුවොත් හොදයි
     
    එතකොට අර ප‍්‍ර‍සිද්ධ වේදිකාවේ මු කිව්වේ
    හලාල් කරලා කැවට කමක් නෑ කියලා,
    මේක කියද්දි තෝ කොහෙද හිටියේ?
    නැත්තම්

    ගව ඝාතනය තුරන් කරමු හලාල් කර කමු :rofl:

    එහෙමද?

    මෙන්න මේක බලපන්,
    උබ මේවගේ ත‍්‍රෙඩ් වලට එන් නෑනේ
    සායම හේදෙයි කියලා:lol::lol::lol::lol::lol::lol:




    http://www.elakiri.com/forum/showthread.php?t=1192777
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;11032034 said:
    අනේ ඔව්,
    උබට මොනාහරි කියන්න තියෙන්නත් එපැයි,
    දෙන එක දෙනවා උබත් හොදට දනිස්ස නමලම


    pala pala hora ID eka :frown:
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    hoda deta hodayi kiyanna purudu weyan kalakanniya :angry:
    බලපන් මේක කියවල මමත් හිතාගෙන හිටිය හොද මිනිහෙක් කියල තමයි


    http://elakiri.com/forum/showthread.php?t=1191976


    දැන් මේකත් බලපන්





    මම එකයි කිව්වේ විස්වාස කරන්න බැ කියල
     
    Last edited:
    pala pala hora ID eka :frown:

    උබනේ හොර අයිඩි කාරයා,
    ඔප්පු කරපන් මම හොරා කියලා,
    උබ කි පරක් බෑන් වෙච්ච ගෙම්බෙක්ද,
    එක එක අයිඩි වලින් එන්නේ තෝ තමා,
    කෝ උබේ EQUAL අයි ඩි එක,
    කාලෙකින් දැක්කෙ නෑ ආණ්ඩුවට දෙනවා එ අයි ඩි එකෙනුත්,
    උබලා දන්නේ මේ වගේ දේවල් කියලා කතාවෙන් පිට පනින්න තමා,
    අපි පොන්නයෝ නෙවේ උබ කියන බයිලා අහලා
    උකුල පද්දලා නටන්න
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගල්පාත මහත්තයා fake, ගල්පාතගේ ගල කපල, sunimal gu kai, sunimalge amma amu wesi, sunimalge amma muslim, sunimalta ridila

    ටැග් ටික දැක්කහම උදේ පාන්දරම බඩ පැලෙන්න හිනා යනවා:lol:
    දැන් මුගේ මවු පාර්ශවයේ නහය රතු වෙලා ඇති කිබුහුම් ගිහිල්ලම
    එතකොට එහා ගෙදර අන්කල්ගේ, ගෙදර වටේ පිටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවගේ තව බල්ලන්ගේ එහමත්
    :P:P:P:P:P:P
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ගල්පාත මහත්තයා fake, ගල්පාතගේ ගල කපල, sunimal gu kai, sunimalge amma amu wesi, sunimalge amma muslim, sunimalta ridila

    ටැග් ටික දැක්කහම උදේ පාන්දරම බඩ පැලෙන්න හිනා යනවා:lol:
    දැන් මුගේ මවු පාර්ශවයේ නහය රතු වෙලා ඇති කිබුහුම් ගිහිල්ලම
    එතකොට එහා ගෙදර අන්කල්ගේ, ගෙදර වටේ පිටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවගේ තව බල්ලන්ගේ එහමත්
    :P:P:P:P:P:P

    :rofl:
     
    ගල්පාත මහත්තයා fake, ගල්පාතගේ ගල කපල, sunimal gu kai, sunimalge amma amu wesi, sunimalge amma muslim, sunimalta ridila

    ටැග් ටික දැක්කහම උදේ පාන්දරම බඩ පැලෙන්න හිනා යනවා:lol:
    දැන් මුගේ මවු පාර්ශවයේ නහය රතු වෙලා ඇති කිබුහුම් ගිහිල්ලම
    එතකොට එහා ගෙදර අන්කල්ගේ, ගෙදර වටේ පිටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවගේ තව බල්ලන්ගේ එහමත්:P:P:P:P:P:P


    අනිවා, 100%:yes::yes::yes:

    මු ගොන් තර්කමයි ගේන්නේ,
    ආණ්ඩුවේ වැරදි පෙන්නලා ත‍්‍රෙඩ් දැම්මම මු පැත්ත පලාතේ නෑ,
    මෙලෝ දෙයක් නොදැන ආවා කඩේ යන්න,
    දැන් රෙද්දේ බඩ ගිහින් ඇති
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මාලු ගිනි ගනන්. ඒක සුකෝපබෝගි කෑමක් වෙලා. මාලු මිල අඩු කරා නම් මිනිස්සු මස් කන එක නවත්වයි. කොහොම වුනත් මේ යන විදිහට ගියොත් මිනිස්සුන්ට මස් තියා පාන්වත් කන්න අමාරු වෙයි. බඩු මිල ඉහල යන විදිහට මිනිස්සුන්ට මර්වින් ගෙන්වන කුඩු ගහන්න තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: MorningAfterDark

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Yako Kudu vikunala ape Kollanwa , kellanwa maranna hondai.. kakul hathare gawayanwa thamai.. moota prashne welathiyenne..

    Meka Sirase prasiddhiye kiwwa.. halaal vidihata maruwata kamak naha kiyala..