ඈ බං අයියේ මේ අලි පුන්චවත් අපේ පවුලට ගන්නවැයි![]()
ඕකා කලින් ඉඳං බොලගේ පවුලෙ හිටපු එකෙක් නෙමෙයිද?

ඈ බං අයියේ මේ අලි පුන්චවත් අපේ පවුලට ගන්නවැයි![]()

අප්පටසිරිආවාට තිබුනත් නිසසල සඳ මත,..
එය හරි නිසන්සලයි,..![]()

ඈ බන් මල්ලියේ උඹට මට වැඩිය ලොකු අයියව ලොකු උනා නේද???![]()

සිංහළයා;11049227 said:ඕකා කලින් ඉඳං බොලගේ පවුලෙ හිටපු එකෙක් නෙමෙයිද?![]()
අලි පැටියාගේ මල්ලි 
අනිත් එකාත් ආවම අහල කියමු මූටඈ බං අයියේ මේ අලි පුන්චවත් අපේ පවුලට ගන්නවැයි![]()

උඹව පවුලට ගන්න කලින් අපේ පවුලේ නීති කියල දෙන්න ඕන![]()



උඹ එනවද මට කියල දෙන්න....
ඔහේ හිටු පැහෙන්නැතුව....
මම ලොකු අයිය ගෙන අහගන්නම්...![]()
: පවුලේ පොඩිම එකා යාළු අක්කලත් එක්ක ලොකු උන් කිසිම සම්බන්ද කමක් තියාගන්න බෑ 
එලස්මොකද හිනාවෙන්නේ
හොඳයිකොහොමෙයි
![]()

බැල්ලියෙකුත් ආපහු ඇවිත් වගේඔවුවා ඔහොම තමයි බං,..![]()

මේ මොකක්ද බං.. ඕක කියන්නම ඕ.. එ.. ඕ..?ආවාට තිබුනත් නිසසල සඳ මත,..
එය හරි නිසන්සලයි,..![]()
unknown-me සහෝදරයා ආවේ නැද්ද?![]()


උඔම කියපන්කෝ බංඑලපවුලේ නීති ටික මූට කියපන්කො
![]()







උඔම කියපන්කෝ බං
නෑ එක්කෝ මංම කියන්නම්...
මෙහෙමයි අලි මල්ලි
කවුරු හරි උනත් වැරදි උනත් තමුන්ගේ සහෝදරයගේ පැත්ත ගන්න ඕනි ඕනිම ප්රෂ්ණයකදී
හතර දෙනාම එක අම්මගේ ලමයි
දැනට පූසි අක්කි තමයි උඔලටත් කන්න දෙන්නේ
සහෝදරයන්ගේ දුකේදී සැපේදී එකට ඉන්න ඕනි
ඕනි මගුලකට අපිත් එක්කම පැනලා ඕනිම ගේමක් දෙන්න පුළුවන් වෙන්න ඕනි
රහස් නෑ අපි අතරේ
ඇතිතටම සරලව කියනවනම්....
සාමාන්‍ය සහෝදරයෝ වගේ තමයි
හැම දේටම ඉන්නවා
දෙවෙනියා ආවාම ඌත් එක්ක කථා කරලා අපි කියන්නම් උඔව ගන්න එක ගැන![]()

වෙල්කන්![]()