Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Ali puncha

Member
Sep 28, 2011
179
11
0
උඹව පවුලට ගන්න කලින් අපේ පවුලේ නීති කියල දෙන්න ඕන :yes:

උඹ එනවද මට කියල දෙන්න....

ඔහේ හිටු පැහෙන්නැතුව....

මම ලොකු අයිය ගෙන අහගන්නම්... :cool::cool::cool:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ එනවද මට කියල දෙන්න....

    ඔහේ හිටු පැහෙන්නැතුව....

    මම ලොකු අයිය ගෙන අහගන්නම්... :cool::cool::cool:


    නීති නම්බර් වන් :rofl: : පවුලේ පොඩිම එකා යාළු අක්කලත් එක්ක ලොකු උන් කිසිම සම්බන්ද කමක් තියාගන්න බෑ :P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මොකද හිනාවෙන්නේ :frown:

    හොඳයි :P කොහොමෙයි :P
    එලස් ;)
    ඔවුවා ඔහොම තමයි බං,..:(
    බැල්ලියෙකුත් ආපහු ඇවිත් වගේ :(
    ආවාට තිබුනත් නිසසල සඳ මත,..
    එය හරි නිසන්සලයි,.. :D
    මේ මොකක්ද බං.. ඕක කියන්නම ඕ.. එ.. ඕ..?
    unknown-me සහෝදරයා ආවේ නැද්ද? :(
    :no:
    :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල ;) පවුලේ නීති ටික මූට කියපන්කො :cool:
    උඔම කියපන්කෝ බං:rolleyes:
    නෑ එක්කෝ මංම කියන්නම්...
    මෙහෙමයි අලි මල්ලි

    කවුරු හරි උනත් වැරදි උනත් තමුන්ගේ සහෝදරයගේ පැත්ත ගන්න ඕනි ඕනිම ප්‍රෂ්ණයකදී
    හතර දෙනාම එක අම්මගේ ලමයි
    දැනට පූසි අක්කි තමයි උඔලටත් කන්න දෙන්නේ
    සහෝදරයන්ගේ දුකේදී සැපේදී එකට ඉන්න ඕනි
    ඕනි මගුලකට අපිත් එක්කම පැනලා ඕනිම ගේමක් දෙන්න පුළුවන් වෙන්න ඕනි
    රහස් නෑ අපි අතරේ
    ඇතිතටම සරලව කියනවනම්....
    සාමාන්‍ය සහෝදරයෝ වගේ තමයි
    හැම දේටම ඉන්නවා:):):):):)

    දෙවෙනියා ආවාම ඌත් එක්ක කථා කරලා අපි කියන්නම් උඔව ගන්න එක ගැන:)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඔම කියපන්කෝ බං:rolleyes:
    නෑ එක්කෝ මංම කියන්නම්...
    මෙහෙමයි අලි මල්ලි

    කවුරු හරි උනත් වැරදි උනත් තමුන්ගේ සහෝදරයගේ පැත්ත ගන්න ඕනි ඕනිම ප්‍රෂ්ණයකදී
    හතර දෙනාම එක අම්මගේ ලමයි
    දැනට පූසි අක්කි තමයි උඔලටත් කන්න දෙන්නේ
    සහෝදරයන්ගේ දුකේදී සැපේදී එකට ඉන්න ඕනි
    ඕනි මගුලකට අපිත් එක්කම පැනලා ඕනිම ගේමක් දෙන්න පුළුවන් වෙන්න ඕනි
    රහස් නෑ අපි අතරේ
    ඇතිතටම සරලව කියනවනම්....
    සාමාන්‍ය සහෝදරයෝ වගේ තමයි
    හැම දේටම ඉන්නවා:):):):):)

    දෙවෙනියා ආවාම ඌත් එක්ක කථා කරලා අපි කියන්නම් උඔව ගන්න එක ගැන:)


    :cool:
     
    Status
    Not open for further replies.