හැමෝම මෙයාට කියන්නෙ SpK කියල
වැඩි විස්තර ඕනෙ නැහැ එළකිරි ඒකේ ඉන්න මේකව දන්නේ නැති එකෙක් හොයා ගන්න අමාරුයි
උදව්වක් ඉල්ලුවහම කාට උනත් බැහැ කියන්නෙ නැතුව කරල දෙන
DjSpK ට
සුබම සුබ උපන්දිනයක් වේවා
මේදවස් වල ඉගෙනීමට හිත යොදවල ඉන්නෙ
ඉතින් ඒ වැඩත් ඉහලින්ම සම්පුර්ණ කරන්න හැකියාව ලැබෙන්න කියල පතනව
අද party එක තව පොඩ්ඩකින් පටන් ගන්නවා
ලග ඉන්න කට්ටිය වරෙල්ලා

Last edited:

madaaa