The Story behind Mekhala Gamage

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියවලා බලන්න මචං... දුකක් වගේම මේඛලා වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් කියලත් හිතේවී...

    මේ සිංදුවත් හරිම ගැඟුම් බරයි. විස්තරේ තියෙන හැටියට ඇයගේ ගීත තැටියක් ඔක්තෝම්බර් 15 වෙනිදා නිකුත් වෙනවා. තවත් ලස්සන ගීත සෑහෙන්න ඒකේ තියේවී...

    අපිට මෙයාට කරන්න පුලුවං ලොකුම උදව්ව තමයි ඔය ගීත තැටිය මිලඳී ගන්න එක. ඕක හොරෙන් internet එකට දන්නෙ වත් එකෙන් බාන්නෙ වත් නැතුව.
     
    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    අපිට මෙයාට කරන්න පුලුවං ලොකුම උදව්ව තමයි ඔය ගීත තැටිය මිලඳී ගන්න එක. ඕක හොරෙන් internet එකට දන්නෙ වත් එකෙන් බාන්නෙ වත් නැතුව.

    so true its our responsibility to keep these kinda talented ppl on the field, then only we get superb performance frm them,
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේකත් අහලා බලපන් මචන්ලා.....මෙකෙදි ඉන්ද්‍රචාප කියනවා මේකලාගේ සින්දුව හිට් වුනේ නැතිව ඉන්ද්‍රචාපගෙ සින්දුව හිට්වෙන්න හේතුව....:yes::yes::yes:

    ඒකත් මේ අපේ ලංකවේ එවුන් හිතන විදිහ තමයි බන්z....
    :angry::angry::angry:
     
    • Like
    Reactions: Mindada hee sara..

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machan meka indrachapa liyanageth kiyanawa neda?

    මෙන්න මචා ඉන්ද්‍රචාප් කීයන එක.....:)
    ඉන්ද්‍රචාප හින්දා තමයි මේ සින්දුව රසිකයන්ට ගියෙත්....:yes::yes:
    මොනාඅ උනත් ඉන්ද්‍රචාප මේ සින්දුවට ලොකු සාධාරණයක් කරන්වා.....
    :yes::yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සිංදුව නම් මාරම සංවේදි බන් මේඛලා කියද්දි

    ඒත් දුකයි අර ඉන්ද්‍රචාපය මේ සිංදුව උස්සල රොක් මික්ස් එකක් ගහල උගෙ ඇස් දෙක පෙනි පෙනි අනුන්ගෙ පානෙන් එළිය බලන්නෙ උගෙ තියෙන නපුංසක කමටද නැත් නම් වෙන මොකටද කියල තමා අහන්න තියෙන්නෙ
    ඕක අනුන්ගෙ ලිරික්ස් උස්සනවට මේ ක ලියපු අයවත් පාඩමක් ඉගැන්නුවොත් හොදයි නැත්නම් සතයක් වත් ගන්නෙ නැතුව ෆන් එකට ලිරික්ස් කරල අන්තිමේ සින්දුවේ අරුත සම්පූරුණයෙන්ම වෙනස් කරන එකෙක් හොරෙන් උස්සල ගායනා කරද්දි ලියන අයගෙයි මුලින් කියපු අයගේ හිතක් පපුවක් ඇතුව අහන් ඉන්න අයගෙයි හිතට දුකයි
     
    පොඩ්ඩක් හොයලා බලලා ඇගිලි දික් කරපං.
    ඉන්ඳචාපා ඕය සින්දුව උස්සලා කියලා නෑ ඒකේ අගය හෑල්ලු කරලත් නෑ. සින්දුව හදපු අයමයි ඉන්දචාපාට ඕක ඔය විදියක කියන්න කියලා තියෙන්නෙ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇස් වලින් ලෝකය දකින මිනිසුන් පිරිසකට...... හදවතින් ලෝකය දකින මිනිස්සු පිරිසක් ගැන... මතක් කරලා දුන්නා...