Help Plzzzurgent/!!!!!!!!!

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දුර ඉදන් නම් කවදාවත් ලව් කලාට වෑඩෑක් නෑ
    Mekanam masuran kathawak ban.
    Mageth first love ekata kela wune e nisa. Kisima hethuwak nathuwa api denna banagaththa.
    agin, hitha ridawanna kiyanawa newei machan. affair ekak break wunama duka danna nisa kiyanne. eya monawa karath e umbe GF ne ban. iwasanna purudu weyan. adaren kiyala deepan.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    ඉවසනවා බන්..... මොනවා කරන්නද මන්දා බන්....අපි හොද වෑඩි උනාමත් ප්‍රශ්න වෑඩියි..අපි කෙල්ලො දෙතුන් දෙනා සෙට් කරගෙන ලව් කරනවනම් මෙහෙම දුකක් දෑනෙන්නේ නෑ...එකෙක් ගියත් එකෙක් ඉන්නවා කියලා හිත හදාගන්න ඈහෑකි...ඒත් වෑඩේ කියන්නේ බ්න් අපිට එහෙම කරන්න බෑරි එකනේ වෑඩේ කියන්නේ :(:(:(
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    ඉවසනවා බන්..... මොනවා කරන්නද මන්දා බන්....අපි හොද වෑඩි උනාමත් ප්‍රශ්න වෑඩියි..අපි කෙල්ලො දෙතුන් දෙනා සෙට් කරගෙන ලව් කරනවනම් මෙහෙම දුකක් දෑනෙන්නේ නෑ...එකෙක් ගියත් එකෙක් ඉන්නවා කියලා හිත හදාගන්න ඈහෑකි...ඒත් වෑඩේ කියන්නේ බ්න් අපිට එහෙම කරන්න බෑරි එකනේ වෑඩේ කියන්නේ :(:(:(

    4ක් 5ක් පටලවාගන්නවා කියන්නේ උබේ ප්‍රශ්න තවත් වැඩිකර ගන්නවා බන්..
    ඒවගේ තීරණයක් ගන්න එපා.......:no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    4ක් 5ක් පටලවාගන්නවා කියන්නේ උබේ ප්‍රශ්න තවත් වැඩිකර ගන්නවා බන්..
    ඒවගේ තීරණයක් ගන්න එපා.......:no:

    මම එහෙම කරනවා කියලා නෙවෙයි මචන් මම කිවුවේ..මම කිවුවේ ඒ වගේ ඉන්න අයට දුකක් දෑනෙන්නේ නෑතුව ඈති බන්.......
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Love eka wadi nisa ban ohoma wenne.. Matath oya prashnema thiyanawa..
    Kellata mama neethi danawa Kella mata neethi danawa.. Eeta passe ara gannawa..(meka thamai matanam wenne)..:D
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    machan kellata tada wela banina kota ubath ekata 1ka 1 ewa keyala katawa dik gassaganna epa, eyata kata karanna deela uba ahagena idapan, kentiya niunata passe himihita e gana kata karapan, etakota kellata uba gana tiyena adare tawath wadi wenawa. 2th ekka ana ganna giyoth eka ehema nowenna puluwan........
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මල්ලී, ඕක වෙන්නෙ තියෙන ආදරේ වැඩිකමටයි..ඒක විශ්වාසයි මට නම්..
    ඒකට කරන්න තියෙන්නෙ, මේ මට තරහ හිතෙන්නෙ ආදරේටයි කියල හිතාගන්න. ඒත් එක්කම තරහ නැතිවේවි..ඒ කියන ස්වරයම ආදරයකට පෙරළල කියන්න එතකොට පුලුවන් වේවි!
    උඹල දෙන්නට ජය!!

    onna mekanam elakiri,,,,
    machn ithin prashna enna ai kyala hithapan ko...
    eetapasse eya single nam dan eyage lyf kohmada, umbe lyf kohmada kyala hithapan..
    den oka nikamma hariyanava ban..
    jz poddk freedom deepan.. godak strct wenna epa...

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    දුර ඉදන් නම් කවදාවත් ලව් කලාට වෑඩෑක් නෑ කොල්ලෝ අත්දෑකීමෙන් කියන්නේ....උබත් එක්ක හෑමතිස්සෙම රන්ඩු වෙනවා කියන්නේ එයාට උබව අතාරින්න ඕන කියලා ඔය කියන්නේ බන්:(:(:(:(:(:( හිත රිදුනනම් සමාවෙයන් බන් මේ කියන්නේ මගේ අත්දෑකීමෙන්:(:(:(:(:sorry::sorry:

    :yes::yes:Tikin tika lanwenne e deta thamai...anthimedi weredda patawanneth umbatamai..:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Macha Mata me word tika save karagana one..Tip Ekak deepallako

    menna baganin meka
    :yes::yes:

    TipsforaSuccessfullMarriage.png