Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    හෑමෝම තමන්ගෙ අදහස් දක්වන එක වටිනවා.නමුත් තමන්ට යම් දෙයක් ගෑන හරි අවබොධයක් නෑතිව ඒ ගෑන කතා කරන එකෙන් අදාල දෙය ගෙන තව කෙනෙක්ට වෑරදි අවබෝදයක් ඈතිවෙනවා නේද?

    ඈමරිකාවේ Culture එක ටිකක් Upset තමයි ඒත් අපේ රටවල වගේ රෑකියාව අනුව උස් පහත් බවක් මේ රටෙ නෑ.හෑම කෙනාටම සමාන අයිතින් තියනවා.මොනම රටක ජාතිකයන් උනත් කිසිම හෑමෝටම එකම විදියට ගරු කරනවා ඕනම තරාතිරමක කෙනෙක්.
    මේ මිනිස්සුගෙ පිලිගෑනිම තමයි තමන් අනෙක් අයට ගරුකරන තරමටම තමන්ටත් ගරුත්වය ලෑබෙනවා කියන එක.



    හැබෑට...! ඉතින් ඇයි මේ කට්ටිය මේ රට දාල යන්නේ....? මෙහෙ තමන්ට නැති පිළිගැනීමක්, අයිතීන් එහෙ තියෙන නිසාද...??
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    හැබෑට...! ඉතින් ඇයි මේ කට්ටිය මේ රට දාල යන්නේ....? මෙහෙ තමන්ට නැති පිළිගැනීමක්, අයිතීන් එහෙ තියෙන නිසාද...??

    උබ ලංකාවෙ කැම්පස් සිලෙක්ට් උන එකෙක්ද? :confused:
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    :no::no: ඇයි....?


    උබට තියෙන්නෙත් කැම්පස් වල ඉන්න කුහකයන්ගේ අදහස්ම තමයි.. එකයි ඇහුවේ...

    උබට වැඩක් නැනේ උබ යන්නේ නැත්නම් පාඩුවේ ඉදපන්... උබ නිකන් මහ ලොකු දේශප්‍රේමියා වගේ මෙතන දගලන්න එපා.... :angry:

    මට මේකට උත්තරයක් දියන්කෝ... ගියපු එඋන් ආයෙ එන්නේ නැත්තේ ඇයි...? :oo:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    උබට තියෙන්නෙත් කැම්පස් වල ඉන්න කුහකයන්ගේ අදහස්ම තමයි.. එකයි ඇහුවේ...

    උබට වැඩක් නැනේ උබ යන්නේ නැත්නම් පාඩුවේ ඉදපන්... උබ නිකන් මහ ලොකු දේශප්‍රේමියා වගේ මෙතන දගලන්න එපා.... :angry:

    මට මේකට උත්තරයක් දියන්කෝ... ගියපු එඋන් ආයෙ එන්නේ නැත්තේ ඇයි...? :oo:


    පලයන් මිනිහෝ. කුහක කියන වචනේවත් තේරුම දන්නේ නැති එකෙක් උඹ.
    මේ රටේ ඉපදිලා මේ රටේ තියෙන දේවල් කාලා මේ රටේ ඉස්කෝල වලටම ගිහින් ගන්න තියෙන හැමදෙයක්ම මේ රටෙන් අරගෙන අන්තිමට මේ රටට පයින් ගහල වෙන රටකට යනවා... ගිහින් එහෙ රටේ ආර්ථිකයට දායක වෙනවා. එහෙම කරන බොලා වගේ උන්ටත් වඩා කුහකයෝ තවත් ඉන්නවද? තමන්ගේ වාසිය නිසා පටු විදිහට හිතන්නෙපා.
    එහෙව්
    මේ රට දාල යන කුහකයෝ ආයිත් මේ රටට එයිද? :lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොකද බං මේ උබලා ගහ මරා ගන්නෙ යන එවුන් ගියවේ උන්ගේ ආසවනෙ ඉන්න එවුන් ඉදි

    තමන් වෙනුවෙන් තමන්ට තිරණ ගැනිමේ අයිතියක් කාටත් තියනවා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    උබට තියෙන්නෙත් කැම්පස් වල ඉන්න කුහකයන්ගේ අදහස්ම තමයි.. එකයි ඇහුවේ...


    ඕකට තමා කියන්නේ සුපිරිසිදු ඊරිසියාව කියල..:D
     

    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    ELECTRONIC DIVERSITY VISA ENTRY FORM OMB Control Number: 1405-0153
    Form: DS-****
    Expires: 05/31/2012
    Estimated Burden: 30 minutes
    Submission Confirmation: Entry Received
    Success!


    Your entry for the 2013 Diversity Visa Lottery program was received on Wednesday, October 5, 2011 at 1:33:29 AM EDT. Please do NOT close this window until you have printed this confirmation page or made a record of your Confirmation Number.
    Entrant Name: ****, DENIS ******
    Confirmation Number: *******************
    Year of Birth: 1984
    Digital Signature: **************************

    Thank you for your entry for the 2013 Diversity Visa Lottery.

    Please either print this page or make a record of the confirmation number before closing this window. You will not be able to retrieve this number after you close this window.

    You must retain your confirmation number in order to check your entry status via http://www.dvlottery.state.gov/ESC/ between May 1, 2012 and April 30, 2013 to determine whether your entry was selected for further processing in the 2013 Diversity Visa Lottery. You will be REQUIRED to enter your confirmation number in combination with other personal information in order to check on your entry status.

    Selectees will not receive selectee notifications or letters by regular postal mail from the Kentucky Consular Center (KCC).

    Do not submit additional Entry Forms with this person as the Primary Entrant! Multiple entries will disqualify the Entrant from participation in the 2013 Diversity Visa Lottery.
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    unleduz.png


    12 එකේ අහලා තියෙන එකට මොකක්ද දාන්නේ??? මම O/L වලින් විතරයි දාන්නේ.. එතකොට මොකක්ද දාන්නේ කියලා කවුරු හරි කරන්නකෝ
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    34159632.jpg
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    හෑ
    මොම වගෙ දන්නව ඈතිනෙ USA Green Card ගෑන,හරියටම නොදන්න අයත් ඈතිනෙ..ඔන්න දෑන් 2011 Green Card Apply කරන්න
    අවස්තාව ඈවිත්.මම දෙන්නම් Official Site එක.බොරුවට එක එක හොරුන්ගෙ වලට Site වලට අහුවෙලා සල්ලි දෙන්න එපා.Official Site
    එකේ කවදාවත් Charge කරන්නෙ නෑ.මේක සම්පුර්නයෙන්ම Free.

    හෑබෑයි Application එක Fill කරන්න කලින් තමන්ගෙ සේරම Personal Information එක තෑනකට එකතු කර ගන්න.මොනම හේතුවකටවත් බොරු විස්තර දාන්නනම් එපා.


    වෑදගත්ම දේ තමයි ලන්කාවෙ O/L(සාමන්ය පෙල.) ට මෙහෙ කියන්නෙ High School Diploma ඒ නිසා ගොඩක් සෑලකිලිමත් වෙන්නා තමන්ගෙ
    Education Level එක Select කරද්දි.මොකද Green Card වලට
    O/L තිබුනම හොදටම ඈති.

    First Time මමත් joke එකට වගේ 2007 අන්තිම දවසේ කිසිම Idea එකක් නෑතිව Application එක Fill කරලා Send කෙරුවෙ.
    නිකම් ඉන්නෙ නෑතිව Try කරන්න.
    Site එක Oct-4 ඉදන් Nov-5 වෙනකම් open කරනවා.

    Here Is the Link
    http://www.dvlottery.state.gov/

    වෑඩි විස්තර ඕනේ නම්
    http://travel.state.gov/pdf/DV_2013_instructions.pdf

    අමතක කරන්න එපා "කන්න පින තියනවනම් ඉබ්බා ගෙට එනවලු":lol::lol::lol:

    mama passe meka dakke..educational walata mama damme high school no diploma kiyala...awlak weyda..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    හැබෑට...! ඉතින් ඇයි මේ කට්ටිය මේ රට දාල යන්නේ....? මෙහෙ තමන්ට නැති පිළිගැනීමක්, අයිතීන් එහෙ තියෙන නිසාද...??
    rata yan na eka eka ayata eka eka hethu thiyanawa

    German yaluwek aussi giya lagadi

    eya aussi giye Germany, UK hoda nathi hinda newei

    wenasakata