its free, just try if you wantලංකාවෙන් භාගයක් විතර ඕකට ඇප්ලයි කරනව බන් ... හැබැයි ඇහුවමනම් ඉන්නෙ නිකන් දන්නෑ වගේ ... so the chances are very low ...
let's say minimum 100,000 applied and 708 selected ... possibility for a candidate is 0.708%![]()

ehema ekak nahaඒක වෙන්නේ Qualifications තියෙන අයට Priority එක වැඩියි.
O/L වලින් Apply කරන අයගේ සම්භාවිතාව ගොඩක් අඩුයි,
අනෙක් එක CIA එකෙන් ඔත්තු බලන නිසා හැම තැනම
ඇමරිකවට බැනලා තියෙන අයගේ chances අඩුකරන්නත් බැරිනෑ.![]()
(just a joke)
it works on IE8 alsomchn, my OS is win 7 and i have IE 8 here. so how do i downgrade my IE to v7 ? is it possible ?
ehema ekak naha
its random
mchn, my OS is win 7 and i have IE 8 here. so how do i downgrade my IE to v7 ? is it possible ?

The Land of Opportunities is only good for people who have enough qualifications and experiences unless you will regret about it.

මචන් ප්‍රශ්න තිබ්බ කියලා රට දාල යන ඒක හරි වැඩක් කියලද උඹ කියන්නේ.... ඇමෙරිකාව හැම අතින්ම දියුණු රටක් බව ඇත්ත. ඒත් එහෙ ගියා කියලා උඹලට මෙහෙ තියෙන තරම්වත් පිළිගැනීමක් තියෙනවද ?? සෙකන්ඩ් ක්ලාස් පුරවැසියෝ එතකොට. ගණන් ගන්නේ නැහැ උන්. මොකද පිනට ආපු උන් නේ...
මෙහෙ ඉඳං කිසි දෙයක් කරගන්න බැරි නන්න වෙච්ච උන් තමා ඔහොම දුවන්නේ.... අන්තිමට එහෙ ගිහින් උන්ගේ පුකට වැඳ වැඳ ඉන්නවා.![]()
කරන දෙයක් මෙහෙ ඉඳං කරලා හැදියන්.....![]()
ඒත් මොකෝ සල්ලිනෙ කියල හිත හදාගෙන ඉන්නෙක මෙහෙ ඉන්නවට වඩා හොඳයි ආර්ටික වාසි ගැන හිතලnoNo that's true. cause they want skilled people who can contribute to their
economy.
good luckoooyeaahhh... thanks a lot bro
![]()

its free, just try if you want
අපි යන්නැතෝ (හොරෙන් ඇප්ලයි කරන්න ඕන
)ඒක වෙන්නේ Qualifications තියෙන අයට Priority එක වැඩියි.
O/L වලින් Apply කරන අයගේ සම්භාවිතාව ගොඩක් අඩුයි,
අනෙක් එක CIA එකෙන් ඔත්තු බලන නිසා හැම තැනම
ඇමරිකවට බැනලා තියෙන අයගේ chances අඩුකරන්නත් බැරිනෑ.![]()
(just a joke)
එහෙම චෙක් කරන්නෑ හලෝ ... 
ehema ekak naha
its random

මම ඕවයෙ යන්නෙ නෑ බන් ... ඔය යන එවුන් හිතන් ඉන්නෙ එහෙ රජ සැප කියල ... ආයෙ ඉතින් එහෙ උන් නොකරන චාටර් ජොබ් තමයි කරන්න සෙට් වෙන්නෙඒත් මොකෝ සල්ලිනෙ කියල හිත හදාගෙන ඉන්නෙක මෙහෙ ඉන්නවට වඩා හොඳයි ආර්ටික වාසි ගැන හිතල

නිවාඩුවකට වගේ මාසයක් විතර ඕනෑම රටකට ගිහින් හිටියට කමක් නෑ බං. ඒත් පවුල් පිටින් රට දාල යන එක නම් අර්ථ ශුන්‍ය වැඩක්....

එහෙම චෙක් කරන්නෑ හලෝ ...
![]()
මට හරියටම කියන්න බෑ නමුත් ඇමරිකාවේ Agenda එක දිහා බැලුවම ඒක පැහදිලියි නේ
දැන් බලන්න ඒ ගොල්ලෝ කරන්නේ ලොකේ ඉන්න බුද්ධිමත්ම අයව ඇදලා ගන්න එකයි
එහෙට. මේක හැම රටෙන්ම ඒ ගොල්ලෝ කරනවා ගන්න අයට හොද වරප්‍රසාද පවා ලැබෙනවා.
මම අහලා තියෙනවා නමුත් මට හරියටම sure නෑ. exam ගැන මෙකේන් ඉදළ ලකුණු ගන්න
අයට PR එක ගන්න පුලුවන් කියලා එහේ. ඒක පොඩ්ඩක් හොයලා බලන්න.
අනෙක් එක O/L විතරක් පාස් කෙනෙක්ට එහේ කරන්න බෑ කිසිම දෙයක් මොකද
මුලින්ම එහෙම කෙනෙක් ඉන්න තැනක් හොයාගන් ඕනේ, සාපේක්ෂ ලෙස පවතින
බඩු මිළ, no jobs මොකද ඕන තරම් පහළ මට්ටමේ jobs වලට ඉන්නවා කට්ටිය.
ඉතින් අඩුම තරමේ BSc එකක් වත් නැතුව apply කරන්න එපා නැත්නම්
සල්ලි තිබිය යුතුයි හරියට ඇමති කෙනෙක්ගේ ළමයෙක් වගේ.
නැත්නම් වෙන්නේ Mafia කල්ලියකට බැදෙන්න.