Maara wedak bang...

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මගෙ කෙල්ල ඉන්නෙ කුරුනැගල. කෙල්ලගෙ මල්ලිගෙ හොදම යාලුවෙක්ගෙ අම්මා ,තාත්තා, ආච්චි, තව අක්කා කෙනෙක්, එ අක්කගෙ ලමයා, තව ලමයෙක්. මලගෙය්කට ගිහිල්ල එද්දි Accident වෙලා මචො..on the spot ඔක්කොම ඉවරය්....:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    Ow bang...pau e family ake kollo 5k...maara wede bang...matath maara upse...ma kellath adanawa...apita me wage unoth kohomada ne???:sorry::sorry::sorry::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව් සහෝදරයා !!! මිනිස්සුන්ගේ ජීවිත කොයි මොහොතේද දන්නේ නෑ. හරිම දුක සිද්ධියක්!! මෙවන් දෙයක් කිසි කෙනෙකුට වෙන්න එපා කියා මා ප්‍රාර්ථනා කරනවා. මොනවා කරන්නද ඉතින්!! ඔයා ඒ යාලුවා ගේ හිත හදන්න බලන්න.
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    dan uba mokada karanna hithan inne dan eyata ubawa onama tym ekak

    macho mage kellage family newey.:shocked::shocked::shocked::shocked:...ma kellage malli aka ekata iganagnna yaaluwekge family aka...e kolla ma kellage mallige bokkama yaaluwek...paule saamajikayek wage...i mean ma kellage malli wage thamy e kollath..5weni kolla danuy 5 wasara scol. kere...:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    If you have something to tell me don't involve my parents.


    reputation_neg.gif
    Maara wedak bang... 10-06-2011 05:01 PM උඹේ අම්මගේ curse එක තමයි උඹ :yes: :yes: :yes:
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ඔව් සහෝදරයා !!! මිනිස්සුන්ගේ ජීවිත කොයි මොහොතේද දන්නේ නෑ. හරිම දුක සිද්ධියක්!! මෙවන් දෙයක් කිසි කෙනෙකුට වෙන්න එපා කියා මා ප්‍රාර්ථනා කරනවා. මොනවා කරන්නද ඉතින්!! ඔයා ඒ යාලුවා ගේ හිත හදන්න බලන්න.

    :( ow macho...