'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ස්වාභාවිකවම සිද්ධවෙන දෙයක් ගැන දැනගන්න / ඉගෙනගන්න සිද්ධවෙලා තියෙන නිසා, අපිට ස්වභාවධර්මයට අයිති අරුම පුදුම නිර්මාණ හා අරුම පුදුම ක්‍රියාකාරිත්වයන් කිහිපයක් ගැන හොඳ දැනුමක් ඇතිකරගෙන ඉන්න වෙනවා!! මේවා අරුම පුදුම දේවල් කියල කිව්වෙ, නොදන්න කෙනෙකුට එකපාරට මේවා ගැන හිතාගන්න වත් බැරි වෙනවා!! මේ දේවල් ගැන පොඩ්ඩක් හරි ඉගෙනගෙන / දැනගෙන නොහිටියොත්, තියන අවුලක් ලිහාගන්න / නිරාකරණය කරගන්නවා වෙනුවට, නැති අවුල් හැදෙනවා... මනුස්සය කියන සත්වයාට, එහෙම නැත්නම් ඔබ තුමාට/තුමීට, එහෙමත් නැත්නම් උඹලට/තොපිට, ස්වභාවයෙන්ම උරුම වෙන මෝඩ කමයි පණ්ඩිත කමයි දෙකත් එකතු උනාම, 'නෑ! එහෙම වෙන්නේ කොහොමද?' 'එහෙම වෙන්න විදියක් නෑ!' 'උඹට පිස්සු!' වගේ බකපණ්ඩිත කතා කියන්න තියාගන්නවා... පඬියෝ වෙන්න හදනවා... තේරුණාද??

    ධර්මය කියන මාතෘකාව බුදුරජාණන්වහන්සේගේ!!! උන්වහන්සේ 'ලෝක විදු'!!! 'ලෝක විදු' කියන්නේ, මුළු ලෝකයම අවබෝධ කරපු නිසා... ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෝ කාටවත් කීයටවත් ළඟාවෙන්න තියා හිතාගන්න වත් බැරි උසස් මට්ටමක්!!! එහෙම කෙනෙකුගෙන් යමක් අසා දැනගන්න / ඉගෙනගන්න නම්, මුලින්ම තේරුම්ගන්න ඕනේ 'භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක, මම නොදන්නෙමි.' කියන බව!! අතීතයේ ඉඳල ධර්මය දැනගෙන / ඉගෙනගෙන, ජීවිතය අවබෝධකරගත්තු, ලෝකය දිනපු ඕනෙම කෙනෙක් අන්න ඒ විදියට කටයුතු කරපු උදවිය!!! මම උනත් දැන් මෙහෙම මොකෙකුට වත් බය නැතුව 'සද්දේ දාන්න' තරම් ලොක්කෙක් උනේ, 'මං මැට්ට... මං මොකුත් දන්නේ නෑ... බුදුහාමුදුරුවොන්ගෙන් අහල දැනගන්න ඕනේ...' කියල බොක්කෙන්ම ආපු උවමනාවෙන් කටයුතු කරපු නිසයි!!! තමුන්ලා හුඟ දෙනෙක් අදටත් කිසිම අවබෝධයක් ලබල නැතුව, ධර්මය අනාගෙන, ජීවිතය අනාගෙන ඉන්නවා නම් ඒ, උඹල සාසන භාක්ෂකලා කූරුගාපු ධර්මයක් අහපු හන්ද සහ ඊළඟට, ස්වභාවයෙන්ම තම තමන්ට උරුම වෙච්ච මෝඩ කමයි, පණ්ඩිත කමයි දෙක හන්දයි!!!

    මම සේරම කියල දෙන්නම්!!! කිව්වනේ, උඹල සේරමලා ණිවන් දක්කනවා... සංසාර දුකෙන් නිදහස් කරනවා... කියල. ඒ කට කහනවට වත් වෙන එකක් කහනවට වත් නෙවෙයි... කියපු දේ කියපු විදියටම කරන හන්දයි!!! පඬියෝ වෙන්න හදන්නේ නැතුව, ඉදිමෙන්නේ නැතුව, හොඳට කියවල බලල තේරුම් ගන්නවල.

    බුදුහාමුදුරුවොන්ට මේ කරුණු ටික මේ දැන් කියන්න යන විදියට විස්තර කරලා දෙන්න, අවශ්‍ය උදාහරණ ඒකාලේ තිබුණේ නෑ!! හැබැයි උන්වහන්සේ කරුණු දෙක තුනක් කිව්වා... තේරුම්ගන්න පුළුවන් ශක්තියක් තිබුණු / තියන අයට ඒ 'ටික' හොඳටම ප්‍රමාණවත්!!! උන්වහන්සේ කිව්වා, "තමන්ගෙයි කියල ගන්නම (හිතන්න) ඕනේ නම්, ඔය ඇඟ විතරක් තමන්ගෙයි කියල ගන්න... ඔය හිත නම් කීයටවත් තමන්ගෙයි කියල ගන්න එපා!!! විශ්වාස කරන්න, පිළිගන්න එපා!!!" කියල. ආයේ කිව්වා, "විඥාණය මායකාරයෙක් වගෙයි... අහුවෙන්න නම් එපා!!!" කියල. තව කිව්වා, "මේ... මහා සැඩ පහරකට අහුවෙලා ගහගෙන යද්දී, දියේ ගිලිලා... හොඳටම හෙම්බත් වෙලා... ඉන්න වෙලාවේ, සුළු මොහොතකට දියෙන් උඩට මතුවෙන්න, හුස්මක් කටක් ගන්න ඉඩක් ලැබුණු වෙලාවක්!! ඉක්මනට ගොඩබිමක් තියෙන දිශාව බලල, ඒ දිහාවට හැරිලා, ගොඩබිම දිහාවට පීනන්න පටන්ගන්න" කියල. තේරෙනවද??

    මට මං ගැන හරි සන්තෝසයි... මං උඹල ඔක්කොටමත් එක්ක පින් කරලා ආපු එකෙක්!!! මට අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙන ඒවා ඇහෙනකොටම මේවා 'පට් පට් ගාල click උනා...' ඒ කියන්නේ අහන පරක්කුවෙන් තිතටම තේරුණා!!! ඔයාලට නොපෙනුනාට අපි ඉන්නේ මාර අනතුරක... දැන් නම් ඒ අනතුර කොච්චර 'මාර' උනත් වැඩක් නෑ... දැන්සේරම හමාරයි!!! මේක හැමෝම බලනවා නම්, හැම භාෂාවකින්ම ලෝකේ හැම තැනම ප්‍රචාරය වෙනවා නම්, ඕනේ කරන්නේ එච්චරයි!!!

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයි !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ස්වභාවධර්මයෙන් හැදිච්ච 'ගල් ජාතියක්' තියනවා... මේවයින් චූටි කැට හැටියට පොඩියට කපල හදාගන්න කෑල්ලක් තැලුවොත්, ඒකෙන් සැහෙන ලොකු විදුලි බලයක් හැදෙනවා!! දන්නවද?? 'ගල් කෑලි තැලුවහම current එක හැදෙන්නේ කොහොමද?' 'පිස්සුද?' එහෙම නේද හිතෙන්නේ?? ඒ ඔයා දන්නේ නැති නිසා!! මේවට ඇත්තටම කියන්නේ 'ස්ඵටික' නැත්නම් crystals කියල. ස්වභාවිකව හැදෙන මේවයේ ලක්ෂණය තමයි, පීඩනයකට ලක් කලොත් විදුලි බලයක් නිකුත් වීම (piezoelectric behavior) සහ, ඒ හරහා විදුලි බලයක් යැව්වොත්, ඊට අනුරූපව හැඩය වෙනස් වීම!! හිතාගන්න බැරි උනාට, මේ ඔයාල හොඳට දන්න කියන උපකරණ වල භාවිතයට ගැනෙන දෙයක්.

    ඔය ගෑස් ලිප් වල, grill වල, කරකවනකොට 'කටස් ගාල' සද්දයකුත් එක්ක ලිප / grill එක පත්තුවෙන්නේ... lighter එහෙමත් තියෙන්නේ... ඔබනකොට 'ටිකිස් ගාල' සද්දයක් එක්ක පත්තුවෙන. අන්න ඒවයේදී වෙන්නේ, ස්ප්‍රින් එකක් හයි කරපු මිටියක් වගේ එකකින් (spring-loaded hammer) crystal කෑල්ලක් තලන එක තමයි. එතකොට ඒකෙන් හැදෙන විදුලියෙන් පුළුවන් ගෑස් දල්වන්න සෑහෙන විදුලි පුළිඟුවක් (electric spark) හදාගන්න. අන්න ඒ පුළිඟුවෙන් තමයි ලිප හරි, grill එක හරි, lighter එක හරි, දැල්වෙන්නේ!! තව ඔය crystal කෑල්ලක්ම පාවිච්චි කරලා පුළුවන් අපේ කටහඬට හරි, වෙන වෙන සද්ද වලට හරි, අනුව විද්‍යුත් සංඥා හදල දෙන උපකරණ හදන්න. ඒවාට කියනවා crystal mic / crystal microphone කියල. ඔය පොඩි පොඩි පටිගත කරන යන්ත්‍ර වල, දුරකථන වල පාවිච්චි වෙන්නේ ඒවා තමයි.

    ඊළඟට ඔය crystals වලම අනික් ලක්ෂණය වන විදුලිය සැපයුවාම හැඩය වෙනස් වීම පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්, විද්‍යුත් සංඥා අපිට ඇහෙන ශබ්ද සංඥා බවට පත්කරන උපකරණ. මේවට කියනවා piezoelectric speaker / piezo tweeter එහෙම කියල. ඔය ඔරලෝසු වල බීප් සද්දේ එන්නේ... සමහර දුරකථන වල තියෙන්නේ... සංගීත උපකරණවල සියුම් සද්ද නිකුත් කිරීමට යොදාගන්නේ... අන්න ඒවා තමයි. මේ සේරම ඇවිල්ල ස්වභාවධර්මයේ නිර්මාණයක ගතිලක්ෂණ පාවිච්චිකරලා මනුස්සය හදපු දේවල්.

    ඉතින් මෙන්න මේ ස්ඵටික වල සිද්ධවෙන ස්වභාවික සිදුවීම 'පූර්ණ ප්‍රත්‍යාවර්ථ' ක්‍රියාවක්!! හැඩය වෙනස් කලොත් (තැලුවොත්) විදුලි බලයක් නිපදවෙනවා!! විදුලි බලයක් සැපයුවොත් හැඩය වෙනස් වෙනවා!! තේරුණාද?? නිකම්, 'ඒක උනොත් මේක වෙනවා... මේක උනොත් ඒක වෙනවා...' ගතියක් තේරෙණවා නේද?? නිකම් හරියට 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' වගේ මොකක් හරි ගතියකුත් දැනෙනවද?? ඈ???
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mr. pavithra_uk,
    umba maha ගොං මහත්තයෙක් ban!!
    man kiwwane idimenna hadanna epa! kiyala...
    umba nikam gal rolak issarahata awilla part daana panuwek gaanayi!!!
    thawa tika dawasakin thowa chappa welaa yayi.
    ethakam sadde da daa hitapan.

    thawa tho wagema panuwo keepa denek sarin sareta aawa :P
    dan ekekwath penna naa ne...
    aparaade, hitiyanam ekata chappa wela yayi.
    Damith Kariyawasam said:
    ane ගොං මහත්තයෝ, man gana dukwevee inne nathuwa meka boru bawa oppukarapan. ratema ewunta neweyi, mulu lokema ewunta!
    mokada mata loketama penna umbe kalisama galawnna hareeeeee aasayi.

    මහා ලොකුවට බෞද්ධයෙක් වගේ පෙනී ඉන්න හදන කෙනෙක් කතා කරන විදියද මේ.. මෙහෙමද මෛත්‍රී කරන්නෙ. මේ වගේ එවුන් තමයි බුද්ධාගමට ලොකුම හානිය කරන්නෙ. චාටර් ඕයි
    :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ane ගොං මහත්තයෝ, man gana dukwevee inne nathuwa meka boru bawa oppukarapan. ratema ewunta neweyi, mulu lokema ewunta!
    mokada mata loketama penna umbe kalisama galawnna hareeeeee aasayi.

    මගේ කලිසම් ගැලවිල්ල කෙසේ වෙතත් EK සෙට් එක උබේ කලිසම ගලවපු දාට
    මුලු ලෝකෙම දැන ගනියි රහත් බව ලැබුවේ උබද නැතිනම් උබේ අරකද කියල. :D:baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ කලිසම් ගැලවිල්ල කෙසේ වෙතත් EK සෙට් එක උබේ කලිසම ගලවපු දාට
    මුලු ලෝකෙම දැන ගනියි රහත් බව ලැබුවේ උබද නැතිනම් උබේ අරකද කියල. :D:baffled:

    අපි ගලවන්න ඕන නෑ. මිනිහම කලිසම ගලවගෙන ඉන්නෙ. මහ චාටර් ඩයල් එකක්නේ. මුන් තමයි බුද්ධාගම කන්නෙ. :angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි ගලවන්න ඕන නෑ. මිනිහම කලිසම ගලවගෙන ඉන්නෙ. මහ චාටර් ඩයල් එකක්නේ. මුන් තමයි බුද්ධාගම කන්නෙ. :angry:

    umbage jolliya thiyenne tha tika dawasayi roger!!! ekayi mata kanagatu...
    ethakam puluwan tharam aathal ganin...

    'yakaata baya nam sohone gewal hadayida?' kiyala parana kathawak thiyanawa... tho ahala nadda buruwo???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    umbage jolliya thiyenne tha tika dawasayi roger!!! ekayi mata kanagatu...
    ethakam puluwan tharam aathal ganin...

    'yakaata baya nam sohone gewal hadayida?' kiyala parana kathawak thiyanawa... tho ahala nadda buruwo???

    uba oya tharam wada karu nam ube bale pennapan pons..

    oita wada wada karayo ekka happuna porak mama.

    EK godak aya asai lu ubalage gedara enna :P:baffled:

    Thalawathugoda koi hariye de banz inne ? :P
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    uba oya tharam wada karu nam ube bale pennapan pons..

    oita wada wada karayo ekka happuna porak mama.

    EK godak aya asai lu ubalage gedara enna :P:baffled:

    Thalawathugoda koi hariye de banz inne ? :P

    umbala okkotama eka uththarayak dennam.

    kondak thiyana ewun bola wage ponna widiyata wada karanne naa!!!

    hoyanna bari nick names walin, nathnam nirnaamikawa, hangi hangi sadde daanne naa!!!

    bola thun hathara denaagen puluwan ekek innawa nam thamange real photo ekak witharak publish karapan balanna... nama gama kisi deyak one naa!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    umbala okkotama eka uththarayak dennam.

    kondak thiyana ewun bola wage ponna widiyata wada karanne naa!!!

    hoyanna bari nick names walin, nathnam nirnaamikawa, hangi hangi sadde daanne naa!!!

    bola thun hathara denaagen puluwan ekek innawa nam thamange real photo ekak witharak publish karapan balanna... nama gama kisi deyak one naa!!!

    165012_122076307857582_100001656397165_135012_5348988_n.jpg

    165012_122076311190915_100001656397165_135013_8183291_n.jpg

    39537_101978866533993_100001656397165_11782_2735332_n.jpg

    onna damma :lol::lol::lol::lol::lol::lol::lol:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    උපේක්ෂාවෙන් බලලා පොඩි දේවල් අතඇරලා දාන්න. ඔයාගේ පාඩුවෙ වැඩේ කරන් යන්න :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    umbala okkotama eka uththarayak dennam.

    kondak thiyana ewun bola wage ponna widiyata wada karanne naa!!!

    hoyanna bari nick names walin, nathnam nirnaamikawa, hangi hangi sadde daanne naa!!!

    bola thun hathara denaagen puluwan ekek innawa nam thamange real photo ekak witharak publish karapan balanna... nama gama kisi deyak one naa!!!

    ai ooi thamusege oya rahath bawa test karannath ekka apiwa hoya gannawa ko try karala. :rolleyes::rolleyes::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    Idea of another member:

    Damith Kariyawasam

    meya rahath wela naha. eeka boruwak mokada rahath wuna ayata 7 days walata wada gihi geyi wasanna baha, ekko niwan dakinna oone nathnam mahana wenna oone mata hondata mathakai ee dawas wala man eeka kohe hari kiyola thiyenawa, thaman rahathan wahanse namak ehemath nathnam margapala labapu kenek kiyala boruwata kiyana ayata Buddhism walata anuwa marunain passe bohoma dukbara thathwayak thamai uda wenne. eyata eeka kiyadenna balanna. anika kawadawath rahathan wahansela thiya pansil pada 5 wath rakinawanam kunuharupa kiyanna baha eya dan oya kiyanawa wage. manasika rogi thathwa saha Kapila pennata minissu oyawage hasirenawa.
     
    aaa... me koluwo, kochchara aragaththath, mewata rawatilaa nam umba inne, e gana upset wenna deyak naa!!! me umbala walge paaga gaththata, mage umbalath ekka kisi oroppuwak naa!!!

    habayi BORUWA, MODAKAMA, AVIDYAWA kiyana ewata nam mama elawa elawa gahanawa!!! hama gahanawa!!! pathurugahanawa!!!

    eeta passe kisi ekekuta umbalawa gonaata andanna hambawenne naa!!!