'මම' ඉන්නේ කොහෙද?

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පුලුවන්තරන් ඉක්මනට ලඟම තියෙන බිත්තියේ ඔලුව හප්පගනින්, උඹට "මම" හම්බවේවි
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me, ada ude enagaman hithichcha ekak...

    බුද්ධ සාසනය campus එකක් වගේ... campus ගිහින් 1st year එක සෝතාපන්න මාර්ගය! 1st year exam එක සෝතාපන්න ඵලය!! 2nd year එක සකෘදාගාමි මාර්ගය!! ඒකෙ exam එක සකෘදාගාමී ඵලය!! ඊළඟට අනාගාමී මාර්ගය හා ඵලය. අන්තිමට අරහත් මාර්ගය හා ඵලය!! ඉතින්, final exam එකෙන් pass out වෙන කෙනා අරහත් ඵලය සාක්ෂාත් කල කෙනෙක්!!! රහතුන් වහන්සේ / රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්!!! ඔන්න ඔය විදියටයි හිතන්න ඕනේ...

    හැබැයි මෙතන අවුරුදු 4ක කතාවක් කිව්වට, බුදුහාමුදුරුවෝ කිව්වා සමහරුන්ට ඔය ඉගෙන ගන්න තියෙන සේරම ඉගෙනගෙන ඉවර කරන්න අවුරුදු 7ක් යනවා... සමහරු මාසෙන් දෙකෙනුත් සේරම කරගන්නවා... සමහරු මේ.. ගියා මෙන්න තව ටිකකින් paas-out වෙලත් එනවා... කියලත්!!! (මටත් අවුරුදු 2ක් 2.5ක් විතර ගියා).

    අපේ යුගයේ ඉස්සර ඉඳල හිටිය 'සංඝ'ල ගොඩ දෙනෙක් කරලා තියෙන්නේ campus එකේ තාප්පෙන් එළියේ ඉඳන්, බුදුගුණ කිය කියා, වැඳ වැඳ, මල් / හඳුන්කූරු පූජා කරකර, හිටිය එක විතරයි!! කවුරුවත් campus ගිහිල්ල නෑ!!! කට්ටිය හිටියේ මයිත්‍රී බුදුහාමුදුරුවෝ එනකම්... ඒ, උන්වහන්සේ ඇවිල්ල ආයේ campus එකක් හැදුවම, ඒ තාප්පේ ගාවට වෙලා ඔය ටිකම කර කර ඉන්න... :rofl::rofl:

    අපේ හාමුදුරුවෝ කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ... කඩාගෙන ගියා campus එක ඇතුලට!! කිසි කෙනෙක් දන්නේ නෑ!!! පස්සේ ඉතින් හාමුදුරුවෝ එලියට ඇවිල්ල බැලුවා, 'ඇයි මේ පොරවල් campus එන්නේ නැත්තේ?' කියල. බැලුවම ඒකෙ උගන්නන භාෂාව (පාලි) හුඟදෙනෙකුට තේරෙන්නේ නෑ!! අපේ හාමුදුරුවෝ ගත්තගමන් මුළු campus එකේම තියන ඒවා මව් භාෂාවට හරවගන හරවගන ගියා!!! උන්වහන්සේ paas-out වෙච්ච කෙනෙක් නිසා, උන්වහන්සේට ඒකට 'පූර්ණ අයිතියත්' තියනවා!!! වැඩේ තිතටම කරන්නත් පුළුවන්!!!

    තමන්ගේ මව් භාෂාවෙන් වැඩේ කරන්න හම්බ උන ගමන් හුඟදෙනෙක් campus යන්න පටන් ගත්ත!! අදටත් ගොඩාක් අය ඇතුලේ!! මම කරන්න ගත්තේ ඔය වැඩේ turbo-boost කරපු එක!! ඒවගේම, success rate එක 99.99 වලටම ගෙනාපු එක!! ඊළඟට, campus ගියා නොගියා කියල නැතුව, ඉන්න හැම කෙනාටම අවශ්‍ය දේ ඉගෙනගන්න හදපු එක!! තව ටික කලක් යනකොට බලාගන්නකෝ ගෞතම බුද්ධ සාසනයේ බැබලීම!!!:):):)

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mama ahapu prashne ta answer ekak denawa ko ooi..

    rahath wela de nadda ? nathinam wenath deyak wela de ?

    :angry::angry::angry:

    manussayo, mama rahathwela iwara wela thamayi net ekata basse!!! dan oka kiyala kiyalama mata epaaaaaa wela!!!:angry::angry:

    mama dawas 7n maruneth naa!!! thamath gedara!!! mata kisi awulak aththeth naa!!! indala hitala bonna, kunuharupa kiyanna one ekak puluwan!!! ekama upset eka aaye ipadeemak nathi eka witharayi!!!

    eelangata umba ahapan, aaye upadinne naa kiyanne kohomada? kiyala.

    mama ekata uththarayath danmamam dennam.

    mama uththraya daanakam meka kiyawapan!!!:D:D
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0

    ඔයා ධර්මය පිළිබද දන්නවා සමහර විට ඔයා ධර්මය පිලිබද වැඩිපුර අදඛනය කරන්න ගිහිල්ලා ඔයාට මානසික අබාධයක් ඇි වෙලා වගෙයි .තරහ ගන්න එපා වහාම වෛද්‍ය පුතිකාරයක් ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    manussayo, mama rahathwela iwara wela thamayi net ekata basse!!! dan oka kiyala kiyalama mata epaaaaaa wela!!!:angry::angry:

    mama dawas 7n maruneth naa!!! thamath gedara!!! mata kisi awulak aththeth naa!!! indala hitala bonna, kunuharupa kiyanna one ekak puluwan!!! ekama upset eka aaye ipadeemak nathi eka witharayi!!!

    eelangata umba ahapan, aaye upadinne naa kiyanne kohomada? kiyala.

    mama ekata uththarayath danmamam dennam.

    mama uththraya daanakam meka kiyawapan!!!:D:D

    a kiyanne rahath unath idala hitala oni jara wadak karanna puluwan. :lol::shocked::nerd:

    maru ne ooi

    ehenam machan uba idala hitala, adiyak gahala, kunu habbayak dekak kiyala baduwak ehema set kora gena athal eke innawa athi ne ooi

    me mama prashnayak ahanna de ?

    mehema rahath welath athal eke inna eke ubata labana athmaye apahu ipadenna asa nadda ooi ?

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    a kiyanne rahath unath idala hitala oni jara wadak karanna puluwan. :lol::shocked::nerd:

    maru ne ooi

    ehenam machan uba idala hitala, adiyak gahala, kunu habbayak dekak kiyala baduwak ehema set kora gena athal eke innawa athi ne ooi

    me mama prashnayak ahanna de ?

    mehema rahath welath athal eke inna eke ubata labana athmaye apahu ipadenna asa nadda ooi ?

    mans ekka kathakarana eke therumak naha machan.ammba gobilek.kohen hari poth set ekak hoyagena kata padam karagena kaa gahanawa.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    pandiyo godaayi!!!
    idimenna epaa! kiwwata umbalata therenne naa ne...
    dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!

    thaa ekak!
    siyalu gobilanta uththara sapayeemath methanin nathara karanawa.
    posts 2-3 daanakota mata sathaawa andunaganna puluwan. wadagath kenek deyak ahuwoth witharayi uththara liyanne.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    pandiyo godaayi!!!
    idimenna epaa! kiwwata umbalata therenne naa ne...
    dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!

    thaa ekak!
    siyalu gobilanta uththara sapayeemath methanin nathara karanawa.
    posts 2-3 daanakota mata sathaawa andunaganna puluwan. wadagath kenek deyak ahuwoth witharayi uththara liyanne.

    :lol::lol::lol::lol:

    J'pura hospital eke mental clinic ekata pala
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    manussayo, mama rahathwela iwara wela thamayi net ekata basse!!! dan oka kiyala kiyalama mata epaaaaaa wela!!!:angry::angry:

    mama dawas 7n maruneth naa!!! thamath gedara!!! mata kisi awulak aththeth naa!!! indala hitala bonna, kunuharupa kiyanna one ekak puluwan!!! ekama upset eka aaye ipadeemak nathi eka witharayi!!!

    eelangata umba ahapan, aaye upadinne naa kiyanne kohomada? kiyala.

    mama ekata uththarayath danmamam dennam.

    mama uththraya daanakam meka kiyawapan!!!:D:D

    lol :lol::lol::lol:

    දැන්ම මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔයාට ලොකු මානසික ආබාධයක් තියෙන්නෙ
    . :yes: මේ ත්‍රෙඩ් එක ගොඩක් භක්තියෙන් කියවන අයත් පොඩ්ඩක් කල්පනා කරල බලන්න. :yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    pandiyo godaayi!!!
    idimenna epaa! kiwwata umbalata therenne naa ne...
    dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!

    thaa ekak!
    siyalu gobilanta uththara sapayeemath methanin nathara karanawa.
    posts 2-3 daanakota mata sathaawa andunaganna puluwan. wadagath kenek deyak ahuwoth witharayi uththara liyanne.

    I am really sorry I didn't mean to disrespect you. okay bye then.
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    manussayo, mama rahathwela iwara wela thamayi net ekata basse!!! dan oka kiyala kiyalama mata epaaaaaa wela!!!:angry::angry:

    mama dawas 7n maruneth naa!!! thamath gedara!!! mata kisi awulak aththeth naa!!! indala hitala bonna, kunuharupa kiyanna one ekak puluwan!!! ekama upset eka aaye ipadeemak nathi eka witharayi!!!

    eelangata umba ahapan, aaye upadinne naa kiyanne kohomada? kiyala.

    mama ekata uththarayath danmamam dennam.

    mama uththraya daanakam meka kiyawapan!!!:D:D

    pandiyo godaayi!!!
    idimenna epaa! kiwwata umbalata therenne naa ne...
    dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!

    thaa ekak!
    siyalu gobilanta uththara sapayeemath methanin nathara karanawa.
    posts 2-3 daanakota mata sathaawa andunaganna puluwan. wadagath kenek deyak ahuwoth witharayi uththara liyanne.

    ඔයාම හිතල බලන්න මෙතනම පන්සිල් කියක් කඩලද කියලා.තව කොහොමද රහත් විමක් ගැන කතා කරන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔයාම හිතල බලන්න මෙතනම පන්සිල් කියක් කඩලද කියලා.තව කොහොමද රහත් විමක් ගැන කතා කරන්නේ

    mu rahath wenawa thiya, pansil pada 5 wath rakinne nathi ekek.

    api nam rahath welath na. pansil pada 5 rakinneth na. eth mun wage boru karanne nam na.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න දැන් පොඩි කතන්දර දෙකක් කිව්වා... එකක් ස්ඵටික එහෙම නැත්නම් crystals ගැන! අනික fridge, A/C වල සිද්ධවෙන දේ ගැන! ඉතින්, 'මොන මගුලකට මේ කෙහෙල්මල් ගැන කියනවද?' කියල කාටවත් හිතුනේ නැද්ද??

    EK එකේ නම් හිතන්න පුළුවන් එවුන් ඉන්නවද කියලත් සැකයි... සද්දේ දාගෙන දඟලන මීහරක් ටික දැක්කම, EK එක හරක් පට්ටියක් කියලයි හිතෙන්නේ!!!

    හිතන්න පුළුවන්, බුද්ධිමත්, නිහතමානී උදවිය ගොඩ දෙනෙක් නිහඬව බලාගෙන ඇති... ඒ උදවිය මුංගේ ගොං කතා වලින් upset වෙන්න ඕනේ නෑ!!! මං 'සංසාරේ හුළං අරිනවා!!!' කියල පටන්ගත්ත එකේ, ඒක කරන ගමන්ම, ඔය මීහරක් ටික ගෙත් හුළං අරිනවා!!! මොකෙක් මේකට disturb කරන්න ආවත් අවුලක් නෑ... ඒ posts skip කරලා බලන් යන්න. මං කියපුව හැම එකක්ම ඒ විදියටම වෙයි...
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills

    ඉඩ තියන වෙලාවක නිග්ගගෙ(aka scurvy) ගෙදර ගිහින් උට කියල තෙල් පොඩ්ඩක් ගාව ගනින් උබේ පිටිපැත්තෙ.