කොල්ලෝ දැන ගන්න ඕන දේවල් තියනව කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන කරන.
උයන පිහන හැටි.
මහන හැටි (අන්ඩයක් දාගන්නවත්)
ගෙවල් දොරවල් පිළිවෙලකට තියාගන්න
පයිප්ප වැඩ
පොඩි මේසන් වැඩ
පොඩි වඩු වැඩ
තව පුළුවන් නම් ශිල්ප දක්වන්න,
වූල් ගොතන්න, රෙදි සෙල්ලම් බඩු හදන්න, පැච් වර්ක්, පොඩ් විසිතුරු දේවල්-ඕනමන්ට්ස්-හදන්න,කතිර මැහුම් මහන්න, වෙඩ්න් කාඩ්ස්,වෙඩින් කේක් පෙට්ටි හදන්න, රූපලාවන්‍ය කටයුතු එහෙමත් පුරුදු වෙන්න.
ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නේ නෑ!!!!!!![]()


අම්මාපා ඇත්ත!! සමහර වෙලාවල් වල අපේ එවුන් මූට්ටු වෙලා දගලනකොට පොඩි පොඩි වැඩ දන්න නිසා වැඩ පෙන්නලා පොර වෙච්ච අවස්ථාවන් එමටයි!! වෙලාවකට මළ වදේ ගෑණු හැම රෙද්දම උස්සන් එනවා අනේ මේක කරලා දෙන්න කියලා!!![]()



yako sambolayak ambaranna danne netnam wedak ne... mama hadana sambola eka ape ammage office ekei, nangilage school eke a kalei mara popular harida...
Apatath kiyapanko monaada ekata daanne oya tharam popular wella?? Umba washee guliyak wath daanawada??







wedi deyak ne ban.. hodata miris tika ambarenna one, onion, alt ekka mix wenna... ita passe pol ekka hodata miris gale ambaranna one. pol wala kiri mirikila hodata lunu miris gathiya uraganna vidihata.. pol sambolayak unama hodata kiri rasa lunu rasa sera saha lunu rasa hiyenna one.. dehi onewata wada weediya danna hoda ne.. anith wedagathma de thamai pol samboledi polwala penirasa awama echchara priya nehe...![]()