මේ Video එක ඔයාල හැමෝම වගේ දැකල ඇති.
මම මේක 1st time දැක්කෙ school එකේදි කොල්ලෙක්ගෙ 4න් එකකින් එදා නම් සිරාවට ඇඩුන..
ලගදි U tube ගිය වෙලාවක අයිත් දැක්ක.. සිරාවටම බොක්කට වදින video එකක්.

පට්ට.
Song එකත් සෙට් වෙනව..
මේ තියෙන්නෙ එකෙ Original එක.but හොදටම සෙට් වෙන්නෙ නම් Sinhala එක.. කොච්චර බෑලුවත් එපා වෙන්නැහැ..
ඔයාලටත් මේ video එක ගැන හිතෙන දේවල් comment කරන්න.
Thanks for watching..
මම මේක 1st time දැක්කෙ school එකේදි කොල්ලෙක්ගෙ 4න් එකකින් එදා නම් සිරාවට ඇඩුන..
ලගදි U tube ගිය වෙලාවක අයිත් දැක්ක.. සිරාවටම බොක්කට වදින video එකක්.

පට්ට. Song එකත් සෙට් වෙනව..