ඇඩෙනව.. Heart touching video

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ Video එක ඔයාල හැමෝම වගේ දැකල ඇති.
    මම මේක 1st time දැක්කෙ school එකේදි කොල්ලෙක්ගෙ 4න් එකකින් එදා නම් සිරාවට ඇඩුන..
    ලගදි U tube ගිය වෙලාවක අයිත් දැක්ක.. සිරාවටම බොක්කට වදින video එකක්. :(:(:( පට්ට.
    Song එකත් සෙට් වෙනව..






    මේ තියෙන්නෙ එකෙ Original එක.but හොදටම සෙට් වෙන්නෙ නම් Sinhala එක.. කොච්චර බෑලුවත් එපා වෙන්නැහැ..





    ඔයාලටත් මේ video එක ගැන හිතෙන දේවල් comment කරන්න.

    Thanks for watching..
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    as dekatama kadulu awa ban aththamaye, kella boywa ekkagena wath yanne nahane ban ape hitha hadennawath.
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    සිරාම මියිසික්‌ විඩ්ඔ එකක් බන්...අපේ චිලියගේත් ඔය වගේම් සිං තියෙන කොපියක් තියෙනවා නේ බන්.මට සමහර සිං හුරුයි වගේ අර මුලිනම් කැමරාව මැද්දට කෙල්ල පනින එක එහෙම...කොහොම උනත් මේවට ගහන්න අමාරුයි අපේ අයට...
    රේප් +4
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාම මියිසික්‌ විඩ්ඔ එකක් බන්...අපේ චිලියගේත් ඔය වගේම් සිං තියෙන කොපියක් තියෙනවා නේ බන්.මට සමහර සිං හුරුයි වගේ අර මුලිනම් කැමරාව මැද්දට කෙල්ල පනින එක එහෙම...කොහොම උනත් මේවට ගහන්න අමාරුයි අපේ අයට...
    රේප් +4

    True machan :yes:
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ඔව් බන ඇත්තටම හරිම දුකයි .... ඇහැට කදුලුත් අවා බන් ......
    අපිත් එක්ක මේක බෙදාගත්තට බොහොම සතුටුයි .