උබෙ කාමරෙ තරු පහෙ හොටලයක් වගෙ අපි එ ගැන තමයි කතා කර කර හිටියෙmoko wenne?![]()

weraduna nedaපට්ට ඔයී උඹේ ගුබ්බෑයම.....![]()

මේකට හරක් ගාල කිව්වොත් උඹේ රූම් එකට මොකද්ද කියන්නේweraduna neda
mekata gubbeyama kiwwama gubbeyamata mokadda kiyanne
meka harak gala![]()

mage room eka nam meeta wada hoda thathwaye thibenawaමේකට හරක් ගාල කිව්වොත් උඹේ රූම් එකට මොකද්ද කියන්නේ![]()



uba gana duka hithenawa ooii![]()
Mage kussiye chimney eke inna Bats!!!

ita passe haduna nogath satthu inna section ekata daannath ona
e wagema moota tracker ekak set karanna ona mokada wawlo koi wele hari muge ata deken arana duwanawa![]()

උබේ කාමරේද මේ හි හ් මම හිතුව ඌරු මීයෙක් ඉන්න ප්ලේස් එකක් කියලා
කාමරේ ඉන්නෙ ශුවර් ඔය වෝල්පේපර් එකේ ඉන්න එකාම වෙන්න ඕනා වල් මීමින්නෙක් වගේ එකෙක් හි හි.කැමරාව හදපු එක දන්නව නම් ඌ මෙලහට මේක දැකල වහ බීල
