Random pics with my new cam!!

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    තෝ නම් මහ හිවලෙක් බං,
    උඹේ ගෙදර හොදයි හොල්මන් ෆිල්ම් එකක් හදන්න ගන්න.........
    ඩ්‍රෑකියුලා වගේ එකක්.........
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    කුකුල් කොටුවක් වගේ බං. ඕක සුද්ද කරල මිනිහෙක් වෙයන්. උබට තියෙන්න සයිබර් ජීවිතයක් විතරයි වගේ. නියම මිනිහෙක් වෙයන්. ට්‍රිප් එකක් ගිහින් ෆොටො ටිකක් දාපන් කලාත්මකව මනුස්සයෙක් වගේ.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    yako gadget keli walata salli yata karanna kalin, thaman inna thena poddak piliwalata hada ganin...ubata tharam apita salli neththath api inna thena lassanata piliwalata thiyan innawa...


    ( uba pissek wela thiyenne oya kaamarema idala bawa penawa..) :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    0c3754a6508ff91e4babe773ac0b9219081ab63420d9e1939f7b0558d87d2a266g.jpg


    Mage kussiye chimney eke inna Bats!!!
    uba gana duka hithenawa ooii :(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹේ කක්කුස්සියෙ පින්තූරයක් දාපන්කෝ.:P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උබේ කාමරේද මේ හි හ් මම හිතුව ඌරු මීයෙක් ඉන්න ප්ලේස් එකක් කියලා
    කාමරේ ඉන්නෙ ශුවර් ඔය වෝල්පේපර් එකේ ඉන්න එකාම වෙන්න ඕනා වල් මීමින්නෙක් වගේ එකෙක් හි හි.කැමරාව හදපු එක දන්නව නම් ඌ මෙලහට මේක දැකල වහ බීල

    :lol: :lol: