'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් හොය හොය හිටියේ ප්‍රශ්ණ ගොඩක් මගේ
    ළග තියෙනවා අහන්න නමුත් මෙයා ප්‍රශ්ණ හැම එකම මගහරිනවා :eek:

    me halo, mama pissu kelina ewata naa. mama awashya de witharak thithatama kiyala dennam.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    me halo, mama pissu kelina ewata naa. mama awashya de witharak thithatama kiyala dennam.

    අනේ මන්දන්නේ ඔයා ගැන.
    ඔයාට විවේචන දරාගන්න බැරි හැකියාවක් නම් හොදට තියෙනවා වගේ.
    :rofl: එක අතකින් trolls ලත් එක්ක ඉන්න එක හොදයි වගේ ඒ ගොල්ලෝ direct නේ lol
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umbata pissu bawa umba dannawada???

    umbata pissu naa kiyala kiyanawanam, umbata pissu naa kiyala umba kiyanne kohomda???

    ඔබ තුමා මට පිස්සු කියන්නේ මෙන්න මේ නිසා නේද ?
    1. බොන එකෙකුට බොන බව වැරදි යයි පැවසීම .
    2. සිත , කය , වචනය සංවර නැති කෙනෙකුට ඒ බව කියා දීම
    3. බොරු වලට රැවටීමට ඉඩ ඇති පිරිසක් දැනුවත් කිරීම
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබ තුමා මට පිස්සු කියන්නේ මෙන්න මේ නිසා නේද ?
    1. බොන එකෙකුට බොන බව වැරදි යයි පැවසීම .
    2. සිත , කය , වචනය සංවර නැති කෙනෙකුට ඒ බව කියා දීම
    3. බොරු වලට රැවටීමට ඉඩ ඇති පිරිසක් දැනුවත් කිරීම

    umbala hamoma, umbalata one one widiyata maawa natawanna puluwan weyi kiyala hithuwa eka thamayi umbalata waradichcha thana!!!

    hunga denek try kalaa... eth hari giye naa!!! mokada mama ahanne, piliganne Buduhamuduruwo kiyapu de witharayi!!!
    hariyatama Budunwahanse kiyapu deyakda? wena ekek kurugapu ekakda kiyana eka balu balmata sense wena eka mata upathinma labila thiyana daayaadayak!!! e kiaynne umbalata wadaa godaak pin thiyana ekek.

    echcharayi!!!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් හොය හොය හිටියේ ප්‍රශ්ණ ගොඩක් මගේ
    ළග තියෙනවා අහන්න නමුත් මෙයා ප්‍රශ්ණ හැම එකම මගහරිනවා :eek:
    :lol::lol::lol::lol:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Originally Posted by Damith Kariyawasam
    manussayo, mama rahathwela iwara wela thamayi net ekata basse!!! dan oka kiyala kiyalama mata epaaaaaa wela!!!

    mama dawas 7n maruneth naa!!! thamath gedara!!! mata kisi awulak aththeth naa!!! indala hitala bonna, kunuharupa kiyanna one ekak puluwan!!! ekama upset eka aaye ipadeemak nathi eka witharayi!!!

    eelangata umba ahapan, aaye upadinne naa kiyanne kohomada? kiyala.

    mama ekata uththarayath danmamam dennam.

    mama uththraya daanakam meka kiyawapan!!!
    Quote: Originally Posted by Damith Kariyawasam
    pandiyo godaayi!!!
    idimenna epaa! kiwwata umbalata therenne naa ne...
    dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!

    පන්සිල් පද 5 රැකලා කොහොමද ණිවන් යන්නේ???

    මේ උඹේ මෝඩකම!!

    අනෙ බන් මම අහපු දෙට නෙවෙයි නෙ උත්තර දෙන්නෙ .මම කිව්වෙ ඔයා කියනවනෙ රහත් වෙලා කියලා .මම ඇහුවෙ පන් සිල් රකිනෙ වත් නැතිව රහත් වෙන්න පුළුවන්ද.පුළුවන් නම් මෙකට පැහැදිලි උත්තරයක් දෙන්න ගොන් උත්තර දෙන්නෙ නැතිව.මට පෙන්නෙ තමුසෙ බීලා රහත් වෙලා .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umbala hamoma, umbalata one one widiyata maawa natawanna puluwan weyi kiyala hithuwa eka thamayi umbalata waradichcha thana!!!

    hunga denek try kalaa... eth hari giye naa!!! mokada mama ahanne, piliganne Buduhamuduruwo kiyapu de witharayi!!!
    hariyatama Budunwahanse kiyapu deyakda? wena ekek kurugapu ekakda kiyana eka balu balmata sense wena eka mata upathinma labila thiyana daayaadayak!!! e kiaynne umbalata wadaa godaak pin thiyana ekek.

    echcharayi!!!

    තව ප්‍රසන ටිකක් තියනවා
    1. රහතන් වහන්සේ කෙනෙක් බිව්වහම liver damage වෙන්නේ නැද්ද ?
    2. මම කිව්වොත් බොන එක ඇගට හොද නෑ කියල ඔබතුම ඒක පිලි ගන්නවද (බුදු හාමුදුරුවෝ කියල නැති උනත් )
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    තව ප්‍රසන ටිකක් තියනවා
    1. රහතන් වහන්සේ කෙනෙක් බිව්වහම liver damage වෙන්නේ නැද්ද ?
    2. මම කිව්වොත් බොන එක ඇගට හොද නෑ කියල ඔබතුම ඒක පිලි ගන්නවද (බුදු හාමුදුරුවෝ කියල නැති උනත් )

    මුට ඔව කියලා වැඩක් නෑ මු නොම්මර 1 බේබද්දෙක්:baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව ප්‍රසන ටිකක් තියනවා
    1. රහතන් වහන්සේ කෙනෙක් බිව්වහම liver damage වෙන්නේ නැද්ද ?
    2. මම කිව්වොත් බොන එක ඇගට හොද නෑ කියල ඔබතුම ඒක පිලි ගන්නවද (බුදු හාමුදුරුවෝ කියල නැති උනත් )

    ambaanata bona ekek unoth hutaa thamayi. liver eka witarak neweyi okkoma damage wayi.

    dan liver eka damage wenne nathiwenna parissam karagaththa kiyamu. kochchara kal parissam karagana thiyaganna puluwanda??? eeta passe mokadda wenne???

    aththatama kiyanawa nam man umbata hari kamathiyi. umba niyama porak. eth direction eka waradiyi!!! mata full sure umbata karunu tika hariyata feed kalaama umba bohoma podi keelekin arahathwayatama yayi kiyala. aththatama nam umba witharakuth neweyi... methanama sahena godak ewun innawa... seramala kelinnema pissu ekayi awula. mama full try ekak daanwa hadala ganna. eth umbala me kiyana ewa uwamanaawen baluwe nathnam man kochchara try kalath wadak wenne naa. wadak wenne naa kiyanne me sarema niwan dakinna wenne naa kiyana eka witharayi. kohomath umbala kaatawath aaye pahalata wateemak naa!!! maxa aathma 7 thamayi!!!

    full confidence nathnam mewa kiyayida ban?? baywenna epa!! dan mama total control athata aran thiyenne.

    bana bana, kochok kara kara hari kamak naa, digatama mekath ekka hitapalla!!! man wadiya enne naa... ethakota liyanna parakku wenawa!! ekayi.:)
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    "තම තම නැන පමනින් දැනගත යුතු"

    මචන් මෙච්චරයි,බුදු හාමුදුරුවො කියල තියෙනෙ "තම තම නැන පමනින් දැනගත යුතු" කියලයි:yes::yes::yes:.උබෙ මනස පොඩි වැඩි නිසා අපි කොච්චර කිඋවත් උබට තෙරෙන්නෙ නැ:baffled::baffled::baffled:.එ නිසා වෙන දෙයක් බලාගෙන,:sorry::sorry::sorry:දෙන දෙයක් කාලා පැත්තකට වෙලා ඉදපන් ගොනා වගේ:eek::eek::eek:,මෙ වගේ අමන තෙඩ් දාන්නේ නැතිව...:rolleyes::rolleyes::rolleyes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන් මෙච්චරයි,බුදු හාමුදුරුවො කියල තියෙනෙ "තම තම නැන පමනින් දැනගත යුතු" කියලයි:yes::yes::yes:.උබෙ මනස පොඩි වැඩි නිසා අපි කොච්චර කිඋවත් උබට තෙරෙන්නෙ නැ:baffled::baffled::baffled:.එ නිසා වෙන දෙයක් බලාගෙන,:sorry::sorry::sorry:දෙන දෙයක් කාලා පැත්තකට වෙලා ඉදපන් ගොනා වගේ:eek::eek::eek:,මෙ වගේ අමන තෙඩ් දාන්නේ නැතිව...:rolleyes::rolleyes::rolleyes:

    aa. umba mekatath dammada? mama hithuwe PM eka witharayi kiyala.

    hari machan,
    umba umbage nana pamanin hondata danaganin,
    umbath mahaa gon harakek!!!