මෙහෙමයි මට කියන්න තියෙන්නේ ඔයා ඇත්තටම රහත් වෙලා නම්
අටලෝ දහමින් කම්පා නොවෙන්න පුරුදු විය යුතුයි. ගොඩක් අයට අද නැත්තේ ඕකයි
යම් කිසි කෙනෙක් බැන්න හැටියෙම කේන්ති යනවා ,කම්පාවට පත්වෙනවා, නමුත් අපි
ඉගෙන ගත යුත්තේ ඒවට ඇලෙන්න නැතුව තමන්ගේ ගමන ඉදිරියට යන එකයි.
මටත් සමහර අය එක එක ඒවා කියනවා මේකේ ඉදලා හිටලා නමුත් මට වැඩක් නැහැ මම ඒ කියන එක් කෙනෙක් වත් ගණන් ගන්නේ නෑ.
එක් කෙනෙක් එක දවසක් "ඉදා" කියලා මගේ රෙප් කපලා මට බැනලත් තිබ්බා දැන් ඉතින් මට
ඒක දැනුනද නෑ නේ. අනේ පවු
ඒ වගේම මට ප්‍රශංසා කරන අය වුනත් මම ඔළුව උඩ තියාගෙන ඉන්නේ නෑ. මධ්‍යස්ථ ලෙස සිටින ඉගෙන ගත යුතුයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්. දැන් හිතන්න මිනිසුන්ට කියන්න පුලුවන් ඇම්රිකාවේ ඉන්නේ මෝඩයන් කියලා. අර youtube එකේ video එකකුත් තිබ්බේ නමුත් ඇමරිකාවේ ඉන්න මිනිස්සු මේ කිසි දෙයක් ශතයකට ගණන් ගන්නේ නෑ ඒ මදිවට youtube එක ඇමරිකානු සාමාගමක් වෙලත් දැක්කද ඒක remove කරලා වත් නෑ. මොකද මෝඩයන්ට ඕන දෙයක් කියන්න පුලුවන් තමන් ඒවා විශ්වාස කරන එක හෝ නොකරන එක තමන්ගේ වැඩක්.
ඒ වගේම තමන්ගේ මත ප්‍රකාශ කරන්න බය වෙන්න එපා. මේකේ ඉන්න අයට
මොකක් වත් කරන්න බෑ කාටවත්. නිකම් internet වීරයෝ ටිකක් විතරයි.

සුනඛයන් හැම තැනම ඉන්නවා ඒ වගේම ඔවුන් හැම තැනම ජරාකරනවා නමුත් තමන්
ඒවායේ නොගැවී තමුනුත් ඒ ගොඩට වැටෙන්නේ නැතුව යන්න පුරුදු විය යුතුයි.