කෙල්ලොන්ට මුල් තැන
මේක නම් සදාචාරවීරොදි ක්රීයාවක් අපෙ අම්මා නංගිට ස්කූටියක් අරන් දෙන්න හදනවා
හරි නම් මට එපයි අරන්දෙන්න
මම නම් කිව්ව ගන්න එකෙ හොද බයික් එකක් ගමු කියලා නංගිත් දැන් කියනවා හොනට් එකක් වගෙ ගමු කියලා
ඒත් අම්මා නම් කියන්නෙ ඔවා අරන් දිලා මගෙ රස්තියාදු ගැහිල්ල වැඩි වෙයි කියලා
හැබයි හොද එක මොක්කද,පුරුදුකරන්න,අඩුවට ගන්න තැනක් බලන්න කියන්නෙ මට බලපන්කො එකෙත් හැටි
(ඒත් අවුලක් නැ ගත්තට පස්සෙ ඔකේ නිල නොලත් අයිතිය හිමිවෙන්නෙ මට නෙ )
හරි මචන්ස්ලා මෙන්න මෙකයි වෙන්න
TVS wego ,honda pleasure කොහොමද එවා පාවිච්චිකරන අය එහෙම ඉන්නවද
මේවයි ගනන් එහෙම කොහොමද
ගාල්ලෙ දන්න තැනක් එහෙම තියෙනවද
මේගැන දන්න අය කවුද ඉන්නෙ මට ටිකක් පැහැදිලකරලා දෙන්න
scooty pep නම් වැඩක් නැ කියල ගොඩක් අය කිව්වා
Honda Dio ගැන කියනව හැබයි මම නම් ඒක ගැන වැඩිය දන්නෙ නැ
ගනන් එහෙම කියන්න පුලුවන්ද
ගන්න හොදම එක කියපල්ලකො බන්
පොඩි එකාගෙ ආසාව ඔන්න poll එකකුත් දැම්මා

Last edited: