කෙල්ලොන්ට මුල් තැන

මොකක්ද හොදම

  • honda pleasure

    Votes: 20 29.4%
  • tvs wego

    Votes: 12 17.6%
  • Honda Dio

    Votes: 9 13.2%
  • scooty pep

    Votes: 27 39.7%

  • Total voters
    68

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙල්ලොන්ට මුල් තැන

මේක නම් සදාචාරවීරොදි ක්‍රීයාවක් අපෙ අම්මා නංගිට ස්කූටියක් අරන් දෙන්න හදනවා :angry: හරි නම් මට එපයි අරන්දෙන්න:(
මම නම් කිව්ව ගන්න එකෙ හොද බයික් එකක් ගමු කියලා නංගිත් දැන් කියනවා හොනට් එකක් වගෙ ගමු කියලා:love: ඒත් අම්මා නම් කියන්නෙ ඔවා අරන් දිලා මගෙ රස්තියාදු ගැහිල්ල වැඩි වෙයි කියලා:dull:
හැබයි හොද එක මොක්කද,පුරුදුකරන්න,අඩුවට ගන්න තැනක් බලන්න කියන්නෙ මට බලපන්කො එකෙත් හැටි :dull:
(ඒත් අවුලක් නැ ගත්තට පස්සෙ ඔකේ නිල නොලත් අයිතිය හිමිවෙන්නෙ මට නෙ ) :P

හරි මචන්ස්ලා මෙන්න මෙකයි වෙන්න
TVS wego ,honda pleasure කොහොමද එවා පාවිච්චිකරන අය එහෙම ඉන්නවද
මේවයි ගනන් එහෙම කොහොමද
ගාල්ලෙ දන්න තැනක් එහෙම තියෙනවද
මේගැන දන්න අය කවුද ඉන්නෙ මට ටිකක් පැහැදිලකරලා දෙන්න

scooty pep නම් වැඩක් නැ කියල ගොඩක් අය කිව්වා:rolleyes:

Honda Dio ගැන කියනව හැබයි මම නම් ඒක ගැන වැඩිය දන්නෙ නැ :(ගනන් එහෙම කියන්න පුලුවන්ද:rolleyes:
ගන්න හොදම එක කියපල්ලකො බන් :angry:
පොඩි එකාගෙ ආසාව ඔන්න poll එකකුත් දැම්මා:P
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
01wallpaper1280x1024.jpg

...මට හිතෙනවා wego එක හොදයි කියලා...

...කෝකටත් අනිත් අයගෙ අදහස් මොනවද කියලත් බලමු මචන්...
 
  • Like
Reactions: prageeth119lk

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මේක නම් සදාචාරවීරොදි ක්‍රීයාවක් අපෙ අම්මා නංගිට ස්කූටියක් අරන් දෙන්න හදනවා :angry: හරි නම් මට එපයි අරන්දෙන්න:(
    මම නම් කිව්ව ගන්න එකෙ හොද බයික් එකක් ගමු කියලා නංගිත් දැන් කියනවා හොනට් එකක් වගෙ ගමු කියලා:love: ඒත් අම්මා නම් කියන්නෙ ඔවා අරන් දිලා මගෙ රස්තියාදු ගැහිල්ල වැඩි වෙයි කියලා:dull:
    හැබයි හොද එක මොක්කද,පුරුදුකරන්න,අඩුවට ගන්න තැනක් බලන්න කියන්නෙ මට බලපන්කො එකෙත් හැටි :dull:
    (ඒත් අවුලක් නැ ගත්තට පස්සෙ ඔකේ නිල නොලත් අයිතිය හිමිවෙන්නෙ මට නෙ ) :P

    හරි මචන්ස්ලා මෙන්න මෙකයි වෙන්න
    TVS wego ,honda pleasure කොහොමද එවා පාවිච්චිකරන අය එහෙම ඉන්නවද
    මේවයි ගනන් එහෙම කොහොමද
    ගාල්ලෙ දන්න තැනක් එහෙම තියෙනවද
    මේගැන දන්න අය කවුද ඉන්නෙ මට ටිකක් පැහැදිලකරලා දෙන්න

    scooty pep නම් වැඩක් නැ කියල ගොඩක් අය කිව්වා:rolleyes:

    BATAPOLA PALAYAN
     
    • Like
    Reactions: prageeth119lk

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    ඉකේ..කොල්ලෙක් ගෙදර ඉද්දි කෙල්ලට බයික් අරන් දෙනවා..පව් වැඩේ නේ මේ කොල්ලා......
    :P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    TVS Wego 1 ganna machan...maxxa byk 1
    plesure eka melo rahak ne....
    Wego 1 maxxa
    මචන් උබ එක බාවිතාකරලා තියෙනවද :)
    ආපු අලුත නිසා ගොඩක් අය එක ගැන වැඩිය දන්නෙ නැ (ලෙඩ එහෙම එනවද කියලා):(
     
    • Like
    Reactions: dj ice cold

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    BATAPOLA PALAYAN
    ගාල්ලෙ කලුවැල්ලෙ තියෙනවා බන් honda pleasure එක Rs.141900යි
    tvs wego එක කොහොමද දන්නෙ නැ:rolleyes:

    පව්! අය්යව කව්ද ගණන් ගන්නේ නේ? කමක් නෑ ඔන්න නංගිටම එලවන්න කියල දෙන්නට ඩබල් දාල යන්න බැරියෑ :P:rofl:
    පලයන් හාදය යන්න:P
    ඉකේ..කොල්ලෙක් ගෙදර ඉද්දි කෙල්ලට බයික් අරන් දෙනවා..පව් වැඩේ නේ මේ කොල්ලා......
    :P:P:P:P:P:P:P:P:P:P
    මම පවු බන්:(
    lol. Umbatath wena dewal. Nangitai umbatai dennatama padinna puluwan ne e wage ekak gaththama. Anith eka patta wahane bang. Podi nisa ringagane ringagena yanna can.
    මටමයි වෙන්නෙ:dull: ඔව් බන් ඒක නම් අත්ත ස්කූටිය ආතල් :love:
    ඔන්න හෙට pleasure එකක් ගේන්න යන්න කියලා සෙට් වෙන්නෙ :yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    TVS wego ,honda pleasure කොහොමද එවා පාවිච්චිකරන අය එහෙම ඉන්නවද
    මේවයි ගනන් එහෙම කොහොමද
    ගාල්ලෙ දන්න තැනක් එහෙම තියෙනවද
    මේගැන දන්න අය කවුද ඉන්නෙ මට ටිකක් පැහැදිලකරලා දෙන්න

    scooty pep නම් වැඩක් නැ කියල ගොඩක් අය කිව්වා:rolleyes:
    [/SIZE][/QUOTE]

    :oo::no:
    දන්නේ නැහැ කොලූ
     
    • Like
    Reactions: prageeth119lk