'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    lokkata mala panala. :lol::sorry:

    if you need short & sweet, here my words:

    1. mama meka nawattanne na.
    2. ubata mawa nawattannath ba
    3. ubata mawa niwan dakkanath ba
    4. anthimata uba angoda yana eka nawatthannath ba.
    :sorry:

    3rd one may be absolutely correct!

    mata neweyi Buduhamuduruwo aawath eka karanna baa, thota mole nathnam!!!
    eka thoge prashnayak!!!

    mama ada kiwwa kiyala hithaganin... wade iwara welaa mama meka re-post karannam hamotama 'me kiyana wachana wala depth eka balaaganna'
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    3rd one may be absolutely correct!

    mata neweyi Buduhamuduruwo aawath eka karanna baa, thota mole nathnam!!!
    මම හිතුවේ ඔබතුමාට බුදුහාමුදුරුවන්ට කරන්න බැරි දේත් පුළුවන් කියල (කෙවිට k අරගෙන නිවන් දක්කන එකවගේ)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කොහොමද හරියටම දැන ගන්නේ මම මාර්ග එලයක් ලබලා කියලා? :confused:

    maarga phalayak labuwa kiyala danaganna ekata, awastha dekak sandahaa, Buduhamuduruwo pahadiliwama kiyala thiyanwa danaganna widiaya!!!

    1) sothapanna una kena danagannawa, mama aaye hathara apaaye nowatena kenek, mama aniwaaryayen sugathiye upadina kenek kiyala.

    * me therad eka digata yanakota mole kandulak hari thiyana hamoma danaganeevi, ayi hathara apaaye watenne, kohomada aayi ehema nowatena bawa danaganne, kiyana serama. e wagema thawa godak dewal danaganna labeyi...

    2) arahathwayata pathwechcha kenaa 'kheenaa jaathi... wusithan brahma chariyan... kathan karaneeyan... naaparan iththaththaayaathi pajaanaathi kiyala, eka danagannawa.

    ** nawatha upathak natha... brahma chaaree jeewithaya sampoorna kala... kalayuthu de kalaa... wena karanna deyak naa... kiyala.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම හිතුවේ ඔබතුමාට බුදුහාමුදුරුවන්ට කරන්න බැරි දේත් පුළුවන් කියල (කෙවිට k අරගෙන නිවන් දක්කන එකවගේ)

    aththa! mata karanna puluwan godak dewal thiyanawa. habayi Buduhamuduruwo ada hitiyanam, melahatath mata karanna puluwan pramaanaya wage anantha gunayak karaawi!!! !!! !!!

    me... ayi ban umbala maruwen maaruwata enne? eka kalisamak witharak thiyana eka pawule ewun wage?? :rolleyes::rolleyes::rolleyes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    scurvy මොකෙක්ද කියල හිතෙනවා බන් උඹේ talk දැක්කහම.. උඹේ ගොන් කතා වලට අහවල් තැනෙනුත් හිනා යනවා.
    දිගටම කරගෙන පලයන්.. රහත් වෙන එක කෙසේ වෙතත්, සිනාසී තර වෙන්න හරි පුළුවන්නේ.
    :P:P
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කොහොමද හරියටම දැන ගන්නේ මම මාර්ග එලයක් ලබලා කියලා? :confused:

    මාර්ග ඵලයක් ලැබුව කියල දැනගන්න එකට, අවස්ථා දෙකක් සඳහා, බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියල තියනව දැනගන්න විදිය!!!

    1) සෝතාපන්න උන කෙනා දැනගන්නවා, 'මම ආයේ හතර අපායේ නොවැටෙන කෙනෙක්, මම අනිවාර්යයෙන් සුගතියේ උපදින කෙනෙක් කියල.

    * මේ therad එක දිගට යනකොට, මොලේ කඳුලක් හරි තියන හැමෝම දැනගනීවි, ඇයි හතර අපායේ වැටුනේ, දැන් ආයේ වැටෙන්නේ නෑ නේද කියල!!! ඒ වගේම තව ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි... ඒකයි මේකට ගොඩාක් බාධා එන්නේ!!! හැබැයි වැඩක් වෙන්නේ නෑ... මේ engine එක infinite power!!!

    2) අරහත්වයට පත්වෙච්ච කෙනා 'ඛීනා ජාති... වූසිතන් බ්‍රහ්ම චරියන්... කතන් කරනීයන්... නාපරන් ඉත්තත්තායාති පජානාති' කියල, ඒක දැනගන්නවා .

    ** නැවත උපතක් නැත... බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කලා... කලයුතු දේ කළා... වෙන කරන්න දෙයක් නෑ... කියල.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ara.. karapu wade practical issues wagayak aawa! ithin, pukka poddak wenna iruna... moleth tikak withara uluk unaa... dan tikakata kalin thamayi eka patch karala, rectify karala iwara kale! eka iwarayak dakina kam mekata full-time bahinna amaaruyi... :(
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    ara.. karapu wade practical issues wagayak aawa! ithin, pukka poddak wenna iruna... moleth tikak withara uluk unaa... dan tikakata kalin thamayi eka patch karala, rectify karala iwara kale! eka iwarayak dakina kam mekata full-time bahinna amaaruyi... :(

    දැන්නම් පිස්සුව හොඳටම තද වෙලා වගේ නේද පිස්සු වහන්සේ?
    නරකද දැන්වත් අංගොඩ පැත්තෙන් බෙහෙත් ටිකක් ගත්තොත්.. තවත් වැඩි උනොත් අපරාදෙනේ උඹේ ඔය නිවන.
    :lol::lol:
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    මේකෙ එන්න රෙප් කොටු කොටු සරම් අඩින මොඩ උනුත් එන්නවා... උන් ඩන්නෙ නෑ මොඩයො වගේ කෑ ගහනකොට කොටු අස්සෙන් උන්ගෙ හෙලුව පේනවා කියලා.ගොඩක් උන් එන්නෙ 18+ දාලා රෙප් ගත්තු උන් .. උබලා Damith kariyawasam කියන පුත්ගලය සරන යන්න ඔනා නෑ. හෑබෑයි පෑහෑදිලිවම ඌ කරන්න හෑදුවෙ ඌ දන්න ටිකක් නොදන්න කට්ට්යට කියල දෙන්න..

    අනික උබලට වඩා සෑහෙන්න දෙයක් ඌ දන්නවා.. ඔය පොල් talks දාපන් ජාති , ආගම් අල්ලන් මරාගන්න උන්ට.

    දමිත්, උබ සෑහෙන්න දෙයක් දන්නවා.. තරහා ගන්න එපා දන්නෙ නෑති අපි අහන ප්‍රශ්න වලට. කෑමති ත්‍රේඩ් එක අය්යි පටන් ගන්නවා නම් .. දන්නෙ නෑති දේවල් ගොඩක් මාත් එගෙන ගත්තා.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    I can't say more than that.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    lokkata mala panala. :lol::sorry:

    if you need short & sweet, here my words:

    1. mama meka nawattanne na.
    2. ubata mawa nawattannath ba
    3. ubata mawa niwan dakkanath ba
    4. anthimata uba angoda yana eka nawatthannath ba.
    :sorry:

    Keep it up brother .. me thread eke fun eka uparimai.. :oo:
    :lol: :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:

    I repeat,

    me... ayi ban umbala maruwen maaruwata enne? eka kalisamak witharak thiyana eka pawule ewun wage?? :rolleyes::rolleyes::rolleyes:

    Sorry didnt get

    :eek: :eek: :eek: :lol: :lol:

    මේකෙ එන්න රෙප් කොටු කොටු සරම් අඩින මොඩ උනුත් එන්නවා... උන් ඩන්නෙ නෑ මොඩයො වගේ කෑ ගහනකොට කොටු අස්සෙන් උන්ගෙ හෙලුව පේනවා කියලා.ගොඩක් උන් එන්නෙ 18+ දාලා රෙප් ගත්තු උන් .. උබලා Damith kariyawasam කියන පුත්ගලය සරන යන්න ඔනා නෑ. හෑබෑයි පෑහෑදිලිවම ඌ කරන්න හෑදුවෙ ඌ දන්න ටිකක් නොදන්න කට්ට්යට කියල දෙන්න..

    අනික උබලට වඩා සෑහෙන්න දෙයක් ඌ දන්නවා.. ඔය පොල් talks දාපන් ජාති , ආගම් අල්ලන් මරාගන්න උන්ට.

    දමිත්, උබ සෑහෙන්න දෙයක් දන්නවා.. තරහා ගන්න එපා දන්නෙ නෑති අපි අහන ප්‍රශ්න වලට. කෑමති ත්‍රේඩ් එක අය්යි පටන් ගන්නවා නම් .. දන්නෙ නෑති දේවල් ගොඩක් මාත් එගෙන ගත්තා.

    :oo: :oo: :oo: :oo: :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ara.. karapu wade practical issues wagayak aawa! ithin, pukka poddak wenna iruna... moleth tikak withara uluk unaa... dan tikakata kalin thamayi eka patch karala, rectify karala iwara kale! eka iwarayak dakina kam mekata full-time bahinna amaaruyi... :(

    uba pissek unath api hithuwe hoda ekek kiyala. balagena giyama uba maha jara sathek ne bans. uba evath karanawa de ?
    :shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මේකෙ එන්න රෙප් කොටු කොටු සරම් අඩින මොඩ උනුත් එන්නවා... උන් ඩන්නෙ නෑ මොඩයො වගේ කෑ ගහනකොට කොටු අස්සෙන් උන්ගෙ හෙලුව පේනවා කියලා.ගොඩක් උන් එන්නෙ 18+ දාලා රෙප් ගත්තු උන් .. උබලා Damith kariyawasam කියන පුත්ගලය සරන යන්න ඔනා නෑ. හෑබෑයි පෑහෑදිලිවම ඌ කරන්න හෑදුවෙ ඌ දන්න ටිකක් නොදන්න කට්ට්යට කියල දෙන්න..

    අනික උබලට වඩා සෑහෙන්න දෙයක් ඌ දන්නවා.. ඔය පොල් talks දාපන් ජාති , ආගම් අල්ලන් මරාගන්න උන්ට.

    දමිත්, උබ සෑහෙන්න දෙයක් දන්නවා.. තරහා ගන්න එපා දන්නෙ නෑති අපි අහන ප්‍රශ්න වලට. කෑමති ත්‍රේඩ් එක අය්යි පටන් ගන්නවා නම් .. දන්නෙ නෑති දේවල් ගොඩක් මාත් එගෙන ගත්තා.

    ela. you must watch movie Planet of the Apes to see what monkeys can do :baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකෙ එන්න රෙප් කොටු කොටු සරම් අඩින මොඩ උනුත් එන්නවා... උන් ඩන්නෙ නෑ මොඩයො වගේ කෑ ගහනකොට කොටු අස්සෙන් උන්ගෙ හෙලුව පේනවා කියලා.ගොඩක් උන් එන්නෙ 18+ දාලා රෙප් ගත්තු උන් .. උබලා Damith kariyawasam කියන පුත්ගලය සරන යන්න ඔනා නෑ. හෑබෑයි පෑහෑදිලිවම ඌ කරන්න හෑදුවෙ ඌ දන්න ටිකක් නොදන්න කට්ට්යට කියල දෙන්න.. :yes::yes::yes:

    අනික උබලට වඩා සෑහෙන්න දෙයක් ඌ දන්නවා.. ඔය පොල් talks දාපන් ජාති , ආගම් අල්ලන් මරාගන්න උන්ට.

    දමිත්, උබ සෑහෙන්න දෙයක් දන්නවා.. තරහා ගන්න එපා දන්නෙ නෑති අපි අහන ප්‍රශ්න වලට. :no::no::no: කෑමති ත්‍රේඩ් එක අය්යි පටන් ගන්නවා නම් .. දන්නෙ නෑති දේවල් ගොඩක් මාත් එගෙන ගත්තා.

    umba wage ewunta kohomath awulak naa ban. 'mama danna tika' kiyala dunnama umbala methanainma kalayuthu de kala udawiya wenawa... mata godak issaraha penawa ban!!

    anika meke aayi amuthuwen patan ganna deyak naa... dan patan aran thiyenne!!! digatama balanna...

    maddata panala 'porawal' wenna dangaluwe nathuwata 'mole thiyana' godaak sinhala/tamil/muslim ewun meka balanawa kiyala mama dannawa. thawa issarahata thawa thawath aya balaavi...

    apita kagewath kehelmal wadak naa... api thaniyama patangaththe!! thaniyama iwara karaganna thiyenne!! wena kawuruwath karala denne naa... apimayi eka karaganna one!!! nathnam windawanna wenne thani thaniwama!!!