EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry:
    උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
    මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ.. :rolleyes:
    :Pඅපි බැන්දට ඉන්නේ ලිහල වගේ....;);)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry:
    උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
    මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ.. :rolleyes:

    :baffled: අපි අපේ අරගලය නවත්තන්නේ නෑ.. අපි අපේ නිදහස් සටන පටන් ගත්තා.. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :Pඅපි බැන්දට ඉන්නේ ලිහල වගේ....;);)
    8.gif
    :cool:
    7.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතුව නැතුව :D ... මේවා කරන්න ගිහින් ලැබෙන බත්පත වත් නැති වෙයිද මන්ද :baffled::eek::shocked:
    උඹ ඔය ලිහාගන්න නේද දඟලන්නෙ ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් උඹ බබා
    තාම ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් බලන්න යන්නේ බාග ටිකට් වලින් :growl:

    :shocked::shocked: ඌ ඇඩම්ස් පීක් නම් ගිහින් ඇති :lol:
     
    Status
    Not open for further replies.