උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ..![]()
අපි බැන්දට ඉන්නේ ලිහල වගේ....

උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ..![]()
අපි බැන්දට ඉන්නේ ලිහල වගේ....

අයෙත් ඔය ගොන් වැඩේනම් කරන්න එපාකරපු ලොකුම ගොන් වැඩේ තමයි බැන්ද එක.

උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ..![]()
අපි අපේ අරගලය නවත්තන්නේ නෑ.. අපි අපේ නිදහස් සටන පටන් ගත්තා.. 
අයෙත් ඔය ගොන් වැඩේනම් කරන්න එපා![]()

අපි අපේ අරගලය නවත්තන්නේ නෑ.. අපි අපේ නිදහස් සටන පටන් ගත්තා..
![]()
sirawata ?
sirawata ?
![]()
... මේවා කරන්න ගිහින් ලැබෙන බත්පත වත් නැති වෙයිද මන්ද 

නැතුව නැතුව... මේවා කරන්න ගිහින් ලැබෙන බත්පත වත් නැති වෙයිද මන්ද
![]()
කඩෙං තමයි කන්ඩ වෙන්නෙ ඊට පස්සෙ.. 

උඹ ඔය ලිහාගන්න නේද දඟලන්නෙ ?නැතුව නැතුව... මේවා කරන්න ගිහින් ලැබෙන බත්පත වත් නැති වෙයිද මන්ද
![]()
කඩෙං තමයි කන්ඩ වෙන්නෙ ඊට පස්සෙ..
![]()

උඹ ඔය ලිහාගන්න නේද දඟලන්නෙ ?

මොනවයින් මොනව වෙයි ද මන්ද ? 

ඔව් ඔව් උඹ බබාමම සුරා අයියා ගැන කිව්වේ![]()

ඔව් ඔව් උඹ බබා
තාම ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් බලන්න යන්නේ බාග ටිකට් වලින්![]()

ඌ ඇඩම්ස් පීක් නම් ගිහින් ඇති 
නෑ නෑ දෙන්නටම ෆුල් එකක් ගන්නව (1/2 x 2)ඔව් ඔව් උඹ බබා
තාම ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් බලන්න යන්නේ බාග ටිකට් වලින්![]()