EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් දොයිය ගමු බන් ඔක්කොටම ගුඩ් නයිට් එහෙනම්
    බලාගෙන බබා ඇහැරෙයි

    :yes: එල එල ගුඩ් නයිට් කිව්වා .. නැත්තන් අපිව සදා දොයි කරවයි.. :(:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකට married club කියන්නෙ කොහෙවත් කහනවට කියලා හිතුවද ?
    :sorry:
    උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
    මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ.. :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry:
    උඹලා ඔක්කොම බැදලා නං කොහෙන්ද මේච්චර නිදහසක් ?
    මම දන්න විදිහට බැදපු අයට කොම්පියුටර් පාවිච්චි කරන්ඩ තියා පත්තරයක් වත් හරියට කියවන්ඩ නිදහසක් නෑ.. :rolleyes:
    ඒ ඉතිං එකකට වඩා බැඳගත්ත උන්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ඉතිං එකකට වඩා බැඳගත්ත උන්.
    8.gif
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.