ලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටද![]()
අම්මප ඔය සංකල්පේ මම දැක්කෙම නැද්ද මන්ද ? ඕක දැක්කනම් බඳින්නේ නෑ


ලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටද![]()


ඔය මම කිව්වේ බොරුද ?![]()




අහ් ඔව්නේමූ ඔය කියන කාලෙ ගූගල් තියා කොම්පූටර වත් තිබිලා නෑ..

. දැනට උනත් ඔය ෆිල්ම් එකක් යනකොට පෝලිම් ගැහිලා ඉන්නේ වයසක සීයලා. ඇයි ගෑනු මනුස්සයට බැරි උනාට පොරගේ යන්ත්‍රය තාම වැඩනේල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්‍රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා![]()
කුලී ගෙවන එකෙන් බේරෙන්නෙලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටද![]()

මේක දැක්කනම් දැන්මම ඩිවෝර්ස් එක ගන්න පුලුවන්අම්මප ඔය සංකල්පේ මම දැක්කෙම නැද්ද මන්ද ? ඕක දැක්කනම් බඳින්නේ නෑ![]()


දවසක් අනාගත්ත වරහන් දාපු ෆිල්ම් බලන්න ගිහින්
ෆිල්ම් එකේ වරහන් අස්සේ වාක්කිය රතුපාටින් ලොකුවට තිබුන
හැබැයි ෆිල්ම් එකේ නම
Pregnancy & Child Birth![]()


පට්ට සීන් එකකුලී ගෙවන එකෙන් බේරෙන්නෙ![]()

ඔය කිව්වට මමත් තව අවුරුදු 5කින් විතර මේ වලටම වැටෙයි

දවසක් අනාගත්ත වරහන් දාපු ෆිල්ම් බලන්න ගිහින්
ෆිල්ම් එකේ වරහන් අස්සේ වාක්කිය රතුපාටින් ලොකුවට තිබුන
හැබැයි ෆිල්ම් එකේ නම
Pregnancy & Child Birth![]()

ඔය කිව්වට මමත් තව අවුරුදු 5කින් විතර මේ වලටම වැටෙයි
![]()

ඒ කියන්නෙ දැනට වල කාපාගෙන යනවා වගේ..ඔය කිව්වට මමත් තව අවුරුදු 5කින් විතර මේ වලටම වැටෙයි
![]()
කපාගත්තේ අවුරුදු 3කට කලින්. දැන් කල් දම දම යනවාඒ කියන්නෙ දැනට වල කාපාගෙන යනවා වගේ..


![]()
උඹලා දකිනකොට නොවැටී ඉන්නමයි හිත

... අනේ සිංගල් වෙලා හිටියනම් කියල හිතෙනවා උඹලව දැක්කම ... 
ගියේ අධ්‍යාපනික චිත්‍රපටියක් කියලා නේද ? උඹලා ඉගෙන ගන්න ගියාද ?හික්... අපිත් අනාගත්තා බන් ...ඕක 1994-95 වගේ සීන් එකක් නේද ? චා මැක්ස්.. බැන බැන බැලුවේ ..![]()
වල පුරවන්න හදනවා වගේ..කපාගත්තේ අවුරුදු 3කට කලින්. දැන් කල් දම දම යනවා![]()
වලේ ඉන්න එකානේ බන් දුක දන්නේ... අනේ සිංගල් වෙලා හිටියනම් කියල හිතෙනවා උඹලව දැක්කම ...
![]()


වල පුරවන්න හදනවා වගේ..

කොච්චර පුරවගෙන ආවත් තරින්දයා කියන විදිහට කකුලේ පොඩි ඇගිල්ල වැටුනත් ඇති වගේ වලේ හිර වෙන්න 
ගියේ අධ්‍යාපනික චිත්‍රපටියක් කියලා නේද ? උඹලා ඉගෙන ගන්න ගියාද ?
