EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටද:lol::lol:

    අම්මප ඔය සංකල්පේ මම දැක්කෙම නැද්ද මන්ද ? ඕක දැක්කනම් බඳින්නේ නෑ :(:(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔය මම කිව්වේ බොරුද ? :eek::lol:
    :eek::eek::rofl::rofl:
    මූ ඔය කියන කාලෙ ගූගල් තියා කොම්පූටර වත් තිබිලා නෑ..
    අහ් ඔව්නේ:rofl::rofl:. දැනට උනත් ඔය ෆිල්ම් එකක් යනකොට පෝලිම් ගැහිලා ඉන්නේ වයසක සීයලා. ඇයි ගෑනු මනුස්සයට බැරි උනාට පොරගේ යන්ත්‍රය තාම වැඩනේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්‍රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා:lol::lol:

    දවසක් අනාගත්ත වරහන් දාපු ෆිල්ම් බලන්න ගිහින්
    ෆිල්ම් එකේ වරහන් අස්සේ වාක්කිය රතුපාටින් ලොකුවට තිබුන
    හැබැයි ෆිල්ම් එකේ නම

    Pregnancy & Child Birth :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටද:lol::lol:
    කුලී ගෙවන එකෙන් බේරෙන්නෙ :P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අම්මප ඔය සංකල්පේ මම දැක්කෙම නැද්ද මන්ද ? ඕක දැක්කනම් බඳින්නේ නෑ :(:(
    මේක දැක්කනම් දැන්මම ඩිවෝර්ස් එක ගන්න පුලුවන්:rofl::rofl:
    දවසක් අනාගත්ත වරහන් දාපු ෆිල්ම් බලන්න ගිහින්
    ෆිල්ම් එකේ වරහන් අස්සේ වාක්කිය රතුපාටින් ලොකුවට තිබුන
    හැබැයි ෆිල්ම් එකේ නම

    Pregnancy & Child Birth :rofl:
    :lol::lol::lol: පට්ට සීන් එක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් අනාගත්ත වරහන් දාපු ෆිල්ම් බලන්න ගිහින්
    ෆිල්ම් එකේ වරහන් අස්සේ වාක්කිය රතුපාටින් ලොකුවට තිබුන
    හැබැයි ෆිල්ම් එකේ නම

    Pregnancy & Child Birth :rofl:

    හික්... අපිත් අනාගත්තා බන් ...ඕක 1994-95 වගේ සීන් එකක් නේද ? චා මැක්ස්.. බැන බැන බැලුවේ .. :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ඔය කිව්වට මමත් තව අවුරුදු 5කින් විතර මේ වලටම වැටෙයි:sorry::sorry:
    ඒ කියන්නෙ දැනට වල කාපාගෙන යනවා වගේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( උඹලා දකිනකොට නොවැටී ඉන්නමයි හිත

    වලේ ඉන්න එකානේ බන් දුක දන්නේ :(:( ... අනේ සිංගල් වෙලා හිටියනම් කියල හිතෙනවා උඹලව දැක්කම ... :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික්... අපිත් අනාගත්තා බන් ...ඕක 1994-95 වගේ සීන් එකක් නේද ? චා මැක්ස්.. බැන බැන බැලුවේ .. :rofl:
    ගියේ අධ්‍යාපනික චිත්‍රපටියක් කියලා නේද ? උඹලා ඉගෙන ගන්න ගියාද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගියේ අධ්‍යාපනික චිත්‍රපටියක් කියලා නේද ? උඹලා ඉගෙන ගන්න ගියාද ?

    අධ්‍යාපනේ පැත්තකින් තියල තාප්පෙන් පැනල තමයි ගියේ ... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝව් යකුනේ..මමත් උඹලත් එක්ක ලබන මැයි මාසෙන් පස්සෙ සෙට් වෙනවා..එදා ඉදන් දුකට සෙට් වෙලා බොමු කන පැලෙන්නම..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එක නෙවෙයි බන් මාර දුක හිතෙන සින්දුවක් ඇහුන

    උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ.....
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ ......
     
    Status
    Not open for further replies.