EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?:sorry::sorry:
    මේ බැඳලා එහෙම ලමයි හදන්නේ කෝමද බං?:P
    :shocked: බැදපු එකෙකව එවන්ඩ වෙයිද උඹලගෙ ගෙදර ? :shocked::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවස මොබයිල් ඒක රිංග් වෙනකොට වෙව්ව්ලනවා ...පොකට් එකට දෙයියන්ගේ පිහිට තමයි :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද බං උඔලා සීනියර්ලා විදිහට ප්‍රොෆෙෂනල් උත්තරයක් දියල්ලකෝ:sorry::sorry::sorry:
    මට මේ ගැන අයිඩියා එකක් ගන්න:cool:

    උඹලගේ පරණ පොස්ට් දැක්කම සීනියර් උන්ගේත් කකුල් වෙව්ලනවා ... :baffled::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බං උඔලා සීනියර්ලා විදිහට ප්‍රොෆෙෂනල් උත්තරයක් දියල්ලකෝ:sorry::sorry::sorry:
    මට මේ ගැන අයිඩියා එකක් ගන්න:cool:

    :lol: හිටපං මං අක්කට කියන්ඩ.. ‍මූ වර්ගයා බිහි කිරීම පිළිඹදව උපදෙස් පතනවා කියලා.. :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හවස මොබයිල් ඒක රිංග් වෙනකොට වෙව්ව්ලනවා ...පොකට් එකට දෙයියන්ගේ පිහිට තමයි :sorry:
    ඉතිං ගෙදර යනකං ඕක උස්සන්නේ නැතුව හිටියම ඉවරයි නෙහ් ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං ගෙදර යනකං ඕක උස්සන්නේ නැතුව හිටියම ඉවරයි නෙහ් ? :rofl:

    මේක උස්සන්නේ නැතුව ගෙදරට එන්ටර් කොර ගනීද ? :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ පැනල ආත්මේ මාරුකර ගනින් :rofl: ... උඹේ ඉද ඒක දැක්කම පෙන්නේ සංකපාල වගේ .. :lol:
    ආත්මෙ මාරු කරන්ඩ බෑ ලු... :baffled:
    ඉන්නකං මේකෙං ඉදලා... බැරි වෙනකොට අපාගත වෙනවා.. :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: හිටපං මං අක්කට කියන්ඩ.. ‍මූ වර්ගයා බිහි කිරීම පිළිඹදව උපදෙස් පතනවා කියලා.. :cool:

    අම්මප පූසි ආවා නම් පී.එම් එකක් යවනවා මුගේ කෙරුවාව කියල :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක උස්සන්නේ නැතුව ගෙදරට එන්ටර් කොර ගනීද ? :frown:

    අනෙ යකෝ.. උඹලා යාළු වෙලා ඉන්නකොට කියපු බොරු වලිං දෙක තුනක් කියලා බලපංකො... :lol::lol:
    ෆෝන් එකේ බැට්‍රි ලෝ... මගෙ අතිං ඒක බිම වැටුනා..
    ආ.. කබට් එකට දාලා සයිලන්ට් දාලා තිබ්බෙ... මම අද මීටිං එකක හිටියෙ.. :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :P
     
    Status
    Not open for further replies.