මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?
මේ බැඳලා එහෙම ලමයි හදන්නේ කෝමද බං?![]()
බැදපු එකෙකව එවන්ඩ වෙයිද උඹලගෙ ගෙදර ? 

මගෙ ඩිවෝස් සෙටිපිකට් දෙකක් තියෙනවා ඒවා වැලීඩ් නැද්ද බං?
මේ බැඳලා එහෙම ලමයි හදන්නේ කෝමද බං?![]()
බැදපු එකෙකව එවන්ඩ වෙයිද උඹලගෙ ගෙදර ? 

මොකක්ද බං උඔලා සීනියර්ලා විදිහට ප්‍රොෆෙෂනල් උත්තරයක් දියල්ලකෝඅනේ උඹ බබා ... නිකන්ම හැදෙයි...![]()




මොකක්ද බං උඔලා සීනියර්ලා විදිහට ප්‍රොෆෙෂනල් උත්තරයක් දියල්ලකෝ
මට මේ ගැන අයිඩියා එකක් ගන්න![]()


මොකක්ද බං උඔලා සීනියර්ලා විදිහට ප්‍රොෆෙෂනල් උත්තරයක් දියල්ලකෝ
මට මේ ගැන අයිඩියා එකක් ගන්න![]()
හිටපං මං අක්කට කියන්ඩ.. මූ වර්ගයා බිහි කිරීම පිළිඹදව උපදෙස් පතනවා කියලා.. 
ඉතිං ගෙදර යනකං ඕක උස්සන්නේ නැතුව හිටියම ඉවරයි නෙහ් ?හවස මොබයිල් ඒක රිංග් වෙනකොට වෙව්ව්ලනවා ...පොකට් එකට දෙයියන්ගේ පිහිට තමයි![]()

පැනලා ආවෙ ආයෙ බෑ කුකුලෝ..![]()
... උඹේ ඉද ඒක දැක්කම පෙන්නේ සංකපාල වගේ .. 
ඉතිං ගෙදර යනකං ඕක උස්සන්නේ නැතුව හිටියම ඉවරයි නෙහ් ?![]()

ආත්මෙ මාරු කරන්ඩ බෑ ලු...ආයේ පැනල ආත්මේ මාරුකර ගනින්... උඹේ ඉද ඒක දැක්කම පෙන්නේ සංකපාල වගේ ..
![]()


උඹලගේ පරණ පොස්ට් දැක්කම සීනියර් උන්ගේත් කකුල් වෙව්ලනවා ...![]()



හිටපං මං අක්කට කියන්ඩ.. මූ වර්ගයා බිහි කිරීම පිළිඹදව උපදෙස් පතනවා කියලා..
![]()

සාදාරණ ප්රෂ්ණයක්නේ බං මං ඇහුවේහිටපං මං අක්කට කියන්ඩ.. මූ වර්ගයා බිහි කිරීම පිළිඹදව උපදෙස් පතනවා කියලා..
![]()

ආත්මෙ මාරු කරන්ඩ බෑ ලු...
ඉන්නකං මේකෙං ඉදලා... බැරි වෙනකොට අපාගත වෙනවා..![]()


ඒ ඇයි බං ඒ?

මේක උස්සන්නේ නැතුව ගෙදරට එන්ටර් කොර ගනීද ?![]()



මගුල කඩන්නද හදන්නේ?අම්මප පූසි ආවා නම් පී.එම් එකක් යවනවා මුගේ කෙරුවාව කියල![]()

අනෙ යකෝ.. උඹලා යාළු වෙලා ඉන්නකොට කියපු බොරු වලිං දෙක තුනක් කියලා බලපංකො...
ෆෝන් එකේ බැට්රි ලෝ... මගෙ අතිං ඒක බිම වැටුනා..
ආ.. කබට් එකට දාලා සයිලන්ට් දාලා තිබ්බෙ... මම අද මීටිං එකක හිටියෙ..![]()

අම්මප පූසි ආවා නම් පී.එම් එකක් යවනවා මුගේ කෙරුවාව කියල![]()


වෙලාවකට පූසි එනවලු මුගෙ එකෙං... 