'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතනදී බුදු දහමට අනුව මම කියල කියන්නෙ මේ ආත්ම භාවයේදී ඔබ භෞතිකව ලබා ඇති කයයි....නමුත් සංසාර ගමනේදී දිගින් දිගටම පැමිණෙන්නේ එක් විඤ්ඤානයක් පමණයි..... මම කියල කෙනෙක් නෑ කියල කියන්නෙ ස්ථීර වශයෙන් භෞතිකව මම කියල කෙනෙක් නෑ...ඒ කියන්නෙ යම් දවසක අපි හැමෝම මැරෙනවනෙ...අපි කවුරුත් ඉච්චසේ නෑ....උදාහරනයක් විදියට මේ භවයේ දී ඔබ "දමිත් කාරියවසම්" වුවත් පෙර ආත්ම භව වලත් ඔබ දමිත් කාරියවසම් නෙමෙයිනේ...මේ ආත්ම භාවයෙන් පසුත් එලෙසමයි. ඒකයි කියන්නෙ මම කියල කෙනෙක් ස්ථිර ලෙස නෑ කියල...ඔය දැන් මම කියල කියල හදුන්වන්නෙ තමන්වමනේ....ඒ කොහොම උනත් සසර පුරාම පැමිණෙන්නේ ඔයාගේ විඤ්ඤානයයි අන්න එයාවයි අපි නිවන් යවන්න ඕනෙ.....අනිත් එක තමයි විඤ්ඤානයට බරක් නෑ මනින්න....කරපු කුසල් හා අකුසල් පමණයි...එම නිසා ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න...මනුස්ස ආත්මයක් ලබන්නේ බොහෝම කලාතුරකින් කරපු කියපු දේවල් අනුව

    me yaluwa, bohoma saara bhaara uththarayak wage penunata me kathawa ehempitinma upset!!!

    oya ahala nadda, Buduhamuduruwo jeewamaanawa wada hitiya kaleth eka sangha kenek oya ekama vingnanayak bhawayen bhawayata yanawayi kiyala kiyanna gihin, Buduhamuduruwo undagen ahuwa, "aa... modayo, man kaatada ehema kiyala thiyenne?" kiyala??

    me... ohoma ehen mehen ahapu dharma kaali thamanta one one widiyata muttu karala ewa wishwaasa karagena, adahagena, hitiyata niwan yanna labenne naa!!!
    eka ekkena kiyapuwa ahagena, adahagena indala niwan yannath baa!!! Hariyata, thithatama, Budurajaananwahanse kiyala deepu de e widiyatama therum ganna one!!!

    vingnanaya kiyanne pudgalayekuta neweyi!!! oya udawiya hunga denek dannawa kiyala hithagena unnata, aththatama nam mokuthma danne naa!!!

    uwamanaawak thiyanawaa nam, meka hondata follow karala balanna. mama nam aawe oya kagenwath amuthuwen igena ganna neweyi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් ඉතින් අපිට, මෙච්චර දවසක් දඟලල දඟලල ඉගෙනගත්තු කරුණු ටික විතරක් තියාගෙන, 'මෝටරේ' විසිකරලා දාන්න කාලේ හරි!! මොකද, අපිට උවමනා වෙන්නේ, කාලයත් එක්ක විඥාණය සහ නාමරූප කියන දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මකව තිබෙන විදිය / ක්‍රියාත්මක වෙන විදිය ගැන දැනගන්න / තේරුම්ගන්න විතරයි!! අපි මෝටරයක කරකැවීම හැටියට දකින්නේ, කාලයත් එක්ක ඒකෙ පිහිටීම වෙනස් වීම, නැත්නම් හැරිලා තියන දිශාව වෙනස් වීම නේ?? නැවතිච්ච එකක් නම්, කාලය යනවා විතරයි... දිශා වෙනස් වීමක්, 'චලනයක්' නෑ!! පැහැදිලියි නේ?? ඉතින්, දැන් අපිට මෝටරේ ගැන වත්, ඒක කැරකෙන එක ගැන වත්, හිතන්න ඕනේ නෑ!! කාලය කොහොමත් ගතවෙනවා නේ... අන්න ඒ කාලය ගතවීම කියන්නේ, මේ විද්‍යුත් ධාරාව හා ඊට අනුරූප චුම්බක ක්ෂේත්‍රය නොකඩවා වෙනස් වෙමින් පවතින එකටයි! කියල හිතන්න!!! ක්‍රියාත්මකව තියනවා... වැඩ කර කර තියනවා... කියල ගත්තනම් හරියටම හරි!!!

    ඊළඟට, මේ මෝටරයක තියන දඟර / චුම්බක, විදුලිය සැපයුවහම කරකැවෙන එක, කරකැව්වාම විදුලිය නිපදවෙන එක, කියන කිසිම කාරණාවකුත් වැඩක් නෑ!! අර... 'විශේෂයෙන් සකස්වූ පරිසරය' කියන එක විතරයි ඕනේ!!! ඒක නිකම්ම නිකම් 'ගුහාවක්' නැත්නම් 'හුඹහක්' කියල ගන්න / හිතන්න!! බුදුහාමුදුරුවොත් ඕකට කිව්වේ ගුහාවක් කියලම තමයි!!! ඔයාලට හොඳටම 'දිරවල' තියෙන්න ඕනේ, මතක තියෙන්න ඕනේ මෙන්න මෙච්චරයි... ඔය ගුහාව ඇතුලේ සිද්ධ වෙන්නේ විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ කරගෙන යන වැඩසටහනක්!!! ඒකෙ එක ප්‍රධාන ලක්ෂණයක් තමයි, යම් දිනක විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ වැඩකරන්න පටන් ගත්තද, ආයේ කවදාවත් ඒක 'ඉබේම' නම් නතර වෙන්නේ නෑ!!! ඒ වැඩපිළිවෙල නිසාම, මේ ගුහාවට දාන / වැටෙන හැමදෙයක් මත් ගුහාවක් පවතින තාක් කල්, නොනැසී දිගින් දිගටම රඳා පවතිනවා!!! එක ගුහාවක් නැසී වැනසී යනකොට ඒකෙ තියන සේරම ටික තව එකකට බැහැගන්නවා!!! ඉවරයක් කලොත් මිසක්, නැත්නම් මේ සිදුවීම නතර වෙන්නේ නෑ!!! ඔන්න ඔහොමයි වෙන්නේ කිව්වලු... පස්සේ කියන්නම්කො, බුදුහාමුදුරුවෝ කියපු විදියටම!!!

    ඊළඟට, මේ ගුහාවේ සිද්ධවෙන කතන්දරයේ අනික් වැදගත්ම කරුණ තමයි, පාලණය කල හැක්කේ එක අංශයක් (පැත්තක් / කොටසක්) විතරයි!!! ඒ කියන්නේ විද්‍යුතය පැත්ත විතරයි!!! අනික් පැත්ත ඊට අනුරූපව ඉබේ වෙනස් වෙනවා මිසක්, පාලනය කරන්න කිසිම ක්‍රමයක් නෑ!!! නොකඩවා විදුලිය ගලන්න ගලන්න, චුම්බක ක්ෂේත්‍රය බලවත් වෙනවා... විදුලිය ගැලීම සීමා කරන්න ලැබුණොත් විතරක්, ඒ ක්ෂේත්‍රය දුර්වල කරන්න පුළුවන් වෙනවා!!! ඉතින්, වැඩ වරද්ද ගත්තොත්, විනාසයි... හරියට ක්‍රමය දැනගත්ත නම්, එතැනින්ම අබල් බබල් සේරම ඉවරයි!!!

    හ්ම්ම්... ඊළඟට අපි මේ කියල තියෙන්නේ මොකක් ගැනද? කියල බලමු!! ඊට කලින්, චුට්ටක් කල්පණා කරලා බලන්න, අපි 'පණ නැති' දෙයක් සමග, ඒ කිව්වේ පඹයෙක් / බෝනික්කෙක් වගේ දෙයක් එක්ක කතා කරනකොට අපිට දැනෙන විදියෙයි, 'පණ තියන'කෙනෙක්, බල්ලෙක් / පූසෙක් / වෙන මනුස්සයෙක් වගේ කෙනෙක් එක්ක කතා කරනකොට දැනෙන විදියෙයි වෙනස මොකද්ද?? කියල...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ලෝකේ හුඟා..ක් සද්ද ලොකු ලොකු 'අයියලා'ගේ, නැත්නම් 'පොරවල්'ලගේ ඇත්තටම තියෙන්නේ සද්දේ විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! මෙලෝ රහක් නෑ!!! ගන්න කියල මොකුත්ම නෑ!!! එහෙම්පිටින්ම පුස්!!!

    මගේ නම් 'ලොකු කම්' සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දයි!!! කල්‍යාණමිත්‍රයින් ගේ උපකාරයෙන්, මම ගෞතම බුදුරජාණන්වහන්සේ ගෙන් අවශ්‍ය දේවල් සේරම දැනගත්තා!!! දැන් මං ලොකුයි... ගොඩාක් ලොකුයි... උඹල කාටවත් හිතාගන්න වත් බැරි තරම් ලොකුයි!!! විශ්වයම ඇල්ලුවා කිව්වේ, මේ කියන කරුණු වලට challenge කරන්න පුළුවන් කවුරුවත් නැති නිසයි!!!


    ඒ උනාට අම්බ මෝඩයෝ නම් ගොඩාක් දේවල් කරන්න කල්පණා කරනවා... try කරනවා... ඒ තමයි මෝඩයන්ගේ / මෝඩ කමේ හැටි!!! මෝඩයන්ට උපදෙස් දීල වැඩක් නෑ!!! මං කියන්නේ, කරපිය!! කරලම බලාපිය!! කියල විතරයි.

    ගෞතම බුදුරජාණන්වහන්සේගේ දරුවෝ පිස්සු කෙලින උදවිය නෙවෙයි!!! 'කලයුතු දේ' කරපු ඒ අය, ජීවිතය තියන තාක් කරන්නෙත් 'කලයුතු දේ'ම විතරයි!!!
    කවුරු කොහොම try කලත්, ආයි මොකෙකුට වත් සංසාරේ යන්න නම් බෑ!!! ඒක විතරක් කීයටවත් හරියන්නේ නෑ!!!
     
    මේ ලෝකේ හුඟා..ක් සද්ද ලොකු ලොකු 'අයියලා'ගේ, නැත්නම් 'පොරවල්'ලගේ ඇත්තටම තියෙන්නේ සද්දේ විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! මෙලෝ රහක් නෑ!!! ගන්න කියල මොකුත්ම නෑ!!! එහෙම්පිටින්ම පුස්!!!

    මගේ නම් 'ලොකු කම්' සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දයි!!! කල්‍යාණමිත්‍රයින් ගේ උපකාරයෙන්, මම ගෞතම බුදුරජාණන්වහන්සේ ගෙන් අවශ්‍ය දේවල් සේරම දැනගත්තා!!! දැන් මං ලොකුයි... ගොඩාක් ලොකුයි... උඹල කාටවත් හිතාගන්න වත් බැරි තරම් ලොකුයි!!! විශ්වයම ඇල්ලුවා කිව්වේ, මේ කියන කරුණු වලට challenge කරන්න පුළුවන් කවුරුවත් නැති නිසයි!!!


    ඒ උනාට අම්බ මෝඩයෝ නම් ගොඩාක් දේවල් කරන්න කල්පණා කරනවා... try කරනවා... ඒ තමයි මෝඩයන්ගේ / මෝඩ කමේ හැටි!!! මෝඩයන්ට උපදෙස් දීල වැඩක් නෑ!!! මං කියන්නේ, කරපිය!! කරලම බලාපිය!! කියල විතරයි.

    ගෞතම බුදුරජාණන්වහන්සේගේ දරුවෝ පිස්සු කෙලින උදවිය නෙවෙයි!!! 'කලයුතු දේ' කරපු ඒ අය, ජීවිතය තියන තාක් කරන්නෙත් 'කලයුතු දේ'ම විතරයි!!!
    කවුරු කොහොම try කලත්, ආයි මොකෙකුට වත් සංසාරේ යන්න නම් බෑ!!! ඒක විතරක් කීයටවත් හරියන්නේ නෑ!!!


    ahh dan ube lokui de....... lokema un nisa dan ube lokuu wela ati :lol::lol:
     
    reputation_neg.gif
    'මම' ඉන්නේ කොහෙද? 10-24-2011 11:15 PM 111

    reputation_neg.gif
    'මම' ඉන්නේ කොහෙද? 10-24-2011 10:20 PM pol buruwa



    hooo hooo baya wela

    meda para mama ubawa sasaren ethera karanawa :P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11206998 said:
    uba rahath wela kiyala oppu kaloth mama lakshayak denawa.

    nikan boruwata methana talk na. Lawyer kenek gawa sign karala legal widihata mama 1 lak ottu allanawa.

    uba mokade kiyanne ?

    abiyogaya baara gannawade ?

    this is not for joke

    umba wayasata yanne nathuwa, leda wenne nathuwa, marenne nathuwa hitapan. ehema unoth man umbata koti 5000000 k denawa!!!
     
    menna mu mata baya wela PM ekakuth evala ponnaya

    Original message:

    [tho danata danne payiyayi, ata dekayi gana witharak wenna puluwan. tawa hukana puke arina ewath dannawa athi.

    eth jeewithe kiyanne ewata neweyi mee harako!!!

    tho mole nathi ekek neweyi. pissu kelina eka nawaththala, jeewithen uparima prayojanaya ganna balapan!!! me karanne loke thiyana wadagathma wade!!!

    nathnam thotamayi passe pasuthawenna wenne.]


    :rofl::rofl::rofl::rofl::rofl:


    pissu hadila ayeth hadenawa yakune
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    යම් දිනක විද්‍යුතයයි / චුමබක ක්ෂේත්‍රයයි හවුලේ වැඩකරන්න පටන් ගත්තද, ආයේ කවදාවත් ඒක 'ඉබේම' නම් නතර වෙන්නේ නෑ!!! ඒ වැඩපිළිවෙල නිසාම, මේ ගුහාවට දාන / වැටෙන හැමදෙයක් මත් ගුහාවක් පවතින තාක් කල්, නොනැසී දිගින් දිගටම රඳා පවතිනවා!!!

    සියලු දේ අනිත්‍ය කියපු බුදු හාමුදුරුවන්ට වැරදිලා නේද ?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    ! එක ගුහාවක් නැසී වැනසී යනකොට ඒකෙ තියන සේරම ටික තව එකකට බැහැගන්නවා!!.

    ඒ කියන්නේ ගුහාවේ තියන දේ මොනවා උනත් ඒවා අනිත්‍ය භාවයට පත්වෙන්නේ නැ(ස්ථිරයි) කියන එක නේද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සියලු දේ අනිත්‍ය කියපු බුදු හාමුදුරුවන්ට වැරදිලා නේද ?

    waradila thiyenne thamunta!!!

    'guhawak pawathina thaak kal' kiyana kaalla ayin karala umbata one kaalla witharak gaththe umba hari!! kiyala hithagena ne neda??? anna eka thamayi umbata waradichcha thana. umbala waradi bawa umbala danneth naa... piliganneth naa...