මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමත් දැන් එලකිරි එකේ වැඩ කටයුතු වෙන්න එක්තරා කොට්ඨාශයකට ඕන විදියටනේ :yes:
    බලධාරීන් නිදි වගේ :eek:

    ඇයි බන් එහෙම කියන්නේ ? :baffled:

    :yes: Tikak kiyawan yaddi thamai matath therune, kaagee wadak da meeka kiyalaa......!! :angry::angry:

    :rolleyes:

    ලොල්
    හරක්ට බලතල දුන්නාම ඔහොම වෙනවා
    ආණ්ඩුවටත් උනේ ඔච්චර තමයි :lol:

    කියන සිංහලයක් තේරෙන්න කියහන්කෝ :eek:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හැක් කරලද නැත්තම් acc එකට ලොග් වෙන්න පුලුවන් එකෙක ලොග් වෙලාද :nerd:
    mage acc ekath hack una welawe mamath hithuwe admin hari mod kenek hari hack karala kiyala eth un ehema karanne na ban:no:
    meka damme uu neweinam uge fb eken ahala balafan :dull:
    habai uu kiyana ewa kauruwath dan wiswasa karanne naa eda gt kiwwa ewa dakkane uuta:sorry:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ma thread strt kare baba da wena 1kekda kiyana 1ka nemai wadagath
    baba mechara kal karapu dewal wala paladawa thamai ma baba'ta hamba wenna

    උබ ත්‍රෙඩ් එක හොදට කියවපන් මචෝ
    මෙතන කොස් ඇට බෑවිල්ලක් කරලා තියෙන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොහොමත් දැන් එලකිරි එකේ වැඩ කටයුතු වෙන්න එක්තරා කොට්ඨාශයකට ඕන විදියටනේ :yes:
    බලධාරීන් නිදි වගේ :eek:

    :baffled::baffled: Kata wahagena hitapan...... Nathnam, uba FAKE ID hadala thiyei thawa tikak wela yanakota.......!! :lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    mage acc ekath hack una welawe mamath hithuwe admin hari mod kenek hari hack karala kiyala eth un ehema karanne na ban:no:
    meka damme uu neweinam uge fb eken ahala balafan :dull:
    habai uu kiyana ewa kauruwath dan wiswasa karanne naa eda gt kiwwa ewa dakkane uuta:sorry:

    මාත් විශ්වාස නම් කරන්නෙ නෑ බන්
    ඒත් උබ දන්නවනේ බබා ටයිප් කරන විදිය
    ඌ ෆේක් එකකින් ආවත් උට බෑ ඌ හැම වචනෙම පලවෙනි අකුර කැපිටල් කරන එක නවත්තන්න :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,674
    4,534
    113
    උබ ත්‍රෙඩ් එක හොදට කියවපන් මචෝ
    මෙතන කොස් ඇට බෑවිල්ලක් කරලා තියෙන්නෙ

    uba kiyanne admin'tath babawa epa wecha nisa mawage thread 1kak strt kara kiyalada
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඇයි බන් එහෙම කියන්නේ ? :baffled:

    :rolleyes:

    කියන සිංහලයක් තේරෙන්න කියහන්කෝ :eek:

    අන්තිම නිගමනේ මචන් මේක දැම්මේ බබා නෙවෙයි
    වෙන කවුරු හරි එකෙක් :yes:
    අන්තිමේ උනෙ spk වත් ගෑවිලා ඌ එලකිරි එකෙන් යන තැනට වැඩ සැලසුන එක :dull:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    uba kiyanne admin'tath babawa epa wecha nisa mawage thread 1kak strt kara kiyalada

    කියන්න බෑ බන්
    බබා මක බෑවිච්චදෙන්...... :rofl:
    අන්තිමේ මුන් චා කරලා නෝන්ඩි කරන්නේ අහක ඉන්න උන්වනේ :nerd:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :yes: Oka ithin mehee wena deyaneee...... :( :angry:

    සමහර විට අද රෑට මාවත් හැක් වෙයි
    ගොන් ත්‍රෙඩ් එකක් දායි
    හෙන්චයියෝ ටිකක් එයි
    කියන්න තියෙන දේවල් කියලා ඉන්න බැරි තැනට දායි
    මම යයි
    උන් රජවෙයි :lol::lol:

    කෙලින්ම නියම ආන්ඩුව
    ෆොන්සේකට, භාරතට උන දේමයි අපිට වෙන්නේ
    අපි අපිටම වෙඩි තියාගන්නවා :cool:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,674
    4,534
    113
    කියන්න බෑ බන්
    බබා මක බෑවිච්චදෙන්...... :rofl:
    අන්තිමේ මුන් චා කරලා නෝන්ඩි කරන්නේ අහක ඉන්න උන්වනේ :nerd:

    wadiyen maha than walata puka dunama ohoma wenawa
    ehama baladdi paw baba
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මාත් විශ්වාස නම් කරන්නෙ නෑ බන්
    ඒත් උබ දන්නවනේ බබා ටයිප් කරන විදිය
    ඌ ෆේක් එකකින් ආවත් උට බෑ ඌ හැම වචනෙම පලවෙනි අකුර කැපිටල් කරන එක නවත්තන්න :lol::lol:
    sirawata ekanam atta :lol:
    uutath loku ayage contacts thibuna nattam kohomada mage id eke email eka eda kingdom eke damme:nerd:
    dan contacts nathi una nisa uuta duka athi:rofl:
    uba kiyana widiyata uuwa hack karala wenna fuluwan :yes:
    habai eeka faw wedak newei uu karala thiyana dewal hatiyata:no:
     
    Status
    Not open for further replies.