හැක් කරලා වෙන්න බෑ බන් ...![]()
අර Account එකෙන් GT ට PM එකක් දාලා තියෙන්නේ උගේ Password එක xxxxxx ලඟ තිබුණා කියලා
හැක් කරලා වෙන්න බෑ බන් ...![]()
අර Account එකෙන් GT ට PM එකක් දාලා තියෙන්නේ උගේ Password එක xxxxxx ලඟ තිබුණා කියලා
කොහොමත් දැන් එලකිරි එකේ වැඩ කටයුතු වෙන්න එක්තරා කොට්ඨාශයකට ඕන විදියටනේ
බලධාරීන් නිදි වගේ![]()

Tikak kiyawan yaddi thamai matath therune, kaagee wadak da meeka kiyalaa......!!
![]()

ලොල්
හරක්ට බලතල දුන්නාම ඔහොම වෙනවා
ආණ්ඩුවටත් උනේ ඔච්චර තමයි![]()

mage acc ekath hack una welawe mamath hithuwe admin hari mod kenek hari hack karala kiyala eth un ehema karanne na banහැක් කරලද නැත්තම් acc එකට ලොග් වෙන්න පුලුවන් එකෙක ලොග් වෙලාද![]()


mutada me mal baba kiyanne. niyama ponz looking![]()
අර Account එකෙන් GT ට PM එකක් දාලා තියෙන්නේ උගේ Password එක xxxxxx ලඟ තිබුණා කියලා
![]()


ma thread strt kare baba da wena 1kekda kiyana 1ka nemai wadagath
baba mechara kal karapu dewal wala paladawa thamai ma baba'ta hamba wenna
කොහොමත් දැන් එලකිරි එකේ වැඩ කටයුතු වෙන්න එක්තරා කොට්ඨාශයකට ඕන විදියටනේ
බලධාරීන් නිදි වගේ![]()

Kata wahagena hitapan...... Nathnam, uba FAKE ID hadala thiyei thawa tikak wela yanakota.......!! 

mage acc ekath hack una welawe mamath hithuwe admin hari mod kenek hari hack karala kiyala eth un ehema karanne na ban![]()
meka damme uu neweinam uge fb eken ahala balafan
habai uu kiyana ewa kauruwath dan wiswasa karanne naa eda gt kiwwa ewa dakkane uuta![]()


ලොල්
හරක්ට බලතල දුන්නාම ඔහොම වෙනවා
ආණ්ඩුවටත් උනේ ඔච්චර තමයි![]()

NO Comments......

උබ ත්‍රෙඩ් එක හොදට කියවපන් මචෝ
මෙතන කොස් ඇට බෑවිල්ලක් කරලා තියෙන්නෙ
ඇයි බන් එහෙම කියන්නේ ?
කියන සිංහලයක් තේරෙන්න කියහන්කෝ![]()


uba kiyanne admin'tath babawa epa wecha nisa mawage thread 1kak strt kara kiyalada


උබ ත්‍රෙඩ් එක හොදට කියවපන් මචෝ
මෙතන කොස් ඇට බෑවිල්ලක් කරලා තියෙන්නෙ
Oka ithin mehee wena deyaneee......

Oka ithin mehee wena deyaneee......
![]()
![]()



කියන්න බෑ බන්
බබා මක බෑවිච්චදෙන්......
අන්තිමේ මුන් චා කරලා නෝන්ඩි කරන්නේ අහක ඉන්න උන්වනේ![]()
sirawata ekanam attaමාත් විශ්වාස නම් කරන්නෙ නෑ බන්
ඒත් උබ දන්නවනේ බබා ටයිප් කරන විදිය
ඌ ෆේක් එකකින් ආවත් උට බෑ ඌ හැම වචනෙම පලවෙනි අකුර කැපිටල් කරන එක නවත්තන්න![]()




